මැතිවරණ ප්රතිඵලයෙන් දයාසිරි අතරමං !
විපක්ෂයේ මන්ත්රීවරයකුව සිටිනවාට වඩා පළාත් මහ ඇමැති වීම හොදයයි කියා පසුගිය වසරේ පක්ෂය මාරුකළ දයාසිරි ජයසේකර මහතා මහ ආණ්ඩුවේ ඇමතිවරයකු වීමට සිතා මැතිවරණය තරග කළද ලැබුණු ප්රතිපලයට අනුව නැවතත් විපක්ෂ මන්ත්රීවරයකු ලෙස පාර්ලිමේන්තුවේ වසර පහක් ගතකිරීමට යන්නේදැයි සිතමින් අතරමංව සිටිනබව ඔහුට සම්බන්ධ අපගේ ආරංචි මාර්ග කියයි . රනිල් මෛත්රී එකතුවෙන් හැදෙන යහපාලන ආණ්ඩුවක ඇමැතිධුරයක් හිමිකර…
