| |

ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට ඇති අවසාන අවස්ථාව මෙයයි – “IMF සහ ඉන් ඔබ්බට”සාකච්ඡා මණ්ඩපයේ ප්‍රධාන දේශනය සිදු කරමින් ජනපති පවසයි

  ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට ඇති අවසාන අවස්ථාව මෙය බවත්, එකිනෙකාට දෝෂාරෝපණය කරමින් නොසිට මතු පරපුර වෙනුවෙන් සමෘද්ධිමත් රටක් ගොඩනැඟීමට සියලුදෙනා එක්විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අද (30) පෙරවරුවේ කොළඹ ගෝල්ෆේස් හෝටලයේ පැවති “IMF සහ ඉන් ඔබ්බට”සාකච්ඡා මණ්ඩපයේ ප්‍රධාන දේශනය සිදු කරමිනි. ශ්‍රී…

ඉන්දියාවෙන් ගෙනා බිත්තර තොගය බේකිරි හිමියන්ට නිකුත් කරයි

  රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කරනු ලැබූ පළමු බිත්තර තොගය කෙළවරපිටිය ස්පෙට් ආර් ගබඩා සංකීර්ණයේදී අද (30)  වෙළද පොළට නිකුත් කරනු ලැබීය. මෙරට බේකරි නිෂ්පාදකයින් අතර මෙම බිත්තර තොගය බෙදාහැරීම සිදු කළ අතර සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේ මෙලෙස බිත්තර ලක්ෂ 10…

ඡන්දයට මුදල් නොදුන්නැයි මුදල් අමාත්‍යංශ ලේකම්ට එරෙහි පෙත්සම් මැයි 22 ට කල්යයි

පළාත් සභා මැතිවරණයට මුදල් නිකුත් නොකිරීම මගින්  අධිකරණයට අපහාස කළේ යැයි මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාට එරෙහිව ගොනුකළ පෙත්සම් දෙකක් සලකා බැලීම  මැයි මස 22 වන දා දක්වා කල්තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කර තිබේ. එම පෙත්සම් අද (30) අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ අධිකරණය මෙලෙස තීන්දු…

DIG නාලක ද සිල්වා යළි සේවයට ! – වැඩ බාර ගැනීමටත් පෙර ස්ථාන මාරුවක් ඇවිත් !

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනසහ ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණය කළ බවට වූ චෝදනා මත පසුගිය 2018 වසරේදී වැඩ තහනමට ලක්වූ එවකට ත්‍රස්ත මර්දන කොට්ඨාසය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති (DIG) නාලක ද සිල්වා යළි සේවයේ පිහිටුවා තිබේ. ඒ අනුව නැවත සේවයේ පිහිටුවීමට අදාල නියෝගය පොලිස්පතිවරයා විසින් මාර්තු 28 දා නිකුත්කර ඇත. මෙහි විශේෂ කාරණය වන්නේ…

වෛද්‍යවරු ඇතුළු සේවකයන් විශ්‍රාම ගන්වන්න නියෝග දෙන්න අභියාචනාධිකරණයට බෑ – නීතිපති

    වෛද්‍යවරුන් ඇතුළු සියලු රාජ්‍ය සේවකයන් විශ්‍රාම ගැන්වීම සම්බන්ධයෙන් තීරණ ගැනීමේ බලය රාජ්‍ය සේවා කොමිසම සතු වන අතර, ඒ සම්බන්ධයෙන් නියෝග ලබා දීමේ හැකියාවක් අභියාචනාධිකරණයට නැති බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට දන්වා සිටියේය. වයස අවුරුදු 60දී තමන් විශ්‍රාම ගැන්වීමට එරෙහිව විශේෂඥ වෛද්‍යවරු 176 දෙනකු විසින් ගොනු කළ රිට් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි…

නව බස් ගාස්තු සංශෝධනය ප්‍රකාශයට

හෙට (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය වන නව බස් ගාස්තු ලැයිස්තුව ප්‍රකාශයට පත්කර තිබෙයි බස් ගාස්තු වෙනස් වන්නේ පහත පරිදිය

ඉන්ධන නව මිල ගණන් මෙන්න

  අද සිට ක්‍රියාත්මක ඉන්ධන මිල ගණන් පහත දැක්වෙයි ඔක්ටෙන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 60 කින්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 135 කින්, සුදු ඩීසල් ලීටරය රුපියල් 80 කින් සහ  සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 45 කින් අඩු කර තිබේ. මේ අතර භූමිතෙල් රුපියල් 10 කින් අඩු කිරීමට පියවර ගෙන ඇත.   ඒ අනුව නව තෙල්…

බස් ගාස්තුත් අඩු වෙයි ; අවම ගාස්තුව රුපියල් 30 යි

  ඉන්ධන මිල අඩුවීමට අනුව බස් ගාස්තු ද අඩු කරන බව නිවේදනය කොට ඇත. ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 30 ක් දක්වා අඩුවනු ඇත. අනෙකුත් ගාස්තු ගැන හෙට දිනයේ නිවේදනය කිරීමට නියමිත ය. නව බස් ගාස්තු අප්‍රේල් 1 දා සිට ක්‍රියාත්මක වීමට නියමිත ය.

ඉන්ධන මිල පහතට

  ඉන්ධන මිල  අද (29) මධ්‍යම රාත්‍රියේ  සිට පහත දැමීමට රජය තීරණය කර තිබේ . ඒ අනුව ඔක්ටෙන් 92 රුපියල් 60 කින්, ඔක්ටෙන් 95 රුපියල් 135 කින්ද ,ඩීසල් රුපියල් 80 කින් සහ  සුපර් ඩීසල් රුපියල් 45 කින්ද පහළ දැමීමට පියවර ගෙන  ඇත. භූමිතෙල් රුපියල් 10 කින් අඩු කිරීමට පියවර ගෙන තිබේ. ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ අඩු…

නව ඉන්ධන පිරිපහදු මධ්‍යස්ථානයක් සඳහා සමාගම් 7ක්‍

 විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසන්නේ හම්බන්තොට නව ඉන්ධන පිරිපහදු මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීම සඳහා සමාගම් 7 ක් කැමැත්ත පළ කර ඇති බව අමාත්‍යවරයා පවසන්නේ, කමිටුවක් යටතේ විශ්ලේෂණයට ලක්කිරීමෙන් පසු ඔවුන්ගේ යෝජනා භාරගන්නා බවයි. එම සමගාම් 7 අතරට ◾නයිජීරියාවේ ලාගෝස්හි පිහිටි ග්‍රාන්ට් ඇන්ඩ් ෂීයර ලිමිටඩ්, ◾චීනයේ සිනෝපැක් සමාගම, ◾මලයාසියාවේ ප්‍රෙට්‍රිකෝ…

සිපෙට්කෝ ප්‍රතිව්‍යුහගත කරණයට එකගයි ; එය මාලිමාවේ මතයයි – මාලිමා මහ ලේකම්ගේ පුත්‍ර

  ජාතික ජන බලවේගය වටා ලක්ෂ 20ක සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් පිරිසක් මේ වන විට සක්‍රීයව සමාජ මාධ්‍ය තුළ කටයුතු කරන බවත් ඔවුන් වෙනම ක්‍රමවේදයක් තුළින් රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව පන්නා දැමීමේ ක්‍රියාන්විතයක අද වන විට නිරතවන බව ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික මෙන්ම එම සමාජ මාධ්‍ය බලඇණියේ මෙහෙයුම් කරු බව කියන චතුරංග අබේසිංහ මහතා…

SJB 20 කට වැඩි පිරිසක් ආණ්ඩුවට ; සජිත්ට විපක්‍ෂ නායකකමත් නැතිවෙයි ?

  සමගි ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 20කට වැඩි පිරිසක් ආණ්ඩුවට එක්වීමට සූදානමකින් ඇති බව තෙත් ගුවන්විදුලියේ වාර්තා කරයි. එළඹෙන අලුත් අවුරුද්දට පෙර පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇත්තේ ලබන මස 4 වැනිදා වන අතර එදින ඉන් පිරිසක් ආණ්ඩුවට එක්වනු ඇති බවත් වාර්තාව කියා සිටියේය. අප්‍රේල් මස මාසය තුළ අවස්ථා කිහිපයකදීම මෙම පිල් මාරුව සිදුවුණ ඇති…