මහ මැතිවරණය ජුනි 20 ත් නෑ!
මහ මැතිවරණය සඳහා මැතිවරණ කොමිසම විසින් ජුනි 20 දා දිනය නියම කොට ඇතත් එදිනට ද මැතිවරණය නොපැවැත්වෙනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියයි. එදිනට ද මැතිවරණය පැවැත්විය නොහැකි බවට දේශපාලන පක්ෂ අතර එකගත්වයක් පවතින බව එම ආරංචි මාර්ග වැඩි දුරටත් කියයි . ඉකමනින් මැතිවරණය පැවත් වීමට ආණ්ඩුවට වුවමනා වී තිබුණ ද ජනතා විරෝධය නිසා ආණ්ඩුවේ…
