ආණ්ඩුවේ මේ වැඩෙන් කාබනික ගොවිතැන රටට එපා වෙනවා – කාබනික කෘෂිකර්ම සංගමයේ සභාපති තිලක් කාරියවසම්
කාබනික ගොවිතැනට රටක් යොමු කිරීම සැලසුම් සහගතව කළ යුතු කටයුත්තක් බවත් , එසේ නොකොට ආණ්ඩුව හදිසියේ කරන පොහොර සහ කෘෂි රසායන තහනම මගින් සිදුවන්නේ කාබනික ගොවිතැන අසාර්ථක බව මහජනයාට හැඟෙන තත්ත්වයක් නිර්මාණය වීම බවත් , ශ්‍රී ලංකා කාබනික කෘෂිකර්ම සංගමයේ සභාපති තිලක් කාරියවසම් මහතා ප්‍රකආෂ කළේ ය. කාබනික ගොවිතැන යනු කොම්පෝස්ට් පොහොර යෙදීම පමණක් නොවන…
