අගමැතිගේ මන්ත්රී ධූරය අහෝසි කිරීමේ පෙත්සම විසිවෙයි
අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්රී ධුරය අහෝසි කිරීමේ රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සම විභාගයට නොගෙන ප්රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද (21) තීන්දු කළේය. ශිරාන් ගුණරත්න සහ ප්රියන්ත ප්රනාන්දු යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළේය. මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණේ කොළඹ නාගරික මන්ත්රීනී ශර්මිලා ගෝනවල මහත්මිය විසිනි. මෙම පෙත්සම ඉකුත්…
