උතුරේ සුර්ය බල විදුලි ව්‍යාපෘතිය ගැන ඩීසල් මාෆියාව අනුර කුමාරට ලනුවක් දීලා !
උතුරේ ඉදිකරන සුර්ය බල විදුලි ව්‍යාපෘතියකින් වැඩි මිලට විදුලිය ගැනීමට කැබිනට අනුමැතිය දී ඇතැයි ද එය මගින් විදුලි ගාස්තු වැඩි වනවා මිස අඩුවන්නේ නැතැයි ද ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශය ඩීසල් මාෆියාව ලබාදුන් වැරදි තොරතුරු මත පදනම් වුවක් බව ක්ෂේත්රයේ තතු දත් ආරංචි මාර්ග කියයි. මෙය…
