මහින්දට දිස්ත්රික් ඇමතිකම එපාලු
කුරුනෑගල දිස්ත්රික් පර්ලිමේන්තු මන්ත්රී මහින්ද රාජපක්ෂ මහතාට ලබාදීමට යතැයි වර්තා වු දිස්ත්රික් ඇමති ධුරය භාර නොගන්නා බව රාජපක්ෂ මහතා ප්රකාශ කොට ඇත. ඒ මහතාට මෙම තනතුර සදහා තවමත් ආරාධනයක් ලැබී නැති බවද ඒ මහතා පවසා තිබේ. දිස්ත්රික්කය ජයගත් පක්ෂයේ ඇමතිකමක් හිමි නොවු හා වැඩිම මනාප ලැබූ මන්ත්රීවරයාට දිස්ත්රික් ඇමති තනතුර ලබාදීම අණ්ඩුවේ ප්රතිපත්තිය වශයෙන් ප්රකාශිතය…
