දොස්තර සාෆි සැත්කම් කළ ඉතිරි මවුවරු 7000 ගැනත් සොයයි – රහස් පොලිසියෙන් පරීක්ෂණ

කුරුණෑගල ශික්ෂණ රෝහලේ මොහොමඩ් සහබ්දීන් සාෆි වෛද්‍යවරයා විසින් සිසේරියන් සැත්කම්වලට ලක්කළ නමුත් කිසිදු සන්කුලතාවක් ගැන පැමිණිලි කිරීමට ඉදිරිපත් නොවූ 7000ක් පමණ මවුවරුන් ගේ සෞඛ්‍ය තත්වයද සොයා බැලීමටත් , කුරුණෑගල රෝහලේ කළ සියලු සිසේරියන් සැත්කම් පිළිබඳව සොයා බැලීමටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කොට ඇති බව තතු දත් ආරංචිමාර්ග කියයි . එම සියලු තොරතුරු ලබාදෙන ලෙස සෞඛ්‍ය…

|

ජනාධිපතිගේ හැසිරීමේ රහස හෙළිවෙයි – 18 අහෝසි බව තවම දන්නේ නැහැ !

ජනාධිපතිවරයාට අසීමිත බලතල ලබාදී තිබු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18 වන සංශෝධනය අහෝසි කොට ඇති බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා තවමත්  නොදන්නා බව ඊයේ හෙළිදරවු වීය . ඒ 18 සංශෝධනය අහෝසි කලයුතු බව එය  අහෝසි කොට වසර හතරකට පසු ඊයේ ප්‍රකාශ කිරීම මගිනි . රට යහපත් රටක්  ලෙස ගොඩනැගීම සඳහා  18 වන සංශෝධනයත් 19 වන සංශෝධනයත් යන …

සුවසැරිය දිවයිනම ආවරණය කරයි

ශ්‍රී ලංකාවේ පූර්ව රෝහල් හදිසි ප්‍රතිකාර සේවාව විප්ලවීය මාවතකට අවතීර්ණ කළ 1990 සුවසැරිය ගිලන්රථ සේවාව එහි නිර්මාතෘ, ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) සමස්ත ශ්‍රී ලංකාවම ආවරණය කිරීමේ ඓතිහාසික අවස්ථාව අම්පාර නගරයේදී සනිටුහන් කළේය. මේ ආකාරයෙන් 1990 සුවසැරිය ගිලන්රථ සේවාව සමස්ත ශ්‍රී ලංකාවම ආවරණය කළේ මෙම සේවාව…

ශ්‍රීලනිප පලුවක් එජාපය හා පෙරමුණකට

ඉදිරි ජනාධිපතිවරණයට තරඟ වැදීම සදහා එක්සත් ජාතික පක්ෂය ගොඩනගන පෙරමුනකට එක්වීමට ශ්‍රීලනිප කණ්ඩායමක්ද කැමැත්ත පලකොට ඇති බව තතුදත් දේශපාලන ආරංචි මාර්ග කියයි . මෙම පිරිස ඉදිරි කාලයේ සුදුසු අවස්ථාවක මෙම තීරණය ගැනීමට සුදානමින් සිටින බව කියති . එජාපය අනෙකුත් පක්ෂ සමග එක්ව ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නමින් සන්ධානයක් ගොඩ නැගීමට තීරණය කොට තිබුනද එය තරමක් කල්…

පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් කවුද කියා හැමෝම දන්නවා – කාදිනල් හිමි

රටේ දේශපාලනය කිරීමට නම් අවම වශයෙන් අ.පො.ස. සා/පෙළ විභාගය හෝ සමත්ව තිබිය යුතු බවට යෝජනා කරනු ලබන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. ඒ අනුව දේශපාලනයේ ඉදිරියට ගමන් කිරීමේදී නියෝජ්‍ය අමාත්‍යවරයෙක්, අමාත්‍යවරයෙක්, අගමැතිවරයෙක් වගේම ජනාධිපතිරයෙක් බවට පත්වීමේදී එක් එක් පියවර වෙනුවෙන් වෙන වෙනම අධ්‍යාපන සුදුසුකම් සලකා බැලිය යුතු තත්ත්වයක් ඇතිකළ…

පාස්කු ඉරිදා ප්‍රහාරය: බදියුදීන් නිදහස්!

අප්‍රේල් 21 දින සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ කිසිදු සබඳතාවයක් නැති බව විශේෂ පොලිස් වාර්තාවක් මගින් මේ සතියේ කතානායකවරයාට දැනුම් දුන්නේය. මේ සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ රිෂාඩ් බදියුදීන් – එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා සහ අසාද් සාලි යන මහත්වරුන් සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කරන ලද විශේෂ පොලිස් විමර්ශන කමිටුව මගින් මෙම වාර්තාව…

|

අගමැති රනිල් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට

අප්‍රේල් 21 ප්‍රහාර ගැන පරික්ෂා කෙරෙන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දීම සදහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද කැදවීමට තීරණය කොට ඇති බව වාර්තා වෙයි . මීට පෙර කඳවු සාක්ෂිකරුවන්ගෙන් හෙළි වූ තොරතුරු වැඩිදුර විමර්ශනය සදහා අගමැතිතුමාගේ සාක්ෂි ලබාගැනීම අවශ්‍ය වී ඇතැයි කියති . ආරක්ෂක රාජ්‍ය ඇමති රුවන් විජේවර්ධන මහතා මෙන්ම නිතිය හා සාමය…

කතානායකගේ උපදේශකවරයා ඇමෙරිකාවේ තානාපති ලෙස පත් කළේ පසුගිය ආණ්ඩුවෙන්

කතානායකවරයාගේ ජාත්‍යන්තර උපදේශක තනතුරට පත්කර ගෙන තිබෙන හිටපු විදේශ ලේකම් ප්‍රසාද් කාරියවසම් මහතා ඇමෙරිකාවේ තානාපති ලෙස පත් කළේ හිටපු ජනාධිපතිවරයාගේ ආණ්ඩුවෙන් මිස වත්මන් ආණ්ඩුවෙන් නොවේ යැයි ආග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (21) පැවැසීය. ප්‍රසාද් කාරියවසම් මහතාගේ පත්වීම සම්බන්ධයෙන් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් දැක්වූ අදහස් වලට පිලිතුරු දෙමින් අගමැතිවරයා මේ…

ගමේ දැවෙන ප්‍රශ්න විසඳීමට මහජන සේවා කළමනාකරණ අධිකාරියක්

ගමේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් ලබා දී ජනතා සේවයට ඇපකැපවීමට “මහජන සේවා කළමනාකරණ අධිකාරිය” නමින් අධිකාරියක් පිහිටුවීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ අවධානය යොමු වී තිබේ. ජනතාවට සේවය කිරීම සඳහා මෙම ශක්තිමත් බලසම්පන්න අධිකාරිය පිහිටුවීම අගමැතිවරයාගේ බලාපොරොත්තුව බව පැවසූ අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන ඇමැති වජිර අබේවර්ධන මහතා අමාත්‍යාංශ නිලධාරින් ගමට…

සත්කාරක එංගලන්තය පරදා ශ්‍රී ලංකා පිළ ජය ගනී

ඊයේ (21) එංගලන්තයේ ලීඩ්ස් හී පැවති ලෝක කුසලාන පළමු වටයේ ක්‍රිකට් තරඟයෙන් සත්කාරක එංගලන්තය පරදා ශ්‍රී ලංකා පිල විශිෂ්ඨ ජයග්‍රහණයක් අත්කර ගත්තේය. මුලින් පන්දුවට පහර දී ලංකා පිල ඔවර් 50 අවසානයේ දී කඩුළු 9 කට 232ක් ලබාගත් අතර එංගලන්ත පිලට 232 ඉලක්කය පසුකර යෑමට නොහැකි වීමෙන් සත්කාරක එංගලන්තය පරාජය විය. ඔවුන්ට ලබාගත හැකි වූ ලකුණු…

ඇමති ධුරය බාරගත් කබීර් හෂිම්ගෙන් නිවේදනයක්

 ඉදිරි මාස කීපයේ එක්සත් ජාතික පාක්ෂිකයන්, රජය සහ එක්සත් ජාතික පක්ෂය නව වැඩ පිළිවෙළක් වෙත රැගෙන යාම අපගේ රාජකාරිය බව මහා මාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා සදහන් කරයි.    අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසා සිටී.   එම සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.    පාස්කු ඉරිදා දිනයේ…

මහානාමට-දිසානායකට අධිචෝදනා 24ක්

අල්ලස් කොමිසමෙන් ත්‍රිපුද්ගල මහාධිකරණයේ නඩු : ජනපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී අයි. එච්. මහානාම හා රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන අයට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මඟින් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ඊයේ (20) නඩු පැවරීය. විත්තිකරුවනට එරෙහිව අධි චෝදනා 24 ක් ය‍ටතේ මෙම නඩුව පවරා ඇති අතර චෝදනාව ඔප්පු කිරීම සඳහා…