සැබෑ දේශප්‍රේමය රටට බදු ගෙවීම යි – සජබ මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්න
ආණ්ඩුව බදු පනවා ඇත්තේ ඉහළ ආදායම් ලබන්නන්ට බවත්, එලෙස බදු අය කරන්නේ දුප්පත් මිනිසුන්ට කන්න දෙන්න බවත්, සැබෑ දේශප්‍රේමය නම් රටට බදු ගෙවීම බවත් ,සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි. බදු වැඩි කිරීමෙන් තමන්ද බලවත් අපහසුතාවයට පත්ව සිටින නමුත් තමා කියන්නේ අපෙන් බදු ලබාගෙන දුප්පත් මිනිසුන්ට කන්න දෙන්න කියා…
