එජාපය අලුත් මන්ත්රීන් පත් කිරීම කඩිනම් කරයි
එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කොට වෙනත් පක්ෂවලට සහාය දැක්වීමේ කාරණය මත පක්ෂයෙන් ඉවත් කරන ලද මන්ත්රීවරුන් වෙනුවට නව මන්ත්රීවරුන් පත් කිරීමේ කටයුතු මෙම සතියේම කඩිනමින් නිම කිරීමට පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා කටයුතු යොදා තිබේ. පළාත් පාලන ආයතන මන්ත්රීවරුන් 1137 දෙනකුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසිවීම හේතුවෙන් ඔවුන්ගේ මන්ත්රීධූර අහෝසි වන බැවින් වෙනත් පිරිසක් පත්…
