පොල් ටේප් ගැසට්ටුවත් රිවස් !
පොල් ගෙඩියේ වටප්‍රමාණය අනුව මිල පාලනයක් නියම කරමින් නිකුත් කොට තිබු ගැසට් නිවේදනය අහෝසි කිරීමේ ගැසට් නිවේදනයක් පාරිභෝගික සේවා අධිකාරිය ඊයේ නිකුත් කොට ඇත. ඒ අනුව මින් ඉදිරියට පොල් සඳහා පාලන මිලක් ක්‍රියාත්මක වන්නේ නැත. පාලන මිල ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව දිවයිනේ පොල් හිගයක් පැවතී අතර පාලන මිලට පොල් ලබාගත නොහැකි විය. පාලන මිලට ඇතැම්…
