සජිත් ජනපති දරන රජයක තමන් අගමැති බව රනිල් කියයි

සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපති ධූරය දරන රජයක තමන් තවදුරටත් අග‍්‍රාමාත්‍යවරයා බව එක්සත් ජාතික පක්ෂයේ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කොළඹ දී ඊයේ පැවසීය. රජයේ ඉදිරි සංවර්ධන කටයුතු  තමන්ගේ අග‍්‍රාමාත්‍යධුරය යටතේ සිදුකරගෙන යන බවත් රනිල් වික‍්‍රමසිංහ මහතා සඳහන් කළේය. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ රජයේ සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳ කරුණු දැක්වීමේ අවස්ථාවකට කොළඹ අරලියගහ…

සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද මහනුවර දී

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අද (31) නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දැක්වීම , සම්මන්ත්‍රණ සහ ජනහමු ඇතුළු වැඩසටහන් රැසකට සහභාගී වේ. ඒ අනුව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය උදේ 8.45 ට මල්වතු මහවිහාරයේදී මල්වතු මහා නාහිමිපාණන් වහන්සේට පිළිගැන්වීම , උදේ 9.15ට අස්ගිරි මහාවිහාරයේදී අස්ගිරි මහා නාහිමිපාණන් වහන්සේට ප්‍රතිපත්ති…

ගුරු උපදේශක සේවය ස්ථාපනය කිරීමට කැබ්නට් අනුමැතියට

ශ්‍රී ලංකා ගුරු උපදේශක ‍සේවාව ලෙස වෙනම සේවාවක් ස්ථාපනය කිරීමට අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ  අකිල විරාජ් කාරියවසම් මහතාගේ මඟපෙන්වීම යටතේ සම්පාදනය කරන ලද ශ්‍රී ලංකා ගුරු උපදේශක සේවා ව්‍යවස්ථාවට ප්‍රතිපත්තිමය අනුමැතිය ලබාගැනීම සඳහා ඊයේ (29) කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත. අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනයට මෙන් ම විෂය මාලා නවීකරණයේ දී හා ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය නියාමනය කිරීමට…

|

අමෙරිකාවේ සහශ්‍ර අභියෝග ආයතනය ලබා දෙන ඩොලර් මිලියන 480ක ප්‍රදානයට කැබිනට් අනුමැතිය

ශ්‍රී ලංකා රජයට අමෙරිකා එක්සත් ජනපදයෙහි සහශ්‍ර අභියෝග ආයතනය ප්‍රදානය කෙරෙන එක්සත් ජනපද ඩොලර් මිලියන 480ක මුදල පිළිගැනීමට මුදල් ඇමැති මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඊයේ(29) ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ. මෙරට ප්‍රධාන යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති හා ඉඩම් කළමනාකරණ ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාවට නැංවීමට මේ කිසිදා ආපසු නොගෙවන මේ මුදල ලැබීම වාසියක් වේ….

වසන්ත සේනානායකගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතාගේ  පක්ෂ සමාජිකත්වය අත්හිටුවීමට තීරණය කර ඇති බව එක්සත් ජාතික පක්ෂය සදහන් කරයි.   එමෙන්ම වසන්ත සේනානායක මහතා දැරූ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යධූරයෙන්ද ඔහු ඉවත් කිරීමට ඉදිරියේදි පියවර ගන්නා බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා විසින් මන්ත්‍රිවරයාට දන්වා යවා ඇත.   පසුගිය කාලය පුරාම පක්ෂ මාරුකරමින් ප්‍රතිපත්ති…

මරණ දඬුවම – තහනම් නියෝගය දීර්ඝ කෙරේ

මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් අධිකරණය මඟින් වරදකරු කර මරණීය දණ්ඩනය නියම වී සිටින සිරකරුවන් ගේ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා විසින් ගනු ලැබු තීරණයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් පනවා තිබූ තහනම් නියෝගය දෙසැම්බර් මස 10 වැනිදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය. මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා විවිධ පාර්ශව විසින් ගොනුකර…

ගෝඨාගේ කන්තලේ වේදිකාවෙනුත් ශ්‍රීලනිප සංවිධායිකාව හූ තියා පන්නයි !

ඊයේ (28) කන්තලේ පැවති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රචාරණ රැළිය ඇමතීමට පැමිණි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ත්‍රීකුණාමල දිස්ත්‍රික් සංවිධායිකා ආරියවතී ගලප්පති මහත්මියට ද පොහොට්ටු පාක්ෂිකයින්ගෙන් නොනවතින හූ හඬක් අසා ගැනීමට සිදුවනු දක්නට ලැබිණි.  “මේක හූ කියන එකක් නෙමෙයි. හූ කියන්න බෑ, හූ කිව්වොත් බැහැලා යනවා ! ඒක නිසා මේ කියන්නෙ මේක හූ කියන එකක් නෙවෙයි.” යනුවෙන්…

රන්ජන්ගෙන් ගෝඨාභයට ප්‍රශ්න පත්‍රයක්

ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රසිද්ධ විවාදයකට නාවත් ඔහු මෙරට ජනතාවට ප්‍රශ්න ගණනාවක් ගැන පැහැදිලි කළ යුතු බව රන්ජන් රාමනායක ඇමතිවරයා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. එම නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය. ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාරදීමෙන් අනතුරුව සියලු ජනාධිපති ධුරාපේක්ෂකයන්ගේ සහභාගිත්වයෙන් පවත්වනු බලන විවෘත සංවාදයකට හෝ විවාදයකට හෝ (PORUM) ගෝඨාභය රාජපක්ෂ මහතාද සහභාගි වන බවට හිටපු ඇමතිවරයකු වන…

ශ්‍රී ලං.නි.ප. කථිකයන් ගියත් පොහොට්ටුවෙන් කතා නොදෙයි

ශ්‍රී ලං.නි.ප. මන්ත්‍රීවරුන් හා ප්‍රාදේශීය බලවතුන් රැස්වීම් ඇමතීමේ බලාපොරොත්තුවෙන් පොහොට්ටුවේ මැතිවරණ රැස්වීම්වලට සහභාගිවුවද ඔවුන්ට කතා ලබා නොදෙන තත්ත්වයක් උද්ගතව ඇති බව වාර්තා වෙයි. ශ්‍රී ලං.නි.ප. යෙන් පොහොට්ටුව වේදිකාවට නගින කථිකයන්ට ජනතාව හූ කීම නිසා මෙලෙස කතා දීමෙන් වැළකී සිටින බව දැනගන්නට ඇත. විශේෂයෙන්ම දකුණු පළාතේ ස්ථාන රැසක මෙම තත්ත්වය උද්ගතව ඇති බව වාර්තා වී ඇත….

තරුණයන් උස්සපු නාවික නිලධාරීන් : ගෝඨාගේ කැම්පේන් එකේ බරට වැඩ !

දෙහිවලදී පැහැරගත් ළමුන් පස්දෙනා ඇතුළු පුද්ගලයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ සිද්ධියට සැක නාවික හමුදා නිලධාරීන් රැසක් ගෝඨාබය රාජපක්ෂගේ ජනාධිපතිවරණ ජන්ද ව්‍යාපාරයේ කටයුතු කරමින් ඇතැයි වාර්තා වෙයි. මෙම නාවික හමුදා නිලධාරීන්ට විරුද්ධව පරීක්ෂණ පැවති අතර ඔවුන් රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබුණි. එහෙත් ඔවුන්ට නාවික හමුදාව තුල තවදුරටත් කටයුතු කිරීමේ හැකියාව ලැබුණු අතර ඔවුන් කිසිවිටෙක වැඩ…

සාගල – ගෝඨා කපුකම කරන්නේ කාවන් !

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සමීපතම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෙකු ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළ කරමින් තම පක්ෂය සමඟ එක්වීමට සූදානමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දිගටම ප්‍රචාරය කරමින් සිටින අතර මේ කතාවට පාදක වන්නේ අමාත්‍ය සාගල රත්නායක මහතා බවට මේ වනවිට කරුණු ඉදිරිපත් වෙමින් තිබේ.  ඒ අනුව සාගල රත්නායක මහතාව ගෝඨාභය රාජපක්ෂ මහතා…

දෙමළ ජාතික සන්ධානය නිශ්ක්‍රීය කරන්න රහසිගත මෙහෙයුමක්

ජනාධිපතිවරණයේදී ඡන්දය දීමෙන් වැළකීසිටීමට දෙමළ ජාතික සන්ධානය පෙළඹවී සඳහා රහසිගත මෙහෙයුමක් දියත්වී ඇති බව තතු දත් ආරංචි මාර්ග මගින් ‘යුක්තියට’ වාර්තාවෙයි. තමන්ගේ බලපෑමට ලක්කළ හැකි පිරිස් මගින් නායකත්වයට බලපෑම් කොට සිංහල අපේක්ෂකයන්ට ඡන්දය නොදීමේ තීරණයක් ගැනීමට පෙළඹවීම මෙම හෛයුමේ අරමුණ බව කියති. මහින්ද රාජපක්ෂ පාලන සමයේ ජනාධිපති කාර්ය මණ්ඩලයේ හා වෙනත් තනතරුවල  සිටි පිරිසක් මෙම…