“මම විපක්ෂයේ නොවෙයි” – එජාප නායක රනිල් වික්‍රමසිංහ
තමන් පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය නොකරන බවත්, විපක්ෂය වෙනුවෙන් කතා කිරීමට තමන්ට නොහැකි බවත්, එක්සත් ජාතික පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය. පාර්ලිමේන්තුවේ පක්ෂ නායක කමිටුවේ ද තමන්ට නියෝජනයක් නැති බව ද ඒ මහතා කී ය. එම තත්ත්වය යටතේ තමන් නියෝජනය කරන්නේ තමන් පමණක් බව කී වික්‍රමසිංහ මහතා පසුගිය…
