විදෙස් වෘත්තිකයන්ට නිදහසේ එන්න ඉඩදෙන වගන්තියක් සිංගප්පූරු වෙළෙඳ ගිවිසුමේ නෑ – මහ බැංකුවේ අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි
තමන් ශ්‍රී ලංකා සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම සම්පූර්ණයෙන්ම කියැවූ බවත් වෘත්තිකයන්ට නිදහසේ මෙරටට පැමිණීමට ඉඩදෙන කිසිදු වගන්තියක් එහිදී තමන්ට දැකගත නොහැකි වූ බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ප්‍රකාශ කළේය. වෘත්තීයවේදීන්ට මෙරටට නිදහසේ පැමිණීමේ ඉඩ ලබාදී ඇතැයි කියන වෘත්තීයවේදීන් හෝ වෙනත් උදවිය එම අනතුර ඇත්තේ ගිවිසුමේ කුමන වගන්තිය හෝ වගන්ති මඟින්ද යන්න පෙන්වා…
