ණය සැහැල්ලු කරන්න චීනය තව ක්‍රියාමාර්ග ගත යුතුයි – ලෝක බැංකුව චීන බලධාරීන්ට කියයි
සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන්ට හිමිකම් කියන රටවල ණය බර සැහැල්ලු කිරීම සඳහා චීනය තවත් ක්‍රියාමාර්ග ගත යුතු බව ලෝක බැංකු සභාපති ඩේවිඩ් මැල්පාස් චීන රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකදී ප්‍රකාශ කළ බව ලෝක බැංකුව පවසා ඇත. මෙම සාකච්ඡාව සඳහා චීන රජය නියෝජනය කරමින් චීන අග්‍රාමාත්‍ය ලී ක්චියෑන්ග්, මුදල් අමාත්‍ය ලූ කුන් සහ චීන…
