අගමැති නියෝග කළාට වරායේ කන්ටේනර් නිදහස් නොවේ ! ඩොලර් නැතිව බෑ !!

වරායේ සිර වී ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් වහා ම නිදහස් කරන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා අදාළ බලධාරීන්ට පසුගිය සතියේ නියෝග කළ ද, එලෙස අදාළ කන්ටේනර් නිදහස් කොට නැති බව වාර්තා වෙයි. එසේ කිරීමේ නීතිමය හැකියාවක් නැති බව බලධාරීන් පෙන්වා දී ඇති බව ද කියති. පවතින ජාත්‍යන්තර බැඳීම් අනුව මෙම කන්ටේනර් නිදහස් කරගත…

අද කොවිඩ් මරණ 71 යි ; නව ආසාදිතයින් 1074 යි

අද දිනයේ නිල වශයෙන් වාර්තා කොට ඇති කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 71 කි. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව මේ වනවිට 12,680 ක් ලෙස වාර්තා වී ඇත. අද දිනයේ අලුතින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 1,074 කි. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව වාර්තා වන්නේ 513,605 ක් වශයෙනි. දැනට ප්‍රතිකාර…

අපේ ප්‍රශ්න ඇත්තේ අත්සන් කළ යුගදනවී ගිවිසුමට නොවේ ; අත්සන් කරන්න යන LNG ගිවිසුමට යි – ඇමති විමල් වීරවංශ

තමන් ඇතුළු ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල ප්‍රශ්නය ඇත්තේ කෙරවලපිටිය යුගදනවී බලාගාරයේ සියයට 40 ක කොටස් ඇමෙරිකානු සමාගමකට ලබා දීමට දැනට අත්සන් කොට ඇති ගිවිසුමට නොවන බවත්, මෙරටට ස්වභාවික වායු සැපයීමේ කොන්ත්‍රාත්තුව එම සමාගමට ලබාදීම සඳහා යෝජිත අනාගත ගිවිසුම්වලට බවත්, ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත ඇමති විමල් වීරවංශ මහතා අද ප්‍රකාශ කළේ ය. දැනට අත්සන් කළ ගිවිසුමෙන්…

මහින්ද සමරසිංහ ඇමෙරිකාවේ තානාපතිකම භාරගන්න කල් ගනියි!

ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති ධුරය භාරගන්නා ලෙස ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා කළ ඉල්ලීම පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා පිළිගෙන ඇතත්, ඒ සඳහා ඒ මහතා කල් ලබාගෙන ඇති බව දේශපාලනයේ තතු දත් ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. තානාපති ධුරයට සමරසිංහ මහතා පත් කිරීමේ ලිපි ආදියට ජනාධිපතිතුමා විදේශ ගතවීමට පෙර අත්සන් තබා ඇතත්, සමරසිංහ මහතා වහා  ම තනතුර…

පළාත් පාලන ඡන්ද කල් යයි ! පළාත් සභා ඡන්දය එයි !! නීතිපතිගෙන් උපදෙස් ඉල්ලයි !!!

ලබන වසරේ මුල් භාගයේ පැවැත්වීමට නියමිතව ඇති පළාත් පාලන ආයතන සඳහා වන මැතිවරණය වසරකින් කල් තබා පළාත් සභා මැතිවරණ පැවැත්වීමට රජය සුදානම් වන බව තතුදත් දේශපාලන ආරංචි මාර්ග කියයි. දැනට ක්‍රියාත්මක පළාත් පාලන ආයතනවල නිල කාලය ලබන පෙබරවාරි මාසයෙන් අවසන් වීමට නියමිත ය.  ඒ සඳහා මැතිවරණ යලි පැවැත්විය යුතු වුව ද, පළාත් පාලන පනත යටතේ…

‘රටෙි මීළඟ නායකයා විහිලු කාරයෙක් නොවිය යුතුයි’ – එජාප සභාපති වජිර අබේවර්ධන 

  කඩා වැටී තිබෙන  රට යළි ගොඩනැගීමට නම්  මීළඟ පාලකයා විහිලුකාරයෙක් නොවිය යුතු බවත් එම අභියෝගය බාරගෙන ජයගත හැක්කේ ඊට  දර්ශනයක් හා වැඩපිළිවෙලක් තිබෙන එක්සත් ජාතික පක්ෂයට සහ එහි නායක රනිල් වික්‍රමසිංහ මහතාට බවත් එජාප සභාපති වජිර අබේවර්ධන  මහතා පැවසීය. රනිල් වික්‍රමසිංහ මහතාට කුහකකම් කරමින් අවලාද හා හතුරුකම් කළ සියලුදෙනා අද වන විට විනාශයට තල්ලු…

අද කොවිඩ් මරණ 79 යි ; නව ආසාදිතයින් 1146 යි

රජය අද නිල වශයෙන් නිවේදනය කළ කොවිඩ් මරණ සංඛ්‍යාව 79 කි. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 12,609 ක් වශයෙනි. අද වාර්තා වූ නව ආසාදිතයින් සංඛ්‍යාව 1,146 කි. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 512,518 ලෙස සටහන් වී ඇත. මේ අතර ලබන 1 දා සිට රට…

කොවිඩ් මරණ 82ක් , ආසාදිතයින් 1332 ක් අද වාර්තා කරයි

කොවිඩ් ආසාදිතව සිදු වූ මරණ 82 ක් රජය අද නිල වශයෙන් වාර්තා කොට ඇත. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව වන්නේ 12,530 කි. නව කොවිඩ් ආසාදිතයින් 1,332 ක් අද අලුතින් වාර්තා කොට ඇත. ඒ අනුව මෙරටින් වාර්තා කොට ඇති සමස්ත ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ 511,372 ක් වශයෙනි. මේ වනවිට වාර්තා …

ඩොලර් නැතිව වරායේ හිර වූ භාණ්ඩ ගෙවීම් නොකර නිදහස් කරන්න නියෝග !

මෙරටට ගෙන්වා ඇතත්, ගෙවීම් කිරීමට ඩොලර් නැති වීම නිසා වරායේ සිර වී ඇති භාණ්ඩ නිදහස් කිරීමට වහාම කටයුතු කරන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද නියෝගයක් නිකුත් කොට ඇත. මෙලෙස වරායේ භාණ්ඩ හිර වීම නිසා රට තුළ විශාල භාණ්ඩ හිගයක් ඇති බව අද පැවති ජීවන වියදම් කමිටුවේ දී හෙළිදරව් වීම නිසා අගමැතිවරයා මෙම නියෝගය සිදු…

යුගදනවී බලාගාර විරෝධය හකුලාගන්න විමල් පිල තීරණයක ?

කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරයේ රජය සතු කොටස්වලින් සියයට 40 ක් ඇමෙරිකානු සමාගමකට විකිණීමේ ගනුදෙනුවට විරුද්ධ වීමට ආණ්ඩුවට සම්බන්ධ පක්ෂ දහයක් තීරණය කළ ද, එම තීරණය දුර දිග ගෙනයාමෙන් වැලකීමට එම පක්ෂ මේ වනවිට තීරණය කොට ඇති බව තතුදත් දේශපාලන ආරංචි මාර්ග කියයි. අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමග පක්ෂ නායකයින් කළ සාකච්ඡාවෙන් පසු මෙම තත්ත්වය වර්ධනය…

අද කොවිඩ් මරණ 72 යි ; නව ආසාදිතයින් 1368 යි ; රට ක්‍රමානුකුලව විවෘත කරන්නැයි බලධාරීහු කියති

අද රජය නිල වශයෙන් නිවේදනය කළ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 72 කි. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 12,448 ක් ලෙස සටහන් වෙයි. අද අලුතින් හඳුනාගත් බවට වාර්තා කොට ඇති කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 1,368 කි. ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව සටහන් වන්නේ 510,040 ක් වශයෙනි. මේ අතර…

යුගදනවි බලාගාර සිද්ධිය ගැන අගමැති හවුල් පක්ෂ හමුව එකඟතාවකින් තොරව අවසන් වෙයි

  කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් වලින් සියයට හතළිහක් ඇමෙරිකානු සමාගමකට පැවරීම සම්බන්ධයෙන් ,අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ ආණ්ඩුවේ පක්ෂ නායකයන් අතර ඊයේ (23) පස්වරුවේ පැවැති සාකච්ඡාව එකඟතාවකින් තොරව අවසන් විය . අගමැතිවරයා සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ වල නායකයන් අතර මෙම සාකච්ඡාව අරලියගහ මන්දිරයේදී පැවැත්විණි . ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ඇමැතිවරුන් වන බැසිල් රාජපක්ෂ…