ආර්ථික අර්බුදය දරුණු ම මොහතක තිබිය දී මුදල් ඇමති බැසිල් ඇමරිකා යයි ! මාසයක නිවාඩුවක් !!
රටේ ආර්ථික අර්බුදය ඉතා ම දරුණු තත්ත්වයක තිබිය දී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (15) අලුයම ඇමරිකාව බලා පිටව ගොස් ඇති බව වාර්තා වේ. ඒ මහතා පෞද්ගලික සංචාරයක් සඳහා මෙසේ ඇමරිකාව බලා ගොස් ඇති අතර මසක පමණ කාලයක් එහි රැඳී සිටිනු ඇති බව දන ගන්නට ඇත. ඩුබායි බලා යන එමිරේට්ස් ගුවන් යානයකින් ඇමති බැසිල්…
