
ආයෝජන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස දිනේෂ් වීරක්කොඩි මහතා පත්කර තිබේ.
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් මෙම පත් කිරීම සිදුකර ඇත.
ආයෝජන මණ්ඩලයේ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන් ලෙස ආචාර් ය දුෂ්නි වීරකෝන් , චාන්දනී විජේවර්ධන සහ එරාජ් ද සිල්වා පත් කරනු ලැබ සිටිති