අගමැති නියෝග කළාට වරායේ කන්ටේනර් නිදහස් නොවේ ! ඩොලර් නැතිව බෑ !!
වරායේ සිර වී ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් වහා ම නිදහස් කරන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා අදාළ බලධාරීන්ට පසුගිය සතියේ නියෝග කළ ද, එලෙස අදාළ කන්ටේනර් නිදහස් කොට නැති බව වාර්තා වෙයි. එසේ කිරීමේ නීතිමය හැකියාවක් නැති බව බලධාරීන් පෙන්වා දී ඇති බව ද කියති. පවතින ජාත්‍යන්තර බැඳීම් අනුව මෙම කන්ටේනර් නිදහස් කරගත…
