විදෙස් වෘත්තිකයන්ට නිදහසේ එන්න ඉඩදෙන වගන්තියක් සිංගප්පූරු වෙළෙඳ ගිවිසුමේ නෑ – මහ බැංකුවේ අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි

විදෙස් වෘත්තිකයන්ට නිදහසේ එන්න ඉඩදෙන වගන්තියක් සිංගප්පූරු වෙළෙඳ ගිවිසුමේ නෑ – මහ බැංකුවේ අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි

තමන් ශ්‍රී ලංකා සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම සම්පූර්ණයෙන්ම කියැවූ බවත් වෘත්තිකයන්ට නිදහසේ මෙරටට පැමිණීමට ඉඩදෙන කිසිදු වගන්තියක් එහිදී තමන්ට දැකගත නොහැකි වූ බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ප්‍රකාශ කළේය. වෘත්තී­ය­වේ­දීන්ට මෙර­ටට නිද­හසේ පැමි­ණීමේ ඉඩ ලබාදී ඇතැයි කියන වෘත්තී­ය­වේ­දීන් හෝ වෙනත් උද­විය එම අන­තුර ඇත්තේ ගිවි­සුමේ කුමන වග­න්තිය හෝ වගන්ති මඟින්ද යන්න පෙන්වා…

ශ්‍රිලනිප විපක්ෂයට, සංධානය ආණ්ඩුවේ ! මෛත්‍රි පිලෙන් අලුත් සමීකරණයක්!

ශ්‍රිලනිප විපක්ෂයට, සංධානය ආණ්ඩුවේ ! මෛත්‍රි පිලෙන් අලුත් සමීකරණයක්!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස පිරිසක් විපක්ෂයට එක් වී කටයුතු කරන අතර එක්සත් ජනතා නිදහස් සන්ධානය ලෙස තවත් පිරිසක් ආණ්ඩුවේ ඇමති ධුර දරමින් දිගටම කටයුතු කිරීමේ හැකියාව ගැන මෛත්‍රී පිලේ කථිකාවක් පවතින බව දැනගන්නට ඇත. ඇමතිකම් අහිමි වූ 16 කණ්ඩායමට විපක්ෂයට යාමට ඉඩ දෙන ගමන් ඇමැති තනතුරු අත්හැරීමට අකමැති පිරිසකට තනතුරු ආරක්ෂා කර දීම මෙම…

ඇලෝසියස් ගෙන් මුදල් ගත් අය අතර පොලීසියේ,රජයේ නිලධාරින් රොත්තක් !

අර්ජූන් ඇලෝසියස් මහතාට අයත් පර්පචුවෙල් ට්‍රෙසරීස් සමාගමට සම්බන්ධ සමාගම්වලින් විවිධ ප්‍රමාණයේ අල්ලස් ලබාගත් පුද්ගලයින් අතර ‍පොලීසියේ, රජයේ හා බැංකු ‍කේෂත්‍රයේ නිලධාරින් රාශියක් සිටින බව තතුදත් ආරංචි මාර්ග කියයි. මේ පිළිබඳව පරීක්ෂණ සිදු කරන රහස් පොලිස් නිලධාරින් විසින් හෙළිකරගෙන ඇති තොරතුරු අනුව පර්පචුවෙල් ට්‍රෙෂරිස්, ඩබ්ලිව්.ඇම්. මෙන්ඩිස් සහ වොල්ව් ඇන්ඩ් රෝ සමාගම්වලින් සැකකටයුතු ලෙස නිකුත් වී ඇති…

සිංගප්පුරු වෙළෙඳ  ගිවිසුම කියවා නෑ – GMOA සභාපති අනුරුද්ධ පාදෙණිය ප්‍රසිද්ධ සභාවකදී පිළිගනියි
|

සිංගප්පුරු වෙළෙඳ ගිවිසුම කියවා නෑ – GMOA සභාපති අනුරුද්ධ පාදෙණිය ප්‍රසිද්ධ සභාවකදී පිළිගනියි

තමා ශ්‍රී ලංකා සිංගප්පුරු වෙළෙඳ ගිවිසුම කියව නැති බවත් එය කියෙව්වත් වෛද්‍යවරයකු වන තමාට එය තේරුම්ගත නොහැකි බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙණිය මහතා පිළිගෙන ඇත . වෘත්තීයවේදීන්ගේ සංගම් සංවිධානය විසින් සංවිධාන කරන ලද සම්මන්ත්රයකදී අනුරුද්ධ පාදෙණිය මහතා මෙම ප්‍රකාශය කළේ සභාවෙන් කල ප්‍රශ්න කිරීමකට පිළිතුරු වශයෙනි . ශ්‍රී ලංකා සිංගප්පුරු වෙළෙඳ ගිවිසුම…

පළමුවෙන් ගහන්නේ දෙපැත්තේ කකුල් තියාගෙන ඉන්න අයටයි – 16 කල්ලියට බැසිල්ගෙන් තරවටුවක්

පළමුවෙන් ගහන්නේ දෙපැත්තේ කකුල් තියාගෙන ඉන්න අයටයි – 16 කල්ලියට බැසිල්ගෙන් තරවටුවක්

ඇමෙරිකානු සිවිල් යුද්දයේදී කෙන්ටකි ප්‍රාන්තය දෙපැත්තේ කකුල් තියාගෙන ඉන්න හැදුවිට එක පැත්තකට ආවේ නැත්නම් ඉස්සෙල්ලම ගහන්නේ ඔවුන්ට බව ලින්කන් ජනාධිපතිතුමා කී බවත් දෙපැත්තේ කකුල් තියාගෙන ඉන්න හදන කට්ටියට තමන් කියන්නේ ද එයම බවත් පොදුජන පෙරමුණේ සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය . බත්තරමුල්ලේ නෙලුම් මාවතේ පොදුජන පක්ෂ කාර්යාලයේදී පුවත්පත් සාකච්චාවක් අමතමින් ඒ මහතා මෙම තර්ජනාත්මක…

ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන්ට බරපතල වැඩ ඇතිව හය මසක සිරදඬුවමක්

ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන්ට බරපතල වැඩ ඇතිව හය මසක සිරදඬුවමක්

ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන්ට විරුද්ධව හෝමාගම දිසා අධිකරණයේ දී අද දින තීන්දුව ප්‍රකාශ කිරීමට නියමිතව තිබූ නඩුව පෙරවරු 9.00 ට පමණ විභාගය ගැනීම ආරම්භ වූ අතර එම නඩු තීන්දුව දැක බලා ගැනීමට උසාවිය සංකීර්ණය තුළත් උසාවි සංකීර්ණයෙන් පිට මහපාරේත් භික්ෂූන් වහන්සේ 50 නමක් පමණ ද ගිහියන් පන්සීයක පමණ පිරිසක් රැඳී සිටිනු දක්නට ලැබිණි. ඔවුන් වැඩිහරියක් ගලබොඩඅත්තේ…

ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝටාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන්න එපා – ඇමරිකන් තානාපති මහින්දගෙන් ඉල්ලයි

ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝටාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන්න එපා – ඇමරිකන් තානාපති මහින්දගෙන් ඉල්ලයි

තම කණ්ඩායමේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝටාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් නොකරන ලෙස මෙරට ඇමෙරිකානු තානාපති අතුල් කෙශාප් මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර ඇත .පසුගිය 10 දා කොළඹ විජේරාම පාරේ  මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසට පැමිණ ඇමෙරිකානු තානාපතිවරයා මෙම ඉල්ලීම කර තිබේ . ඔහු පවසා ඇත්තේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝටාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීමට ඇමෙරිකානු…

සෝමවීර සේනානායක අභාවප්‍රාප්ත වෙයි

සෝමවීර සේනානායක අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ නවකතා කරුවෙකු පුවත් පත් කලාවේදියකු මෙන්ම ටෙලි නාට්‍ය තිර රචකයකු වන සෝමවීර සේනානායක මහතා අද උදේ කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වී ඇත . සති දෙකකට වැඩි කාලයක් ගිලන්ව සිටි සෝමවීර සේනානායක මහතා අභාවප්‍රාප්ත  වන විට  74 වැනි වියේ පසු විය. රූපවාහිනී ප්‍රෙක්ෂකයන් අතර මහත් ජනප්‍රියත්වයට පත් යශෝරාවය, දූ දරුවෝ, මැණික් නදිය ගලා බසී ඇතුළු ටෙලිනාට්‍ය…

ප්‍රවීන මාධ්‍යවේදී හේම නලින් කරුණාරත්න අභාවප්‍රාප්ත වෙයි

 ප්‍රවීන මාධ්‍යවේදී හේම නලින් කරුණාරත්න අභාවප්‍රාප්ත වී ඇත. හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මිය ගොස් ඇත්තේ මාලබේ තලාහේන ප්‍රදේශයේ පිහිටි සිය නිවසේ දී බව සදහන් වේ. මිය යන විට කරුණාරත්න 56වැනි වියෙහි පසුවිය. හේම නලීන් කරුණාරත්න ප්‍රේක්ෂක ජනතාවගේ සිත් දිනාගත් ජනප්‍රිය නිවේදකයෙකි. ඔහු අන්තර්ජාලය හරහා විකාශය වන හෙරිටේජ් ටීවී හි ප්‍රධානියා වශයෙන් කටයුතු කළේය. එසේම ඒ මහතා…

ගෝඨාභයගේ වියත්මග ප්‍රකාශය රජයේ 2025 දැක්ම ප්‍රකාශයමයි –  අමාත්‍ය මලික් සමරවික්‍රම

ගෝඨාභයගේ වියත්මග ප්‍රකාශය රජයේ 2025 දැක්ම ප්‍රකාශයමයි – අමාත්‍ය මලික් සමරවික්‍රම

 වියත්මග සමුළුව අමතමින් ගෝඨාභය රාජපක්ෂ මහතා සිදු කර ඇත්තේ රජය ඉදිරිපත් කළ ‘2025 දැක්ම’ (V 2025) ආර්ථික සැලසුම සහ දැක්ම ප්‍රකාශය ක්‍රියාත්මක කිරීම සඳහා අමතර වසර පහක් ඉල්ලා තිබීම පමණක් බව සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. එම නිවේදනය මෙසේය. පසුගිය දිනක කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවැත්වූ වියත්මග…

සිංගප්පූරු ගිවිසුමට බියවීම පදනම් විරහිතයි – ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ හාවර්ඩ් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මහාචාර්ය රිකාර්ඩෝ හවුස්මන්

ශ්‍රී ලංකා සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම නිසා සිංගප්පූරුවේ වෘත්තිකයන් මෙරටට පැමිණ මෙරට වෘත්තීයවේදීන්ගේ රැකියා අහිමිවනු ඇතැයි ඇති කරගෙන තිබෙන බිය පදනම් විරහිත එකක් බව ලොව ප්‍රකට ආර්ථික විද්‍යාඥයකු වන රිකාර්ඩෝ හවුස්මන් මහතා පසුගිය දා කොළඹ දී ප්‍රකාශ කළේය. මේ ගිවිසුමෙන් වෘත්තිකයන්ට නිදහසේ මෙරටට පැමිණීමට අවස්ථා සලසා නැති බවත් එසේ සැලසුවද සිදුවිය හැක්කේ සිංගප්පූරුවෙන් මෙරටට පැමිණීම…

සිංගප්පූරු ගිවිසුමෙන් රැකියා වෙළෙඳ පොළ විවෘත කරන්නේ නෑ – අගමැති වෘත්තියවේදීන්ට කියයි

ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම යටතේ මෙරට කිසිදු වෘත්තිකයකුට අවස්ථා අහිමිවීමක් හෝ අසාධාරණයක් හෝ සිදු නොවන බවත්, මෙරට රැකියා වෙළඳ පොළ විදේශිකයන්ට විවෘත කිරීමක් සිදු නොවන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. වික්‍රමසිංහ මහතා ඒ අදහස් දැක්වූයේ අද (18) දහවල් ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සහ ශ්‍රී ලංකා ගෘහ නිර්මාණ ශිල්පී ආයතනයේ නියෝජිත පිරිසක්…