|

සංචාරක ව්‍යාපාරයෙන් ජනවාරියේ ඩොලර් මිලියන 341.8 ක ආදායමක්

මෙරට සංචාරක ව්‍යාපාරයෙන් ජනවාරි මාසයේ ඇමෙරිකානු ඩොලර් 341,8 ක ආදායමක් ලැබී ඇති බව මහ බැංකු වාර්තා ප්‍රකාශ කරයි. මෙය වසර හතරකින් පසු ඉහළ ම ආදායම වන අතර පසුගිය වසරේ ජනවාරි ආදායම මෙන් දෙගුණයකට වැඩි ආදායමකි. 2024 ජනවාරි සංචාරක පැමිණීම 208,243 ක් වන අතර එය පසුගිය වසරේ ජනවාරියේ පැමිණි  102,545 ට සාපේක්ෂව  දෙගුණයකට වඩා වැඩි වීමකි…..

|

විදේශ ප්‍රේෂණ ජනවාරි මස තුළ අමෙරිකානු ඩොලර් මිලියන 487ක්

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් මේ වසරේ ජනවාරි මාසය තුළ අමෙරිකානු ඩොලර් මිලියන 487.6ක් මෙරටට එවා තිබේ. එය පසුගිය වසරේ ජනවාරි මාසයට සාපේක්ෂ ව සියයට 11.4ක වැඩි වීමක් බව විදේශ රැකියා හා කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සඳහන් කරයි. සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත. පසුගිය වසරේ ජනවාරි මාසයේ දී ‍විදෙස්ගත ව…

විදුලි බිල ගැන වැරදි පර්යේෂණ ඡන්ද ප්‍රචාරයකට දැයි සැකයි – ඇමති කංචන විජේසේකර

  අප රටේ විදුලි බිල වැඩි බව තමා පිළිගන්නා නමුත් එක්තරා පර්යේෂණ ආයතනයක් සිදුකොට ඇති පර්යේෂණයේ යොදාගත් දත්ත අනුව නොමග  යැවීමක් සිදුකොට ඇති බවත්, එසේ කරන්නේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයකට සහය දීමට දැයි සැක මතුවන බවත්, , විදුලිබල සහ බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා ප්‍රකාශ කරයි. අදාළ පරීක්ෂණය සඳහා දත්ත ලෙස ගෙන ඇත්තේ, විදුලි ඒකක සියයට…

අන්තර්ජාල පුවතකට එරෙහිව විශේෂඥ වෛද්‍ය අර්ජුන CID යයි !

  තමාගේ නම භාවිතා කරමින් අන්තර්ජාලය හරහා “ව්‍යාජ ආයුර්වේද ඖෂධ” ප්‍රවර්ධනය කරනා බවට විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අර්ජුන ද සිල්වා රහස් පොලිසියට පැමිණිලි කර තිබේ. අන්තර්ජාලය ඔස්සේ මෙසේ දියවැඩියා රෝගය සඳහා ලබා දෙන ව්‍යාජ අයුර්වේද බෙහෙතක් ප්‍රවර්ධනය සඳහා තමන්ගේ නම භාවිතා කර ඇති බව මහාචාර්යවරයා “ද ලීඩර්” අමතමින් කියා සිටියේය. මහාචාර්ය අර්ජුන ද සිල්වාගේ සම්මුඛ සාකච්ඡාවක් යොදා…

Milco, NLDB මිලට ගැනීම ගැන තව දුරටත් සාකච්චා කරන්න Amul සූදානම්..- අනුර

  ඉන්දියාවේ අමුල් සමාගම විසින් මෙරට මිල්කෝ ආයතනය හා ජාතික පසු සම්පත් සංවර්ධන මණ්ඩලයේ දේපළ මිලදී ගැනීමට ගැනීමේදී විවෘත භාවය ගැන යළි සාකච්ඡාවක් කිරීමට සූදානම් බව අමුල් සමාගම පැවසූ බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි. මවුබිම පුවත්පතට ඔහු සදහන් කර ඇත්තේ ඉන්දියාවේ සංචාරය අතරතුර එම සමාගමේ ප්‍රධානීන් සමඟ පැවැති…

|

අමුල් එයි.. තක්සේරු අරඹයි.. කිරි ගොවිපල 31ක්.. අක්කර 28,000ක්…

  ඉන්දියාවේ අමූල් සමාගමේ නියෝජිතයින් පිරිසක් පශු සම්පත් මණ්ඩලයට අයත් ගොවිපොළ පරීක්ෂා කිරීමට මෙරටට පැමිණ ඇතිබව පශු සම්පත් සංවර්ධන මණ්ඩලය පවසයි. එම පිරිස ඊයේ (08) සිට ගොවිපොළ පරීක්ෂා කිරීම ආරම්භ කළ බව පැවසීය. මෙම ගොවිපොළවල ඉදිරි සංවර්ධන සැලසුම් එම කණ්ඩායම විසින් සකස් කිරීමට නියමිතයි. පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සතු ගොවිපල සංඛ්‍යාව 31 කි. එහි අක්කර…

ආර් එම් පාක් සමාගමට තෙල් ගේන්න මාස දෙකක් පෝලිමේ ඉන්න වෙලා !

ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් වෙළෙඳපොළට එක්වීමට නියමිත මීළඟ සමාගම වන RM Parks සමාගම මේ වන විට අදාළ බලපත්‍ර ගාස්තු සහ තැන්පතු ගාස්තු ගෙවා ඇති බවත්, ඔවුන්ගේ පළමු නැව මෙරටට ළඟා වීම සඳහා මේ වන විට දින ලබාදිය හැකිව ඇත්තේ තවත් මාස 02කින් පමණ බවත් විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක මහතා පවසයි. ‘ස්ථාවර රටකට…

මුදල් කාරක සභාවේ සභාපති ධුරය යළිත් හර්ෂට

  රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරය සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා යළි පත් කර තිබේ. තේරීම් කාරක සභාව විසින් නව සභාවාරය සදහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට සාමාජික මන්ත්‍රීවරයන් පත් කිරීම සිදුවූ අතර එහිදී සභාපතිවරයා ලෙස ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පත්කර ඇත. මෙසේ පත්කළ සාමාජික මන්ත්‍රීවරයන්ගේ නම් ගරු කථානායකවරයා…

ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු දීමනා ඉහළට

ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු දීමනාව ජනවාරි මස සිට බලපැවැත්වෙන පරිදි ඉහළ නංවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. ඒ අනුව රුපියල් 5,000ක්ව පැවැති ආබාධිත සහ වකුගඩු දීමනාව රුපියල් 7,500ක් දක්වා ද, රුපියල් 2,000ක්ව පැවැති වැඩිහිටි දීමනාව රුපියල් 3,000 දක්වා ද ඉහළ නංවන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. මේ අතර දැනට අස්වැසුම ප්‍රතිලාභී පවුල්…

|

චීනය සමග නිදහස් වෙළෙඳ ගිවිසුම් සාකච්ඡා යළි ඇරඹෙයි

  චීනය සහ ශ්‍රී ලංකාව අතර නිදහස් වෙළෙඳ ගිවිසුම සම්බාන්ධ සාකච්ඡා යළි ආරම්භ කළ බව ශ්‍රී ලංකා පාර්ශවයේ ප්‍රධාන සාකච්ඡා කරු කේ ජී වීරසිංහ මහතා ප්‍රකාශ කරයි. කරුණු කිහිපයක් පිලිබඳ එකඟ නොවීම හේතුවෙන් මෙම සාකච්ඡා නතර වී තිබිණි. තීරුබදු නිදහස් ලැයිස්තුව , බදු නිදහස්කිරීමේ මට්ටම සහ සමාලෝචන ක්‍රියාවලියක් පිළිබඳ එකඟ නොවීම හේතුවෙන්  වට හතකින් පසු…

|

පොලී තවත් අඩුවෙයි

    අද පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී පොලී අනුපාතවල තව දුරටත් පහළ යාමක් වාර්තා වී ඇත. පසුගිය සතියට වඩා සියයට එකක පමණ අඩුවීමක් සියලු කාණ්ඩවල බිල්පත් සඳහා පෙන්නුම් කරයි මාස තුනේ බිල්පත් පොලිය සියයට 11.97 සිට 10.96 දක්වා ද මාසහයේ බිල්පත් පොලිය සියයට 12.20 සිට 11.07 දක්වා ද, වසරක බිල්පත් සඳහා පොලිය සියයට 12.00…

|

හොරු ඇල්ලීම අර්බුදයට විසඳුමක් නොවේ – “ඇට්ලස් ජාලයේ” ජාත්‍යන්තර වැඩ සටහනේ විධායක උප සභාපති ආචාර්ය ටොම් පාමර්

  දුෂිතයින්ට දඬුවම් කිරීම අවශ්‍ය වුව ද එය ආර්ථික අර්බුදයට විසඳුම නොවන බවත්, දුෂණය ප්‍රශ්නයේ රෝග ලක්ෂණයක් මිස හේතුව නොවන බවත් “ඇට්ලස් ජාලයේ”  ජාත්‍යන්තර වැඩ සටහනේ විධායක උප සභාපති ආචාර්ය ටොම් පාමර් මහතා ප්‍රකාශ කළේය. පාලනයේ පවතින වැරදි නිවැරදි නොකර දුෂිතයින් ඇල්ලීමෙන් ප්‍රශ්නය විසඳෙනු ඇතැයි සිතා කටයුතු කළ හොත් සිදුවන්නේ එක් දුෂිතයින් පිරිසක් වෙනුවට වෙනත්…