අරගලයේ ප්රචණ්ඩ ක්රියා ගැන පරීක්ෂණ වාර් තාව පාර් ලිමෙන්තුවට දෙන්නැයි ඉල්ලයි
පසුගිය මාර් තු 31 දා සහ ඉන් පසුව රට තුළ ඇතිවූ ප්රචණ්ඩක්රියා පිළිබඳ හිටපු ජනාධිපතිවරයා විඔසින් පත් කරනු ලැබූ ජනාධිපති විමර්ශන කමිටුවේ වාර්තාව පාර් ලිමේන්තුවේ සභාගත කරන ලෙස ශ්රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්රීවරුන් 107 දෙනෙකු ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බව වාර් තා වෙයි. ජනාධිපතිවරයා වෙත සාමුහිකව ලිපියක් යොමු කරමින් අදාළ මන්ත්රීවරුන් මෙම…
