එජාපයේ මහ ලේකම් ධුරයට තලතා අතුකෝරල

එජාපයේ මහ ලේකම් ධුරයට තලතා අතුකෝරල

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරල මහත්මිය පත්කර තිබේ. අදාළ පත්වීම හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක, රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදුකළ බව එම පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය

සතොස සහල් ටෙන්ඩර් දෙකම ප‍්‍රතික්‍ෂේපයි.. ප‍්‍රති ටෙන්ඩරයත් ප‍්‍රතික්‍ෂේපයි..
|

සතොස සහල් ටෙන්ඩර් දෙකම ප‍්‍රතික්‍ෂේපයි.. ප‍්‍රති ටෙන්ඩරයත් ප‍්‍රතික්‍ෂේපයි..

  රජය යටතේ සහල් ආනයනයට අදාළව සතොස ආයතනය විසින් ලබාදුන් ටෙන්ඩර් දෙකම ප්‍රතික්ෂේපවී ඇති බවත්, ප්‍රති ටෙන්ඩරයක් ඉදිරිපත් කළද එයද ප්‍රතික්ෂේප වූ බවත් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන ඇමැති වසන්ත සමරසිංහ පැවැසීය. අදාළ සැපයුම්කරුවන් ඉදිරිපත් කරන ලද සාම්පලවල තත්ත්වයේ පවතින ගැටලු හේතුවෙන් ඒවා ප්‍රතික්ෂේප වූ බවද ඔහු කීවේය. රජය විසින් සහල් ආනයනයට අදාළව…

මන්ත්‍රීධුරය සොරකම් කළ රවී එජාප නායකත්වයෙන් කැපෙයි

මන්ත්‍රීධුරය සොරකම් කළ රවී එජාප නායකත්වයෙන් කැපෙයි

එජාප නායකත්වයේ අනුමැතියකින් තොරව සිලින්ඩරයේ ජාතික ලැයිස්තු ධුරයට තමන්ගේ නම යවා එයට පත් වූ රවී කරුණානායක මහතා එජාප සංවිධාන කටයුතුවලට සම්බන්ධ කර නොගැනීමට පක්ෂ නායකයින් කටයුතු කොට ඇති බව වාර්තා වෙයි. පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු පිළිබඳ පසුගිය දිනවල පැවති සාකච්ඡා කිසිවකට රවී කරුණානායක මහතා සහභාගී කරවාගෙන නැත. මන්ත්‍රී ධුරය පැහැරගෙන පක්ෂයේ එක ම මන්ත්‍රී ලෙස නායකත්වයට…

සහල් සගවා ඇතැයි  කියන කතා බොරු ; ඇත්ත සහල් හිගයක් තියෙනවා – වෙළෙඳ ඇමති වසන්ත සමරසිංහ
| | |

සහල් සගවා ඇතැයි කියන කතා බොරු ; ඇත්ත සහල් හිගයක් තියෙනවා – වෙළෙඳ ඇමති වසන්ත සමරසිංහ

සහල් වල ඇත්ත හිගයක් වෙළෙඳපොළේ තිබුණ බවත්, එය රජයේ ආයතන ගණනය කොට තිබු ප්‍රමාණයටත් වැඩි බවත් ,  වෙළෙඳ ඇමති වසන්ත සමරසිංහ මහතා මාධ්‍ය අමතා ප්‍රකශ කොට ඇත . සහල් මෙට්‍රික් ටොන් 70,000 ක් හිග බව රජයේ ආයතන ගණන් බලා තිබුණත් මේ වනවිට ටොන් 70,000 ක් ගෙන්වා ඇතත් සහල් හිගය ඊට වඩා විශාල බවත් ඇමතිවරයා කියයි…

ෆිච් රේටිං ආයතනය ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය ඉහළ දමයි! – ඉකොනොමැට්ටා
| |

ෆිච් රේටිං ආයතනය ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය ඉහළ දමයි! – ඉකොනොමැට්ටා

ණය ප්‍රතිව්‍යුහගත කිරීම් සියල්ල සාර්ථකව අවසන් වීම මත පදනම්ව ෆිච් රේටිං ආයතනය විසින් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය CCC+ මට්ටම දක්වා ඉහළ දමා තිබෙනවා. මේ අනුව, ශ්‍රී ලංකාවේ “ණය පැහැර හැර ඇති” තත්ත්වය නිල වශයෙන්ම ඉවත් වෙනවා. ඉදිරි කාලයේදී ඉතිරි ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන දෙක විසින්ද මෙවැනිම නිවේදන නිකුත් කිරීම කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණයි. මෙම තීරණය…

ආර්ථික වර්ධනය 5.5% මට්ටමට..!

ආර්ථික වර්ධනය 5.5% මට්ටමට..!

මෙම (2024) වසරේ තුන්වන කාර්තුව තුළ ශ්‍රී ලංකා ආර්ථිකය 5.5%ක ශක්තිමත් වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා. මෙම වර්ධනයට ප්‍රධාන වශයෙන්ම දායක වී තිබෙන්නේ කර්මාන්ත අංශයේ 10.8%ක වර්ධනයයි. කෘෂිකාර්මික අංශය 3.0%කින් වර්ධනය වී ඇති අතර, සේවා අංශය 2.6%කින් වර්ධනය වී තිබෙනවා. වසරේ පළමු කාර්තුව තුළ ශ්‍රී ලංකාවේ ආර්ථිකය 5.3%කින් වර්ධනය වූ අතර, දෙවන කාර්තුවේදී 4.7%කින් වර්ධනය වුනා….

අධ්‍යාපන සුදුසුකම් තහවුරු කිරීම සඳහා අවශ්‍ය ලියකියවිලි නැහැ ;  අශෝක රංවල කථානායක ධුරයෙන් ඉල්ලා අස්වෙයි

අධ්‍යාපන සුදුසුකම් තහවුරු කිරීම සඳහා අවශ්‍ය ලියකියවිලි නැහැ ; අශෝක රංවල කථානායක ධුරයෙන් ඉල්ලා අස්වෙයි

කථානායක අශෝක රංවල මහතා මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. ඔහු ලිපියක් මගින් දන්වා ඇත්තේ පසුගිය දින කිහිපය තුළ තමාගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව ගැටලුවක් සමාජය තුළ මතු කරනු ලැබ ඇති නමුත් තමන් කිසිදු සාවද්‍ය ප්‍රකාශයක් සිදුකර නැති බවයි. එහෙත් එම අධ්‍යාපන සුදුසුකම් තහවුරු කිරීම සඳහා අවශ්‍ය ඇතැම් ලියකියවිලි තමන් සතුව නොමැති බැවින් ඒවා…

සිලින්ඩර් පක්ෂ නායකකම ගන්න රවී සජිත්ගෙන් සහය ඉල්ලයි .

සිලින්ඩර් පක්ෂ නායකකම ගන්න රවී සජිත්ගෙන් සහය ඉල්ලයි .

සිලින්ඩර් පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක ලෙස තමා පිළිගන්නා ලෙස පාර්ලිමේන්තුවේ තීරණයක් ලබා ගැනීමට සහය දෙන ලෙස රවී කරුණානායක මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වී ඉල්ලීමක් කර ඇති බව වාර්තා වෙයි එම කණ්ඩායමේ නායකයා ලෙස ජීවන් තොන්ඩමන් මහතා නම් කිරීමට එයට සම්බන්ධ පක්ෂ තීරණය කිරීමෙන් පසු සජිත් ප්‍රේමදාස මහතා හමු වී රවී කරුණානායක මහතා…

සිලින්ඩරයේ දෙවැනි මන්ත‍්‍රීකමත් සොරකමක්..- එජාපයෙන් නිවේදනයක්..

සිලින්ඩරයේ දෙවැනි මන්ත‍්‍රීකමත් සොරකමක්..- එජාපයෙන් නිවේදනයක්..

මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි වූ ජාතික ලයිස්තු මන්ත‍්‍රී ධුර සදහා හවුල්කාර පක්ෂ නායකයන්ගේ අනුමැතියකින් තොරව නම් කිරීම දේශපාලන හොරකමක් බව එක්සත් ජාතික පක්ෂය පවසයි. එහි සභාපති වජිර අබේවර්ධන මහතා විසින් මේ බව සදහන් කරමින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.   ගෑස් සිලින්ඩරය ලකුණින් මහ මැතිවරණයට තරඟ කිරීමට තීරණය කළ අවස්ථාවේදී හවුල්කාර පක්ෂ නායකයින්…

පාර්ලිමේන්තු වෙබ් අඩවිය කථානායකවරයාගේ හැඳින්වීමෙන් ‘ආචාර්ය’ (Dr. )යන්න  ඉවත් කරයි

පාර්ලිමේන්තු වෙබ් අඩවිය කථානායකවරයාගේ හැඳින්වීමෙන් ‘ආචාර්ය’ (Dr. )යන්න ඉවත් කරයි

කථානායක අශෝක රන්වල මහතාගේ අධ්‍යයන සුදුසුකම් සම්බන්ධයෙන් එල්ල වන චෝදනා මධ්‍යයේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු වෙබ් අඩවිය ඔහුගේ හැඳිවීමෙන්  ‘ආචාර්ය’ යන්න  ඉවත් කර තිබේ.. කලින්  “Dr. අශෝක රන්වල” සඳහන් වූ ඔහුගේ නම දැන් “අශෝක රන්වල මන්ත්‍රී” ලෙසින් දිස්වන්නේ ඔහුට ඇතැයි  කියන ආචාර්ය උපාධියේ නීත්‍යානුකූල භාවය පිළිබඳව තවදුරටත් සැක මතුකරමිනි. කථානායකගේ පැතිකඩෙන්.’ආචාර්ය’ යන මාතෘකාව ඉවත් කිරීම සඳහා…

සුරාබදු රටේ ප්‍රධාන ආදායම් මාර්ගයක් ; තවත් බාර් පර්මිට් තුන්සීයක් දෙන්න හිටියේ ; මම නිකන් දුන්නේ නෑ. මිලියන 10-15-20 බැගින් මුදල් වලට විකිණුවා – රනිල්
| |

සුරාබදු රටේ ප්‍රධාන ආදායම් මාර්ගයක් ; තවත් බාර් පර්මිට් තුන්සීයක් දෙන්න හිටියේ ; මම නිකන් දුන්නේ නෑ. මිලියන 10-15-20 බැගින් මුදල් වලට විකිණුවා – රනිල්

පසුගිය රජය සමයේ නිකුත් කර ඇති මත්පැන් අලෙවිසැල් බලපත‍්‍ර කිසිවක් රහසින් හෝ නීති විරෝධීව නිකුත් කරන ලද එවා නොවන බවත් එක් බලපත‍්‍රයක් සඳහා ගාස්තුවක් රජය අයකර ඇති බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. මත්පැත් බලපත‍්‍ර කිසිවක් මන්ත්‍රීවරුන්ට හෝ වෙනත් කිසිවෙකුට අල්ලස් ලෙස ලබාදීන් නැති බවත් නිත්‍යානුකූල ආකාරයෙන් රජයට ආදායමක් ලබා ගැනීම සඳහා ඒවා…

වෙළෙඳ ඇමැති  වසන්තට රත්න සහල්ගෙන් උත්තර ; පොලී නැති බැංකු කොහෙදැයි අසයි..

වෙළෙඳ ඇමැති වසන්තට රත්න සහල්ගෙන් උත්තර ; පොලී නැති බැංකු කොහෙදැයි අසයි..

තමන් සහල් සඟවා ගෙන ඇති බවට එල්ල කරන චෝදනා අසත්‍ය බවත්, එක්  දිනකට සහල් කිලෝ ලක්ෂ තුනකට වැඩි ප්‍රමාණයක් වෙළෙඳපොළට නිකුත් කරමින් සිටින බවත් ,  රත්න සහල් අධිපති ලංකේෂ්වරගේ මිත්‍රපාල මහතා පවසයි.   තමන් කිසිම බැංකුවකින් පොලී නොමැතිව ණය මුදල් ලබා ගෙන නැති බවත්, ජනවාරි මාසයේ සියයට 15කට වැඩි පොලියකටත් නොවැම්බරයේ සියයට 9ක පොලියටත් නය…