|

මෙරට නිල සංචිත වත්කම් තවදුරටත් ශක්තිමත් වෙයි

2023 නොවැම්බර් සිට දෙසැම්බර් දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම්වල 23.2% ක වැඩිවීමක් වාර්තා කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි. ඒ අනුව, ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් 2023 නොවැම්බර් මාසයේදී ඩොලර් බිලියන 3.57 සිට 2023 දෙසැම්බර් මාසයේදී ඩොලර් බිලියන 4.4 දක්වා වැඩි වී තිබේ. චීන මහජන බැංකුවෙන් ලද ඩොලර් බිලියන 1.4කට සමාන…

13 බලතල පළාතේ සංවර්ධනයට සක්‍රීයව භාවිතා කරන්න – ජනපති

පළාත් මට්ටමින් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැඟීමට නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය මගින් සලසා ඇති බලතල ප්‍රමාණවත් බවත්, ඒ සඳහා මධ්‍යම රජයේ මැදිහත්වීම් සිදු නොකරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. එසේම බලය බෙදීම හුදු දේශපාලන සංකල්පයක් නොව, ආර්ථික යථාර්ථයක් විය යුතු බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය. පළාත් මට්ටමින් ස්වාධීන ආර්ථිකයන් නිර්මාණය කර ගැනීම පිළිබඳ ජපානය, කොරියාව,…

පාර්ලිමේන්තු සභාවාරය කල්තැබීම ජනවාරි 27 දා

  ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තු සභාවාරය කල්තැබීම ජනවාරි 27 දා සිදුකරනු ඇති  බව අලුත්ම වාර්තා සඳහන් කරයි. මෙම කල් තැබීම දින දහයකට පමණ සීමා වෙයි. නව සැසිය ආරම්භවීමට නියමිතව ඇත්තේ පෙබරවාරි 7 දා ය. නව සැසිය ආරම්භ වන අවස්ථාවේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති සහ ඉදිරි වැඩ පිළිවෙළ පිළිබඳ ප්‍රකාශයක් ජනාධිපතිවරයා විසින් සිදු කිරීම සම්ප්‍රදාය වෙයි. ණය ප්‍රතිව්‍යුහගත කරණයෙන්…

|

වාහන ඇතුළු සියලු ආනයන සීමා ඉවතට !

  වාහන ආනයනයට පනවා ඇති සීමා ඇතුළු සියලු ආනයන සීමා ක්‍රමානුකුලව ඉවත් කිරීමට රජය තීරණය කොට ඇති බව තතු දත් ආරංචි මාර්ග කියයි. ආනයන සීමා මගින් ආර්ථිකයට ඇතිවී තිබෙන අහිතකර බලපෑම් ඉවත් කිරීමත්, රජයේ බදු ආදායම් ඉහළ දමා ගැනීමත්, රුපියල පමණට වඩා අධි ප්‍රමාණ වීම වළකා ගැනීමත් සඳහා මෙලෙස ආනයන සීමා ඉවත් කිරීමට තීරණය කොට…

මෙවර තෛපොංගල් සැමරුමෙන් පසුව රාජ්‍ය සේවකයන්ට සහන – ජනපති රනිල්

සියලු ජනතාවට ආර්ථික අපහසුතා තිබෙන බව තමන් හොදින් දන්නා බවත්, මෙවර තෛපොංගල් සැමරුමෙන් පසුව රාජ්‍ය සේවකයන්ට යම් ආර්ථික සහනයක් ලැබෙනු ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. රටේ ආර්ථිකය ස්ථාවර කිරීමත් සමඟ සියලු ජනතාවට ආර්ථික සහන ලබාදීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය. එමෙන්ම පසුගිය වසරේ සිදු කළ ආර්ථික ප්‍රතිසංස්කරණය නිසා ගෙවීමට තිබු සියලු බිල්පත්…

මාර්ගගත ආරක්ෂාව පිලිබඳ පනත 23 දා මැතිසබයට

    මාර්ගගත ක්‍රමවල ආරක්ෂාව සම්බන්ධ පනත් කෙටුම්පත ජනවාරි 23 දා මැතිසබයට ඉදිරිපත් කරන බව මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහතා ප්‍රකාශ කරයි. සමාජ මාධ්‍යය මගින් සිදුකරන විවිධ වැරදි සම්බන්ධයෙන් ක්‍රියාකිරීම මගින් විශේෂයෙන් ළමයින්ගේ සහ කාන්තාවන්ගේ ආරක්ෂාව සහතික කිරීම මෙම පනතේ අරමුණ බව ඇමතිවරයා කියයි. තානාපති අංශ සහ විවිධ ජාත්‍යන්තර ආයතන මෙයට විරෝධය පළකොට ඇතත්…

වැට් වැඩි කිරීම වැරදි නම් අඩු කළ විට අපට බැන්නේ ඇයි ? – හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ

  ආණ්ඩුව වැට් බදු වැඩි කිරීම වැරදි නම් වැට් අඩුකළ විට තම ආණ්ඩුව විවේචනය කළේ ඇයි දැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රශ්න කරයි. වැට් වැඩි කිරීම ගැන හිටපු ජනාධිපතිතුමාගේ අදහස කුමක් දැයි මාධ්‍යවේදියකු කළ ප්‍රශ්න කිරීමක දී ඒ මහතා පෙරළා ප්‍රශ්න කළේ ” අපේ ආණ්ඩුව බදු අඩු කළ විට කීවේ කුමක් දැයි ඔබට මතක…

සත්‍ය, සමගිය හා ප්‍රතිසන්ධානය සඳහා වන පනත් කෙටුම්පත ගැසට් කෙරේ

ශ්‍රී ලංකාවේ සත්‍ය, සමගිය හා ප්‍රතිසන්ධානය සඳහා වන කොමිසන් සභාවක් පිහිටුවීමට අදාල පනත් කෙටුම්පත පසුගිය ජනවාරි 02 දා ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කර ඇත.ඒ, විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි ගේ නියෝගය මතයි. සත්‍ය, සමගිය හා ප්‍රතිසන්ධානය සඳහා වන කොමිසන් සභාවක් පිහිටුවීම සඳහා විධි විධාන සැලසීම, එම කොමිසන් සභාවේ බලතල හා කර්තව්‍ය දැක්වීම සඳහා ද, එකී…

ජනාධිපති අරමුදලේ වෛද්‍යාධාර දීමනාව 100%කින් ඉහළට

ජනාධිපති අරමුදල මගින් වෛද්‍යාධාර සඳහා ලබාදුන් මූල්‍යාධාරය 100%කින් ඉහළ දැමීමට පියවර ගෙන තිබේ. ජනවාරි 1 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම වැඩි වීම ක්‍රියාත්මක වෙයි. නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ මීට පෙර සඳහන් නොවූ රෝග කිහිපයක් ද ඊට ඇතුළත් කර ඇති බවයි. ඒ අනුව මාසික ආදායම ලක්ෂ 2කට අඩු පුද්ගලයින්ට ද ජනාධිපති…

ශාන් වෙනුවට අම්බලන්ගොඩට සජින්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අම්බලන්ගොඩ ආසනයේ හිටපු සංවිධායක ශාන් විජයලාල් ද සිල්වා මහතා ඉවත්වීමෙන් ඇතිවූ පුරප්පාඩුවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතා පත්කොට ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. ගාල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු ආසන සංවිධායකවරුන් සමඟ ඊයේ (03) පැවති රැස්වීමකින් අනතුරුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම තීරණය ගෙන ඇති…

රනිල්ට කලින් වජිර උතුරට

  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උතුරු  සංචාරයේදී දී ක්‍රියාත්මක කිරීමට යන වැඩපිළිවෙළ සම්බන්ධව උතුරු පළාතේ රාජ්‍ය යාන්ත්‍රණය දැනුවත් කිරීම එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි. උතුරු පළාතේ දිසාපතිවරු, ලේකම්වරු,රාජ්‍ය නිලධාරීහු ඇතුළු  දේශපාලන අධිකාරිය දැනුවත් කිරීම මෙහිදී සිදු කෙරිණි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා  විසින් ඉදිරියේදී ක්‍රියාවට නැංවීමට නියමිත සංවර්ධන ව්‍යාපෘති මෙන්ම උතුරේ ජනතාවගේ…

|

ඩොලර් බිලියන හතරක් එයි !

  ඉදිරි මාස කිහිපය තුළ ඩොලර් බිලියන හතරක් පමණ රට තුලට ලැබෙනු ඇති බවට රජය ගණන් බලා ඇතැයි දැනගන්නට ඇත. මෙම මුදල ලැබෙන්නේ, විදේශ ණය, ආධාර , සහ ආයෝජන වශයෙනි. කලින් ආරම්භ කොට කොවිඩ් සහ මුල්‍ය අර්බුද කාලයේ නවතා තිබු ව්‍යාපෘති සඳහා කලින් අනුමත කොට නතර කර තිබු ආධාර මෙම කාලයේ ලැබෙන්නට පටන්ගනු ඇතැයි කියති….