ශ්‍රී ලංකාවේ කීර්තිය අවදානමට ලක්ව ඇති බව ස්විස් විදේශ කටයුතු දෙපාර්තමේන්තුව කියයි
ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනිය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ හා අධිකරණ ක්‍රියාවලියේදී සිය සේවිකාව සම්බන්ධයෙන් ලංකාවේ නීතිය හා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව පුද්ගල අයිතිවාසිකම් වඩා හොඳින් ආරක්ෂා කිරීම සහතික කරන ලෙස ස්විට්සර්ලන්ත විදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටී. එසේම සිය සේවිකාවගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ නිසි සැලකිල්ලක් දක්වන ලෙසත් ඉදිරි විමර්ශන කටයුතු සදහා…
