සේවා සමාගම කුමක් වුවත් පාරිභෝගිකයාට එකම දුරකථන අංකයක්

සේවා සමාගම කුමක් වුවත් පාරිභෝගිකයාට එකම දුරකථන අංකයක්

දුරකථන සේවා ලබාදෙන සමාගම වෙනස් වුවත් පාරිභෝගිකයාට එක ම දුරකථන අංකයක් භාවිත කළ හැකි ක්‍රමවේදයක් හදුන්වාදීමට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව පියවර ගනිමින් සිටියි. මෙම ක්‍රමය ක්‍රියාත්මක වීමත් සමග තම දුරකථන අංකය වෙනස් නොකර සේවා සපයන සමාගම වෙනස් කිරීමට පාරිභෝගිකයාට අවස්ථාව හිමිවෙයි. මෙතෙක් පැවති ක්‍රමය වන්නේ සේවා සපයන සමාගම වෙනස් වුවහොත් නව දුරකථන…

චොකා මල්ලීගේ මන්ත්‍රී ධුරය අහෝසි වන ලකුණු – පාර්ලිමේන්තු යන්න අවසර නෑ

චොකා මල්ලීගේ මන්ත්‍රී ධුරය අහෝසි වන ලකුණු – පාර්ලිමේන්තු යන්න අවසර නෑ

මරණ දඬුවම ලබා සිටියදී රත්නපුර දිස්ත්‍රික් පොදුජන පෙරමුණු මනාප ලැයිස්තුවේ දෙවැනි ස්ථානය හිමිකර ගනිමින් මෙවර පාර්ලිමේන්තුව සඳහා සුදුසුකම් ලැබූ ප්‍රේමලාල් ජයසේකර මහතා හෙවත් චොකා මල්ලීමට අදාල මන්ත්‍රී ධුරයේ දිවුරුම් දීමේ අවස්ථාව හිමි නොවීමට ඉඩ තිබෙන බව වාර්තා වේ. ඊට හේතුව ඔහුට පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සහභාගි වීමේ අවස්ථාව ලබා නොදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබීමයි. නීතිපතිවරයාගේ…

කෝටි 5000ක් වැයකරන සමෘද්ධිය රටට බරක් නොවී ආයෝජනයක් විය යුතුයි – ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්

සමෘද්ධි සහනාධාරය රටට බරක් වීමට ඉඩ නොතබා එය අඩු ආදායම්ලාභී ජනතාව බලගැන්වෙන වැඩසටහනක් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට ඊයේ (24) උපදෙස් දුන්නේය. දුගීකම සහ සමාජ අසමානතාව අවම කළ හැක්කේ අඩු ආදායම්ලාභීන්ට නව ආදායම් මාර්ග විවෘත කර ඔවුන් වැඩි ආදායම්ලාභීන් කිරීමෙන් බවත් එම නිසා දරිද්‍රතාව තුරන් කිරීමට ප්‍රමුඛතාව දෙමින් සමෘද්ධි වැඩසටහන ක්‍රියාත්මක විය යුතු බවත්…

සිංහරාජ  රක්ෂිතය ආශ්‍රිතව මහා පරිමාණ හෝටලයක් තමාට අයත් බව කී කතාවට යෝෂිත රාජපක්ෂ රුපියල් මිලියන 500ක වන්දි ඉල්ලයි

සිංහරාජ රක්ෂිතය ආශ්‍රිතව මහා පරිමාණ හෝටලයක් තමාට අයත් බව කී කතාවට යෝෂිත රාජපක්ෂ රුපියල් මිලියන 500ක වන්දි ඉල්ලයි

සිංහරාජ රක්ෂිතය ආශ්‍රිතව මහා පරිමාණ හෝටලයක් තමාට අයත් බව කියමින් තමා වෙත එල්ල කරන ලද අසත්‍ය හා පදනම් විරහිත, අපහාසාත්මක ප්‍රකාශයක් වෙනුවෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා සිය නීතිඥයන් මඟින් පරිසරවේදී සජීව චාමිකර මහතා ගෙන් දින හතක් තුළ රුපියල් මිලියන 500 ක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යවා තිබේ.   සිංහරාජ වනාන්තරය තුළ යොෂිත…

ගුවන් ටිකට් ගිනි ගණන් ; මෙරටට එන්න බැරිව 11,000 ක් මැද පෙරදිග හිරවෙලා !

ගුවන් ටිකට් ගිනි ගණන් ; මෙරටට එන්න බැරිව 11,000 ක් මැද පෙරදිග හිරවෙලා !

ශ්‍රී ලන්කන්  ගුවන් සේවය හා වෙනත් ගුවන් සේවා ගාස්තු අධික ලෙස ඉහල දමා තිබීම නිසා මෙරටට ආපසු එන්න බැරිව ශ්‍රී ලාංකිකයෝ 11,000කට වැඩි පිරිසක් මැද පෙර දිග රටවල අතරමන්වී සිටින බව වාර්තා වෙයි.  අමාරුවෙන් මුදල් ගෙවා මෙරටට පැමිණි අය පවසා ඇත්තේ මේ වනවිට ගුවන් ටිකට් පතක මිල රුපියල්  250,000 ක් දක්වා ඉහල දමා ඇත. කොවිඩ්…

19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට හදන්නේ අසීමිත බල තන්හාව නිසායි – සමගි ජන බලවේගය

19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට හදන්නේ අසීමිත බල තන්හාව නිසායි – සමගි ජන බලවේගය

නව රජය විසින් 19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට සූදානම් වන්නේ අසීමිත බල තණ්හාව නිසා බව සමගි ජනබලවේගය සඳහන් කරයි. එමඟින් ජනතා අයිතීන් ශක්තිමත් කරනු වෙනුවට නිර්මාණය වන්නේ වහල් සමාජයක් යයිද පක්ෂයේ ප්‍රධාන ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා සදහන් කරයි. ඒ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනයක මේ බව දැක්වෙයි. ප‍්‍රජාතන්ත්‍රවාදය ආපස්සට හරවන ක්‍රියාවලියකට…

19 වන සංශෝධනය මුළුමනින් ම අහෝසි කරන්නේ නැහැ – උදය ගම්මන්පිල

19 වන සංශෝධනය මුළුමනින් ම අහෝසි කරන්නේ නැහැ – උදය ගම්මන්පිල

යෝජිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් 19 වන සංශෝධනයෙන් හදුන්වා  දුන් ඇතැම් වැදගත් අංග වෙනස් නොකරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කොට ඇත . ජනාධිපතිවරයාගේ ධුර කාලය , එම ධුරය වාර දෙකකට සීමා කිරීම , තොරතුරු දැනගැනීමේ අයිතිය හා එම පනත වෙනස් නොකරන බව ගම්මන්පිල මහතා කියයි.

එජාප ‘නායකත්වය භාර ගැනීමට’  සූදානම් – කරු ජයසූරිය

එජාප ‘නායකත්වය භාර ගැනීමට’ සූදානම් – කරු ජයසූරිය

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය භාර ගැනීමට තමා සූදානම් බව හිටපු කතානායක කරු ජයසූරිය මහතා කියයි. අද (24) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ජයසූරිය මහතා ප්‍රකාශ කර ඇත. එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය. 2020 අගෝස්තු 24 අප මාතෘභූමියට නිදහස ලබා ගැනීමෙහිලා පුරෝගාමී දායකත්වය ලබා දුන් ගෞරවනීය දේශප්‍රේමී සහ ජාතිකවාදී දේශපාලන බලවේගය වූයේ මහාමාන්‍ය ඩී.එස් සේනානායකයන් විසින් බිහි…

කොඩියේ පුටු සටන තවත් ඇවිලෙයි – රතන හිමි පොලීසියත් මඟහරී

කොඩියේ පුටු සටන තවත් ඇවිලෙයි – රතන හිමි පොලීසියත් මඟහරී

අපේ ජනබල පක්ෂයේ මහලේකම් වේදිනිගම විමලතිස්ස හිමියන්ගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් ප්‍රකාශකයක් ලබා ගැනීම සඳහා කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය විසින් අතුරලියේ රතන හිමියන් දැනුවත් කර තිබුණද රතන හිමියන් එය පැහැර හරිමින් සිටිනවා.  ඊයේ දිනයේත් රතන හිමියන්ගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා රතන හිමියන් වැඩවෙසෙන රාජගිරිය සඳහම් සෙවන වෙත ගියද උන්වහන්සේ එහි වැඩසිටියේ නැහැ.  ඒ අනුව අද (23)…

වසරේ ආර්ථික වර්ධන අපේක්ෂාව බින්දුවයි – මහ බැංකුව ; ඍන 3 යි – ෆිච්ට් රේටින්

වසරේ ආර්ථික වර්ධන අපේක්ෂාව බින්දුවයි – මහ බැංකුව ; ඍන 3 යි – ෆිච්ට් රේටින්

මෙම වසරේ ශ්‍රි ලංකාවේ අපේක්ෂිත ආර්ථික වර්ධනය බින්දුවක් වනු ඇති බව ශ්‍රී ලංකා මහා බැංකුව කියයි. වසරේ මුල් කාර්තුවේ ආර්ථික වර්ධනය අනපේක්ෂිත ලෙස සියයට ඍන 1,6ක් වී ඇතත් අවසන් කාර්තුව වන විට ආර්ථිකයේ ඉහල වර්ධනයක් සිදුවනු ඇතැයි මහ බැංකු අධිපති ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් මහතා කියයි. මහා බැංකුවේ නියෝජ්‍ය අධිපති නන්දලාල් ප්‍රනාන්දු මහතා කියන්නේ වසරේ දෙවන…

අතුරු සම්මත ගිණුම රුපියල් ට්‍රිලියන 1.7කට අධිකයි. ට්‍රිලියන 1.3ක්ම ණය ගැනීමට අපේක්ෂිතයි

අතුරු සම්මත ගිණුම රුපියල් ට්‍රිලියන 1.7කට අධිකයි. ට්‍රිලියන 1.3ක්ම ණය ගැනීමට අපේක්ෂිතයි

2020 සැප්තැම්බර් 01 වනදා සිට දෙසැම්බර් 31 වනදා දක්වා රජයේ වියදම් පියවා ගැනීම සඳහා වන අතුරු සම්මත ගිණුම ඊයේ (21) පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබේ.  මෙම අතුරු සම්මත ගිණුමෙන් රුපියල් බිලියන 1747.6ක් වෙන් කරවා ගැනීමට ඉල්ලා ඇති අතර එහිදී එම කාලසීමාව තුළ රුපියල් බිලියන 1300ක මුදලක් දේශීය හෝ විදේශීය වශයෙන් ණය ලබාගැනීමට ද අපේක්ෂිතය. …

රාජ්‍ය ආයතන 434න් 126ක් රාජපක්ෂ පවුල අතේ – මනුෂ නානායක්කාර

රාජ්‍ය ආයතන 434න් 126ක් රාජපක්ෂ පවුල අතේ – මනුෂ නානායක්කාර

434ක් වන සමස්ත රාජ්‍ය ආයතන සංඛ්‍යාවෙන් 126ක් ම රාජපක්ෂ පවුල අත තබාගෙන සිටින බවත් වැදගත්ම ආයතන ඇතුලත්වන මෙම සංඛ්‍යාව රාජ්‍ය ආයතන සංඛ්‍යාවෙන් සියයට තිහක් බවත් සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා ප්‍රකාශ කළේ ය. අගමැති මහින්ද රාජපක්ෂ මහතා මුදල්, බුද්ධ ශාසන , සහ නාගරික සංවර්ධන යන කැබිනට් ඇමති ධුර තුනක් තමාවෙත…