අන්තවාදීන්ගේ උපක්‍රමයන්ට හසු වෙන්න එපා ! – කරු ජයසුරිය 2Shares

ශ්‍රී ලංකාවේ ජාතික හා ආගමික සංහිඳියාව බරපතල ලෙස අවදානමකට ලක් කල හැකි සිදුවීම් ගණනාවක්ම පසු ගිය කාලය තුළ වාර්තා වීම පිළිබඳව බලවත් ලෙස කනස්සල්ලට පත් ව සිටින බව පවසන ‘සාධාරණ සමාජයක් සහා වන ජාතික ව්‍යාපාරය’, රටේ සාමයට හා අන්තර් ආගමික සංහිඳියාවට හානි සිදු විය හැකි කුමන හෝ ක්‍රියාවකට සහය නොදක්වන ලෙසට සමස්ත ජාතියෙන් ඉල්ලා සිටියි….

|

රජයේ සමස්ත ආදායම ඉහළට

  මේ වසරේ (2023 ) ජනවාරි සිට ජූනි දක්වා මාස හය තුළ දී උපයන ලද රජයේ සමස්ත ආදායම ගිය වසරේ (2022 ) එම කාලයට සාපේක්ෂව රුපියල් කෝටි 39758 කින් වර්ධනය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වෙයි එම වාර්අතාවට අනුව 2022 පළමු මාස හය තුළ දී රුපියල් කෝටි 91947 ක්…

|

බංග්ලාදේශයෙන් ගත් ණය මුදලෙන් කොටසක් ගෙවයි

ණය හුවමාරු පහසුකමක් යටතේ ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් ලබා ගත් ඇමරිකානු ඩොලර් මිලියන 200ක ණය මුදලෙන් කොටසක් යළි ගෙවා ඇති බව බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කර තිබේ.ඒ අනුව, ඉකුත් 17වනදා ශ්‍රී ලංකාව විසින් බංග්ලාදේශයට පළමු වාරිකය ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 50ක මුදලක් ගෙවා ඇතැයි බංග්ලාදේශ මහ බැංකු ප්‍රකාශක මෙස්බුල් හක් තහවුරු කළ බව එම මාධ්‍ය වාර්තාවල සඳහන්…

ජාතික උද්ධමනය සියයට 4.6 ට බසී

  ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ජුලි මාසයේ මෙරට උද්ධමනය සියයට 4.6 දක්වා පහළ බැස ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කොට ඇත ජුනි මාසයේ දී මෙරට උද්ධමනය සඳහන් වූයේ 10.8%ක් ලෙසට ය මේ අතර ආහාර කාණ්ඩය සඳහා වන උද්ධමනය ද -2.5% දක්වා පහළ වැටී තිබේ.

“හිල්ටන් යාල රිසෝර්ට්” අති සුඛෝපභෝගී හෝටලය ජනපති අතින් විවෘත කෙරේ

  සංචාරක කර්මාන්තයේ නව පරිවර්තනයක් සිදු කරමින් රට ඉදිරියට ගෙන යාම අරමුණයි. ඊට දායකවන සියලු දෙනාට පහසුකම් සැලසීමට රජය සුදානම් – “හිල්ටන් යාල රිසෝර්ට්” අති සුඛෝපභෝගී හෝටලය විවෘත කරමින් ජනපති පවසයි. මෙරට ආර්ථිකය ගොඩනැඟීමේ ඉලක්ක කඩිනමින් සපුරා ගත හැකි ප්‍රමුඛ ක්ෂේත්‍රය සංචාරක කර්මාන්තය බවත් වැදගත් තීන්දු තීරණ රැසක් ගනිමින් එහි ප්‍රවර්ධනය වෙනුවෙන් රජය ප්‍රමුඛ අවධානයක්…

ජනාධිපතිට හා ආණ්ඩුවට සහාය දෙන්න වෙනවා – සමගි බලවේග ජාතික සංවිධායක තිස්ස අත්තනායක

  නුදුරේ දී ජනාධිපතිවරණය වික්‍රමසිංහ මහතාට සහ රජයට සහය දැක්වීමට පක්ෂයක් ලෙස සිදු වනු ඇති බව සමගි බලවේග ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා සඳහන් කරයි. නමුත් එය කෙටි කාලයකට පමණක් දක්වන සහායක් පමණක් වනු ඇති බව ද හෙතෙම පැවසීය. ඒ මහතා මේ බව කියා සිටියේ සමගි ජන බලවේගය ජන හමුවක් අමතමිනි. lanka C…

විදුලිබලය ප්‍රතිව්‍යූහගත කරන්න ජයිකා වෙතින් මූල්‍ය ප්‍රදානයක්

  මෙරට විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිව්‍යූහගත කිරීමේ කටයුතු වෙනුවෙන් විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය තුළ ස්ථාපිත ප්‍රතිව්‍යූහගත කිරීමේ කාර්යංශය පවත්වාගෙන යෑමට ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය (ජයිකා) මූල්‍ය ප්‍රදානයක් සිදු කර ඇත. මේ සම්බන්ධයෙන් ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ (ජයිකා) මූල්‍ය සංවර්ධන සහ සහයෝගිතා සබඳතා කටයුතු පිළිබඳ උප සභාපති ආචාර්ය මෙගුමි මුටෝ සහ මෙරට ප්‍රධාන නියෝජිත ටෙට්සුයා යමාඩා…

|

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ නිල නොවන එකඟත්වය තහවුරුයි

  ශ්‍රී ලංකා රජයේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙය් ණය හිමි රටවල් සහ රජය අතර නිල නොවන මට්ටමෙන් එකඟතාව තහවුරු වී ඇති බව තතු දත් ආරංචි මාර්ග මගින් දැනගන්නට ඇත. ලබන මස 14 සහ 27 අතර මෙරට සංචාරය කිරීමට නියමිත ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිත පිරිස පැමිණීමට පෙර නිල වශයෙන් මෙම එකඟතාව ප්‍රකාශයට පත් කළ හැකි…

සජිත් විශ්වාස භංගය ගෙනාවේ කෙහෙළිය බෙරාගන්නලු !

  සජිත් ප්‍රේමදාස මහතාගේ උපදෙස් මත සමගි ජන බලවේගය සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කළේ එම ඇමති ධුරය සජබයේ රාජිත සේනාරත්න මහතාට ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුදානම් වන බවට ලැබුණු ආරංචියක් නිසා බව විපක්ෂ ආරංචි මාර්ග කියයි. විශ්වාස භංගය තිබිය දී සෞඛ්‍ය ඇමති ඉවත් කිරීම අපහසු බවත්, එසේ කළහොත්…

මාලිමා ලේකම් පුත‍්‍රගේ ජනාධිපතිවරණ මත විමසුමෙන් රනිල් දිනුම්

ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික චතුරංග අබේසිංහ මහතා විසින් මීළඟ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් තම සමාජ ජාල ගිණුමේ මත විමසුමක් සිදු කර තිබේ. එහිදී රනිල් වික්‍රමසිංහ මහතා 55% ක් සහ අනුර දිසානායක මහතා 44% ක ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන ඇත. ශ්‍රී ලංකාවේ ඉරණම ඉදිරි ජනාධිපතිවරණය මත රඳා පවතින බවත් නව ලිබරල්වාදය දූෂිත දේශපාලන සංස්කෘතිය නියෝජනය කරන රනිල්…

ජනාධිපතිවරණය : රනිල් අපේක්‍ෂකත්ව අර්බුදයක ! – මරික්කාර් කියයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්වන්නේ මොන පක්ෂයෙන් දැයි සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක හා නියෝජ්‍ය ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් විමසා සිටියි. රනිල් වික්‍රමසිංහ මෙවර ද අපේක්‍ෂකත්ව අර්බුදයකට මුහුණදී සිටින බව ඔහු පවසයි. ඔහු එබව කියා සිටියේ, විපක්ෂනායක කාර්යාලයේ අද (17) පැවති මාධ්‍ය හමුවේදීය. ඔහු තවදුරටත් මෙසේද සඳහන් කළේය. අදානි එක්ක කතාකරේ…

රනිල් සමග සම්මුතියක කතාව සජිත් ප්‍රතික්ෂේප කරයි

  රජය සමග සම්මුතියකට යාමේ කිසිදු සුදානමක් නැති බව සමගි ජන බලවේගයේ නායක , විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද ප්‍රකාශ කළේය. ඒ මහතා කීවේ ජන පීඩක ආණ්ඩුවකට යාමට තමන්ගේ කිසිදු සුදානමක් නැති බවයි. ඉදිරි ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට සහය දී සජිත් ප්‍රේමදාස මහතාට අගමැති තනතුර ලබාගැනීම සඳහා සජබ පිරිසක් සහ එජාපය අතර සාකච්ඡා…