යුගදනවි රහස් ගිවිසුම රනිල් පාර්ලිමේන්තුවේ සභාගත කරයි ; පාර්ලිමේන්තුවේ බලයට අභියෝගයක් බව කියයි
විදුලි බලාගාර සඳහා එල් එන ජී ගෑස් ලබාදීමේ කොන්ත්‍රාත්තුව සඳහා රජය සහ ඇමෙරිකාවේ නිව් ෆොට්‍රස් එනර්ජි සමාගම අතර ඇති කරගෙන තිබෙන රහස් ජිවිසුම ඊයේ පාර්ලිමේන්තුවේ සභාගත කළ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම ගිවිසුම මගින් පාර්ලිමේන්තුවේ බලයට සහ වරප්‍රසාදවලට අභියෝග කොට ඇති බව ප්‍රකාශ කළේ ය. මෙම ගිවිසුම මගින් පාර්ලිමේන්තුවේ බලය අභියෝගයට ලක් කොට…
