සජිත් බේරාගන්න සුමන්දිරන් බෙල්ල තියයි

සජිත් බේරාගන්න සුමන්දිරන් බෙල්ල තියයි

ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස ට සහාය දීමට ඉලංගෙයි තමිල් අරසු පක්ෂය (ITAK) වව්නියාවේ පැවති විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමකදී අද (01) තීන්දු කර ඇතැයි පක්ෂයේ ඉහළ පෙලේ මන්ත්‍රීවරයකු වන එම්  ඒ සුමන්දිරන් මහතා කරන ප්‍රකාශය පක්ෂ නායකත්වය විසින් ප්‍රතික්ෂේප කර තිබේ. එබඳු තීරණයක් ගෙන නැති බව පක්ෂයේ සභාපති මාවෙයි  සේනාධිරාජා මහතා…

ඉන්ධන මිළ පහළට

ඉන්ධන මිළ පහළට

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිළ සංශෝධනය කර තිබේ. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිළ රුපියල් 12කින් අඩු වී ඇති අතර එහි නව මිළ රුපියල් 332කි. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිළ රුපියල් 2කින් අඩු වී ඇති අතර, එහි නව මිළ රුපියල් 377කි. ලංකා සුදු ඩීසල් ලීටරයක මිළ රුපියල් 10කින් අඩු…

ස්වේච්ඡා නියැදි මත විමසුම් හා විධිමත් සමීක්ෂණ – ඉකොනොමැට්ටා

ස්වේච්ඡා නියැදි මත විමසුම් හා විධිමත් සමීක්ෂණ – ඉකොනොමැට්ටා

මේ සටහනේ අරමුණ මැතිවරණ ප්රතිඵල පිළිබඳ පුරෝකථනයක් කරන එක නෙමෙයි. නිසි ක්‍රමයකට සිදු කරන නියැදි සමීක්ෂණ සහ හෙළකුරු මත විමසුම වැනි ස්වේච්ඡා ප්‍රතිචාර දක්වන්නගේ ප්‍රතිචාර එකතු අතර වෙනස තව දුරටත් පැහැදිලි කරන එක. පහත තිබෙන්නේ අගෝස්තු තෙවන සතියේ හෙළකුරු ප්‍රතිඵලය. ප්‍රතිචාර ප්‍රමාණය 24,056ක්. අනුර – 86.7% රනිල් – 6.8% සජිත් – 3.5% නාමල් – 1.0%…

කොළඹ උද්ධමනයේ දැවැන්ත පහළ යෑමක්

කොළඹ උද්ධමනයේ දැවැන්ත පහළ යෑමක්

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මඟින් මනිනු ලබන මතුපිට උද්ධමනය දැවැන්ත පහළ යෑමක් වාර්තා කර තිබේ. ඒ අනුව 2024 ජූලි මාසයේ දී වාර්තා වූ 2.4% සිට අගෝස්තු මාසයේ දී 0.5%ක් දක්වා පහළ වැටී ඇත. මෙහිදී වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත ආහාර උද්ධමනය 2024 ජුලි මාසයේ පැවති 1.5% සිට 2024 අගෝස්තු මාසයේ දී 0.8%ක් දක්වා…

රනිල් දිනනවා බං – සින්දුවකුත් එයි (වීඩියෝ)

රනිල් දිනනවා බං – සින්දුවකුත් එයි (වීඩියෝ)

#රනිල්දිනනවාබං රනිල්ගේ කැම්පේන් එකේ තවත් සිංදුවක් රිලීස් වෙලා. ඒක අපි අවුරුදු දෙකකට කලින් මුහුණ දීපු තත්වය මතක් කරන වීඩියෝවක්. ඒ වගේම ජනතාවට අස්ථාවරත්වයක් ගැන බිය නොවී සිටින ලෙසත්, නිසැකවම රනිල් ජයග්‍රහණය කරන බවත් ඒ ගීතයෙන් කියනවා. තව සැරයක් පෝලිම්වල ඉන්න වෙයිද බං පෝලිම්වල කට්ට කකා කෙට්ටු වෙයිද බං බඩේ මිසක් කඩේ ගෑස් නැති වේවිද බං…

රංගේ බණ්ඩාර ඉවතට – එජාප මහලේකම් ධුරය තලතාට?

රංගේ බණ්ඩාර ඉවතට – එජාප මහලේකම් ධුරය තලතාට?

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර එම ධුරයෙන් ඉවත් කිරීම සඳහා වූ ලිපියට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අද (30 වැනිදා) අත්සන් කිරීමට නියමිත බව වාර්තා වෙයි .  පක්ෂයේ කළමනාකරණ කමිටුව පෙරේදා (29 වැනිදා) රැස් වූ අවස්ථාවේදී පාලිත රංගේ බණ්ඩාර තනතුරෙන් ඉවත් කිරීම පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ. තවද ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන්…

අනුරට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්
|

අනුරට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

ජාතික ජනබලවේගයේ නායක, ජනාධිපති අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක වසර 17ක කාලයක් තිස්සේ රජයට විශාල මූල්‍ය පාඩුවක් සිදුකරමින් පාර්ලිමේන්තු නිල නිවාසයක් භාවිත කිරීම සම්බන්ධයෙන් සිවිල් සංවිධානයක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ඊයේ (27 වැනිදා) පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. සිවිල් පුරවැසි අරගල ව්‍යාපාරයේ කැඳවුම්කරු දර්ශන තන්ත්‍රිගේ විසින් එම කොමිෂන් සභාවට මෙම පැමිණිල්ල ඉදිරිපත් කළේය….

විශාල හිඟ බදු ප්‍රමාණයක් ඇති බවට ගෙන යන ප්‍රචාරය මිත්‍යාවක් – දේශීය ආදායම් රේගුව සහ සුරාබදු ප්‍රධානීහු කියති
|

විශාල හිඟ බදු ප්‍රමාණයක් ඇති බවට ගෙන යන ප්‍රචාරය මිත්‍යාවක් – දේශීය ආදායම් රේගුව සහ සුරාබදු ප්‍රධානීහු කියති

දේශීය ආදායම් රේගුව සහ සුරාබදු ආයතන තුනේ හිඟ බදු ප්‍රමාණය රුපියල් බිලියන 90 ට අඩුයි. 2023 රුපියල් ට්‍රිලියන 3ක වාර්තාගත ආදායමක් – සුරාබදු කොමසාරිස් ජනරාල්. රට යථා තත්ත්වයට පත්වීම නිසා බදු ආදායම් ඉලක්ක ඉක්මවා යාමට හැකි වුණා- දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජෙනරාල් ( බදු ප්‍රතිපත්ති, ජාත්‍යන්තර කටයුතු සහ නීති). සේවක පුරප්පාඩු මධ්‍යයේ වුවත් නිසි…

දිලිත්ගේ සංග‍්‍රහයකට මැතිවරණ කොමිසම පනී.. සියළු කෑම බීම සීල්.. අරක්කු පොලිසියට ගනී..

දිලිත්ගේ සංග‍්‍රහයකට මැතිවරණ කොමිසම පනී.. සියළු කෑම බීම සීල්.. අරක්කු පොලිසියට ගනී..

ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සූදානම් කර තිබූ රාත්‍රී භෝජන සංග්‍රහයක් මැතිවරණ දෙපාර්තමේන්තුව විසින් අත්හිටුවා ඇත. අද අනුරාධපුර ප්‍රසිද්ධ හෝටලයකදී මෙම භෝජන සංග්‍රහය සූදානම් කර තිබුණේ දිලිත් ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති විද්වත් හමුවකට සහභාගි වූ ආරාධිත පිරිස සඳහායි. අනුරාධපුර මැතිවරණ කොමසාරිස් කාර්යාලට ලද පැමිණිල්ලක් මත එහි නිලධාරීන් පිරිසක් පොලිසිය සමග පැමිණ හෝටලයේ සංග්‍රහයට සූදානම්…

අපි ආවම හදන සියළු බලාගාර ප‍්‍රයිවට්.. එනිසා දැන් රජයේ බලාගාර විකුණන්න එපා..- මාලිමා චතුරංග අබේසිංහ

අපි ආවම හදන සියළු බලාගාර ප‍්‍රයිවට්.. එනිසා දැන් රජයේ බලාගාර විකුණන්න එපා..- මාලිමා චතුරංග අබේසිංහ

  ඉදිරියේදී පිහිටුවනු ලබන ජාතික ජන බලවේග රජයක් යටතේ විදුලි බල ක්ෂේත්‍රයේට සිදු කරන නව විදුලි උත්පාදන ව්‍යාපෘති සියල්ලම පුද්ගලික ආයෝජන හරහා සිදුවන බව එම පක්ෂයේ ජාතික විධායක සභික චතුරංග අබේසිංහ මහතා සඳහන් කරයි. 2026 හා ඉන් එපිටට මෙරට විදුලි අවශ්‍යතාවය තවත් මෙගාවොට් දෙදහක් හෝ ඊට වැඩිපුර අවශ්‍ය බවට ගණනය කර ඇති බවත් හෙතෙම පෙන්වා…

තවත් මන්ත‍්‍රීවරයෙක් රනිල්ට එක්වේ

තවත් මන්ත‍්‍රීවරයෙක් රනිල්ට එක්වේ

  එළඹෙන ජනාධිපතිවරණයේදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දිමට කටයුතු කරන බව  ලංකා කම්කරු එක්සත් පෙරමුණේ මහලේකම් හිටපු නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුප්පයියා සදාසිවම් මහතා පැවසිය.   සුප්පයියා සදාසිවම් මහතා ඒ බැව් කියා සිටියේ (25) දින එළඹෙන ජනාධිපතිවරණයේදි ලංකා කම්කරු එක්සත් පෙරමුණේ සහ වෘත්තිය සමිති එකමුතුවේ සහය ලබාදිම සම්බන්ධයෙන් ස්ථාවරය ප්‍රකාශ කිරිම සදහා නුවරඑලිය පක්ෂ කාර්යාලයේ පැවති…

සජිත්ට හා අනුරට ජනපතිගෙන් විවෘත අභියෝගයක් ජනතාවට බොරු නොකර IMF සමඟ විවෘත සාකච්ඡාවකට එන්න -ජනපති එක්සත් ජාතික පක්ෂ විශේෂ සම්මේලනය අමතමින් කියයි

සජිත්ට හා අනුරට ජනපතිගෙන් විවෘත අභියෝගයක් ජනතාවට බොරු නොකර IMF සමඟ විවෘත සාකච්ඡාවකට එන්න -ජනපති එක්සත් ජාතික පක්ෂ විශේෂ සම්මේලනය අමතමින් කියයි

IMF ගිවිසුම වෙනස් කරන්න බෑ වෙනස් කළොත් ආර්ථිකය නැවත කඩා වැටෙනවා -ජනපති එක්සත් ජාතික පක්ෂ විශේෂ සම්මේලනය අමතමින් කියයි තවදුරටත් ජනතාවට බොරු නොකර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ විවෘත සාකච්ඡාවකට පැමිණෙන ලෙස තමා සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක මහත්වරුන්ට අභියෝග කරන බවත්, එවිට ඔවුන් වේදිකාවල පවසන සත්‍ය අසත්‍ය දේ සමස්ත රටේම ජනතාවට…