පළාත් ඡන්දය ඉක්මන් කිරීම ජනාධිපතිගේ තව ගැටයක් ලු
ජනාධිපතිවරණට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ උත්සාහය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ වුවමනාව අනුව සිදුවන්නක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කතා බහට ලක්ව ඇත. මාහාචාර්ය ජී.එල්. පීරිස් මහතා කියා සිටියේ මෙය ජනාධිපතිවරණය ප්‍රමාද කිරීමේ වුවමනාවෙන් සිදු කරන්නක් විය හැකි බවයි. කෙසේ වෙතත් පොදුජන පෙරමුණේ අභ්‍යන්තරයේ කතා බහට ලක්ව ඇත්තේ මෙය ශ්‍රී ලනිපය හා පොදුජන පෙරමුණේ සන්ධානය…
