වැඩ 13ක් කරන්න මූල්‍ය අරමුදලෙන් සහය
ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා කරුණු 13ක් යටතේ තාක්ෂණික සහාය ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා හමුවේ එකඟතාවය පළ කර ඇත. ජනාධිපති කාර්යාලයේ දී පැවැති සාකච්ඡාවේදී ලෝක බැංකු හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානීන් මෙම එකඟතාවය ප්‍රකාශ කර තිබේ. ඒ අනුව මෙරට මූල්‍ය පද්ධතියේ විනිවිදභාවය…
