පුද්ගල ආදායම් බදු අඩුවෙන්නේ මෙහෙමයි

පුද්ගල ආදායම් බදු අඩුවෙන්නේ මෙහෙමයි

2025 වසරේ සිට පුද්ගල ආදායම් බදු අයකිරීම් (Personal Income Tax) පහත හෙළීමට කැබිනට් මණ්ඩලට තීරණය කර තිබේ. මේ සම්බන්ධයෙන් අද (13) පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙසේ පැවසීය. “උපයන විට ගෙවීම් බද්ද අඩු කිරීම පිළිබඳව රජයේ යෝජනාවලියකුත්, ඒ සඳහා වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනාවලියකුත් කියලා යෝජනාවන් දෙකක් තියෙනවා. එයින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ…

දැන් රැල්ල රනිල්ට !

දැන් රැල්ල රනිල්ට !

ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාර කල් තබා ආරම්භ කළ අනුර කුමාර දිසානායක සහ සජිත් ප්‍රේමදාස මහත්වරුන්ගේ මැතිවරණ ව්‍යාපාර පසුබෑමකට ලක්වෙමින් තිබිය දී පසුගිය මාසයේ සිය මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ආරම්භ කළ  රනිල් ව්ක්‍රමසිංහ මහතා වේගයෙන් ඉදිරියට එන බව මැතිවරණ සමීක්ෂණ ගැන අවධානය යොමු කරන දේශපාලන නිරීක්ෂකයෝ කියති . සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය පසුගියදා ප්‍රකාශයට පත් කළ අගෝස්තු මාසයේ ප්‍රතිඵල…

මුල්‍ය අරමුදල එක්ක බැහැ  – රනිල්ට අනුරගෙන් පිළිතුරක්

මුල්‍ය අරමුදල එක්ක බැහැ – රනිල්ට අනුරගෙන් පිළිතුරක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අභියෝග කරන අද විවාදයට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සම්බන්ධ කරගැනීම ප්‍රතික්ෂේප කරන බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක මහතා ප්‍රකාශ කොට ඇත . . ජාතික ජන බලවේගය විසින් අම්බලන්තොට ප්‍රදේශය පවත්වන ලද ජන හමුවකදී ඔහු කියා ඇත්තේ තම පාර්ශවයන්හි ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් මුහුණට මුහුද විවාදයක් පැවැත්වීමට සමන් සූදානම් බවයි….

රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම සඳහා අනුමැතිය ලැබී නොමැති බවට පළවන වාර්තා සාවද්‍යයි

රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම සඳහා අනුමැතිය ලැබී නොමැති බවට පළවන වාර්තා සාවද්‍යයි

* අදාළ අනුමැතිය මේ වන විටත් ලැබී අවසන් * මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනපති 2024-08-12 වන දින අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශය යොමු කර තිබෙනවා * සංවේදී කරුණු ජනගත කිරීමේදී ජනතාව නොමඟ යවන්න එපා 2025 වසරේ ක්‍රියාත්මක කිරීමට නියමිත රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී නොමැති බවට පළවන වාර්තා…

රනිල්ගෙත් , අනුරගේත් දෙවන මනාප කැම්පේන් එක සජබයෙන්

රනිල්ගෙත් , අනුරගේත් දෙවන මනාප කැම්පේන් එක සජබයෙන්

රනිල් වික්‍රමසිංහ මහතා සහ අනුර කුමාර දිසානායක මහතා සඳහා දෙවන මනාප ලබාදීමේ ප්‍රචාරක ව්‍යාපාරය සමගි ජන බලවේගය විසින් කරගෙන යන බව පෙනෙන්නට ඇතැයි  දේශපාලන නිරීක්ෂකයෝ කියති . දෙවන මනාප බෙදා ගැනීමට රනිල් – අනුර ගිවිසුමක් ඇති බව සමගි ජන බලවේගයේ ප්‍රකාශක එස් එම්  මරික්කාර මහතා පසුගිය දා ප්‍රකාශ කළ  අතර සජිත් ප්‍රේමදාස මහතා ද එම…

TNA යලි පස්සට පනී.. සජිත්ට සහාය දීම ගැන යලි සලකා බලන්න සාකච්චා..

TNA යලි පස්සට පනී.. සජිත්ට සහාය දීම ගැන යලි සලකා බලන්න සාකච්චා..

ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට ගත් තීරණය සම්බන්ධයෙන් ඉලංකෙයි තමිල් අරසු කච්චි යළි සරකා බැලීමට තීරණය කර තිබේ. පක්ෂ නායක මාවේ සේනාධිරාජා මහතා සඳහන් කළේ ඊයේ දිනයේ මේ පිළිබඳව වවුනියාවේ දී රැස්වී සාකච්ඡා කළ බවයි. ඒ අනුව පක්ෂයේ අවසන් තීරණය එළඹෙන 15 දිනට පෙර ඉදිරිපත් කිරීමට සූදානම් බව ද හෙතෙම පැවසුවේය….

මැතිවරණ ජන මත සමීක්ෂණ කල් ඉකුත් වෙලා !
|

මැතිවරණ ජන මත සමීක්ෂණ කල් ඉකුත් වෙලා !

මේ  දිනවල ප්‍රකාශයට පත්වන ජනමත සමීක්ෂණ බොහොමයක් මැතිවරණ ආරම්භවීමට පෙර කළ  සමීක්ෂණ බවත් ,  මේ වන විට තත්ත්වය බොහෝ වෙනස් වී ඇති බවත් ,  දේශපාලන නිරීක්ෂකයින්ගේ මතය වී තිබේ . ප්‍රවෘත්ති වාර්තා මගින් දැන් ප්‍රකාශයට පත්වන සමීක්ෂණ සිදුකොට ඇත්තේ ජුලි මාසයේ දී වන අතර ඒ වන විට ජනාධිපතිවරණයේ ඇතැම් අපේක්ෂකයින් තරග බිමට පැමිණ සිටියේ නැත…

දෙමළ ජනතාවට අනුර කළ තර්ජනය උතුරේ නායකයෝ හෙළාදකිති

දෙමළ ජනතාවට අනුර කළ තර්ජනය උතුරේ නායකයෝ හෙළාදකිති

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා යාපනයේ පැවැති ජන රැළියකදී උතුරේ ජනතාවට තර්ජනය කිරීම සම්බන්ධයෙන් දෙමළ පක්ෂවල නායකයෝ සිය අප්‍රසාදය පළ කරති. ඔවුන් පවසන්නේ අනුර කුමාර දිසානායක මහතා දමිළ ජනතාව අතර අසමඟිය ඇති කිරීමට උත්සාහ දරන බවයි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ඊ.පී.ඩී.පී පක්ෂයේ නායක ඩග්ලස් දේවානන්දා මහතා පැවසුවේ අනුර කුමාර දිසානායක මහතාගේ ජාතිවාදය…

තලතාගේ සහාය රනිල්ට

තලතාගේ සහාය රනිල්ට

පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ තලතා අතුකෝරාල මහත්මිය එළඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව ඇය මේ වන විට වැලිමඩ නගරයේ පැවැත්වෙන ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජන රැලියට එක් ව සිටියි. සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරල මහත්මිය සිය ධුරයෙන් ඉවත්වීමට තීරණය කරමින් පසුගිය…

ඩොලර් සංචිතය බිලියන 6ට ආසන්න වෙයි
|

ඩොලර් සංචිතය බිලියන 6ට ආසන්න වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය 2024 අගෝස්තු මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 5,954ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත වාර්තා සඳහන් කරයි. මෙය 2024 ජුලි මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 5,652ක් ලෙසින් වාර්තා වූ නිල සංචිත වත්කම් වටිනාකම හා සැසඳීමේදී 5.3%ක කැපීපෙනෙන වර්ධනයකි. මේ අතර නිල…

IMF කොන්දේසි රටට අහිතකර නැහැ – අනුරගෙන් ප්‍රකාශයක් එම වැඩසටහනෙන් ඉවත්වීම සඳහා කල්පනා කරනවා නම් එය පුරවැසියා පිළිබඳව හෝ රට පිළිබඳව වගවීම අත්හැරීමක්. 

IMF කොන්දේසි රටට අහිතකර නැහැ – අනුරගෙන් ප්‍රකාශයක්

එම වැඩසටහනෙන් ඉවත්වීම සඳහා කල්පනා කරනවා නම් එය පුරවැසියා පිළිබඳව හෝ රට පිළිබඳව වගවීම අත්හැරීමක්. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි රටට අහිතකර නොවන බව  ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි. කොළඹ පැවති ව්‍යාපාරික හමුවකට එක් වෙමින් ඔහු පැවසුවේ, එම අරමුදලෙන් ඒකපාර්ශවීයව  ඉවත් වීමට ද තම ආණ්ඩුවක් යටතේ අපේක්ෂා නොකරන බවය. “ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක තියෙන මේ වැඩසටහන අපේ සමස්ත ජාත්‍යන්තර සබඳතා යන සියල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදල…

තමා අතීතයේ ද රාජ්‍ය සේවකයන්ට දුන් සියලු පොරොන්දු ඉටුකර ඇතැයි ජනපති කියයි

තමා අතීතයේ ද රාජ්‍ය සේවකයන්ට දුන් සියලු පොරොන්දු ඉටුකර ඇතැයි ජනපති කියයි

රාජ්‍ය සේවකයන්ගේ ඡන්දය සූරා ගැනීම ගැනීම සඳහා මැතිවරණ වේදිකාවල දෙන බොරු පොරොන්දු වෙනුවට ඔවුන්ගේ වැටුප සියයට 24 කින් වැඩි කිරීමට මෙන්ම ජීවන වියදම් දීමනාව රුපියල් 25000 දක්වා වැඩි කිරීමට මේ වන විටත් කැබිනට් අනුමැතිය හිමි වී තිබෙන බව රාජ්‍ය සේවකයන් වෙනුවෙන් විශේෂ පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි. තමා අතීතයේ ද රාජ්‍ය සේවකයන් වෙනුවෙන්…