ප්‍රතිඥා දුන්නට ඡන්දෙ තියන්න බෑ ; අපට සමාවන්න – මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි…
එළැඹෙන මාර්තු මස 09 වැනි දා පළාත් පාලන මැතිවරණය පොරොන්දු වූ පරිදි පැවැත්වීමට නොහැකි බවට මැතිවරණ කොමිසන් සභාව විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ඉදිරිපත් කිරීමට සූදානම් වෙයි. මුදල් නොමැති වීම හේතුවෙන් එසේ මැතිවරණය පැවැත්වීම නො හැකි බව අධිකරණයට දැනුම් දෙනු බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා පැවසීය. මාර්තු මස 09 දා පළාත් පාලන මැතිවරණය ස්ථිර…
