තමන්ගේ ම පක්ෂ සමග සජිත් අලුත් ගිවිසුමක් අත්සන් කරයි
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා එම සන්ධානයට මුල සිට සම්බන්ධ වී සිටි වතුකරයේ පක්ෂ සහ කණ්ඩායම් සහ තම පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සමග නව ගිවිසුමකට ඊයේ අත්සන තබා ඇත. උඩරට හා පහතරට වතු ප්‍රජාවගේ අයිතීන් සුරක්ෂා කර දෙන බවට වන ප්‍රතිඥාවක් ලබා දෙමින් වතුකරයේ සමගි ජන සන්ධානයේ දේශපාලන පක්ෂ සහ නියෝජිතයන් සමග…
