සියයට 2.5 කින් බැංකු පොලිය අඩු කරයි
බැංකු පොලී අනුපාතය සියයට 2.5 කින් අඩු කිරීමට මහ බැංකුව තීරණය කොට ඇත. මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පදනම් අංක 250කින් පහළ දැමීමට ඊයේ(31) රැස්වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් තීරණය කර ඇත. ඒ අනුව මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 13%ක් සහ නිත්‍ය…
