මෙහෙම ගියොත් මේ ආණ්ඩුව ලත් තැනම ලොප්.. – පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි. බරපතල ගණයේ අපරාධ රටපුරා තවමත් ක්‍රියාත්මක වෙද්ද දේශපාලන පළිගැනීම් සදහා පාර්ලිමේන්තු මන්තිවරුන් අත්අඩංගුවට ගැනීම අප සංවිධානය තරයේ හෙළා දකිමු. රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා පිළිබද විවිධ විවේචන අප සංවිධානය සතුව ඇතත් මෙරට ජනතාව වෙනුවෙන් විවිධ අවස්ථාවල ඔහු නොබියව පෙනී සිටි චරිතයකි. එබැවින් ජනතාවාදී දේශපාලන නායකයින් මෙවැනි…
