කොන්දේසි තුනක් මත ශ්‍රී ලංකා රග්බි තහනම ඉවතට

  ලෝක රග්බි සම්මේලනය විසින් ශ්‍රී ලංකා රග්බි වෙත පනවා තිබු තහනම කොන්දේසි තුනක් මත ඉවත් කොට ඇති බව වාර්තා වෙයි. වත්මන් රග්බි පරිපාලනයට ලබන මාර්තු දක්වා ක්‍රියාත්මක වීමට ඉඩ දීම , ක්‍රීඩා ඇමතිවරයා කර තිබු තහනම ඉවත් කර ගැනීම සහ ශ්‍රී ලංකා රග්බි සඳහා  නව ව්‍යවස්ථාවක් සැකසීමට ලෝක රග්බි සමුළුවේ ප්‍රධානත්වයෙන් සහ සියලු පාර්ශවයන්ගේ…

අයවැය ඉදිරිපත් කිරීම අද දවල් 12.00 ට

2024 වර්ෂය සඳහා වන  අයවැය වාර්තාව අද දහවල් 12.00  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (13) දහවල් 12.00ට මෙරට 78 වන අයවැය කතාව ඉදිරිපත් කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. ඊට පෙර එය කැබිනට් මණ්ඩලයෙන් සම්මත කෙරෙනු ඇත. මෙවර අයවැයෙ හි ඇස්තමේන්තුගත වියදම රුපියල් බිලියන 7,326ක්…

විදේශීය නෞකා, ගුවන්යානා ඇතුළු යාත්‍රා මෙරටට ඇතුළුවීමේ ක්‍රමවේදය යාවත්කාලීන කෙරේ

විදේශීය යුද නැව්, ගුවන් යානා සහ පර්යේෂණ යාත්‍රා සඳහා රාජ්‍ය තාන්ත්‍රික අවසරය ලබාදීම සම්බන්ධයෙන් සිදුකළ යාවත්කාලීන කිරීම් පිළිබඳව විදේශ ධුත මණ්ඩල දැනුවත් කිරීමට තීරණය කර තිබේ. අදාළ නෞකා ගුවන් යානා සහ පර්යේෂණ යාත්‍රා සඳහා රාජ්‍ය තාන්ත්‍රික අවසරය ලබාදීම සම්බන්ධයෙන් වන සම්මත මෙහෙයුම් ක්‍රියාපටිපාටිය යාවත්කාලීන කිරීමට පියවර ගනු ලැබුවා. ඒ අනුව ඊට අදාළ අමාත්‍ය මණ්ඩල අනුමැතිය…

ICC ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම: ක්‍රීඩා ඇමති සහ ක්‍රිකට් බලධාරීන් දැන් කියන්නේ කුමක්ද?

31:02 වීඩියෝ ශීර්ෂ වැකිය,“ජනාධිපති කාර්යාලයෙන් ඇල්වතුර එකක්වත් බොන්නේ නැහැ.. ඒකටත් වස දායිද කියලා විශ්වාසයක් නැහැ.” 11 නොවැම්බර් 2023 ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවීම පිළිබඳ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීහූ අද (නොවැම්බර් 11 වැනිදා) ප්‍රතිචාර දක්වනු ලැබූහ. ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් ඉදිරි තීරණ ගන්නේ ජනතා මතය අනුව බව…

|

කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනයට අමෙරිකාවෙන් ඩොලර් මිලියන 553 ක්

  කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනයට  ඩොලර් මිලියන 553 ක් ලබාදීමට ඇමෙරිකාවේ ජාත්‍යන්තර සංවර්ධන මුල්‍ය සංස්ථාව එකඟ වී ඇති බව මෙරට එමෙරිකානු තානාපති කාර්යාලයක් නිවේදනය කොට ඇත. එම වරාය සංවර්ධනය සඳහා වන හවුල් ව්‍යාපාරයට මෙම ණය මුදල ලබාදීම නිසා රාජ්‍ය ණයබර වැඩි නොවී කොලමබ වරාය සංවර්ධනය කිරීමට හැකි වන බව ද එම නිවේදනය මගින් ප්‍රකාශ…

ජනාධිපති සමග සාකච්ඡා සාර්ථකයි – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග අද පැවති සාකච්ඡා සාර්ථක වූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අලුත්ගේ මහතා ප්‍රකාශ කළේය. වෛද්‍යවරුන්ගේ බදු ප්‍රශ්නය මෙන් ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටළු ගැන දෙහි දී අවධානය යොමු වූ බවත්, එම ප්‍රශ්න සම්බන්ධයෙන් ජනාධිපතිගේ ප්‍රතිචාර යහපත් වූ බවත් ඒ මහතා ප්‍රකාශ කළේය. අදදින ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවෙන් අනතුරුව…

හිග සුරා බදු මිලියන 198 ක් ලැබෙයි ; බිලියනයක් ගෙවන්න එකඟ වෙයි

  හිග සුරා බදු මිලියන 198 ක් මේ වන විට අය කරගෙන ඇති බවත්, වසර අවසානයට පෙර බිලියනයක් ගෙවන්න එකඟ වී ඇති බවත්, සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. හිඟ සුරා බදු නොගෙවන අයගේ බලපත්‍ර අහෝසි කිරීමේ නිර්දේශය නිසා සමාගම් ගණනාවක් හිඟ බදු ගෙවීමේ එකඟතාවයකට පැමිණ 2023 වසරේ හිඟ සුරාබදු ගෙවීම ආරම්භ කර තිබේ. ඒ අනුව ඩබ්ලිව්…

ලෝක කුසලාන කණ්ඩායමෙන් දුෂ්‍යන්ත චමීර,වනිදු හසරංග නම් කැපුවේ ක්‍රීඩා ඇමැතියි

  ලෝක කුසලානය සදහා නම් කළ කණ්ඩායමෙන් දුෂ්මන්ත චමීරගේ සහ වනිදු හසරංගගේ නම් කපා හැරීම සිදුවුයේ ක්‍රීඩා ඇමතිගේ බලපෑම මත බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා ප්‍රකාශ කළේය. අද පැවති මාධ්‍ය සාකච්ඡාවක් අමතා ඒ මහතා වැඩි දුරටත් කීවේ මෙය පැහැදිලිවම දේශපාලන අත පෙවීමක් බව යි. මෙබඳු දේශපාලන ඇඟිලි ගැසීම් වසරක පමණ කාලයක් තිස්සේ…

ක්‍රිකට් තහනමෙන් හදිසි බලපෑමක් නැහැ – ජාත්‍යන්තර cricinfo වෙබ් අඩවිය

  ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් තනම්කිරීමේ කිසිදු හදිසි බලපෑමක් නැති බව cricinfo ජාත්‍යන්තර වෙබ් අඩවිව වාර්තා කරයි. එය සඳහන් කරන්නේ මෙය අවවාදාත්මක පියවරක් පමණක් බව යි. දෙසැම්බර් මාසයේ තරග කිසිවක් නැති නිසාත්, මේ වසර තුළ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත මුදල් ලැබීමට නොමැති නිසාත් මෙම තහනමේ ඉක්මන් බලපෑමක් නැති බව…

ෆවු­සිට එරෙහි සජබ විනය පරී­ක්ෂ­ණ­යට වාර­ණ­යක්

කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසි මහතාට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීම වළක්වන වාරණ හා අතුරු තහනම් නියෝගයක් කොළඹ දිසා අධිකරණය ඊයේ (10) සමගි ජන බලවේගයට නිකුත් කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසි මහතා ඉදිපත් කළ කරුණු සම්බන්ධයෙන් සෑහීමකට පත් වෙමින් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමඟි ජනබලවේගයේ නිලධාරීන්…

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකා ක්‍රිකට් අත්හිටුවයි

  ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ක්‍රිකට් මණ්ඩලය විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අත්හිටුවූ බව අයිසීසී නිල වෙබ් අඩවිය වාර්තා කළේය. තම සාමාජිකයකු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය කවුන්සිලයේ වගකීම් බරපතළ ලෙස උල්ලංඝනය කරමින් සිටින බව ඊයේ (10) රැස්වූ අයිසීසී ක්‍රිකට් මණ්ඩලය තීරණය කර ඇති අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ කටයුතු ස්වාධීනව…

|

ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 150ක්

ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතිය සුරක්ෂිත කිරීම සහ තැන්පත්කරුවන් ආරක්ෂා කිරීම සඳහා ආරක්ෂක දැලක් ලෙස රක්ෂණ ක්‍රමයක් ස්ථාපිත කිරීමට ලෝක බැංකුව ඩොලර මිලියන 150 ක් ලබාදීමට තීරණය කොට තිබේ.  ඒ සදහා වන  ශ්‍රී ලංකා තැන්පතු රක්‍ෂණ යෝජනා ක්‍රමය කෙරෙහි අවධානය යොමු කරමින් ශ්‍රී ලංකාවේ මූල්‍ය අංශයේ ආරක්‍ෂිත ජාලයේ මූල්‍ය හා ආයතනික ධාරිතාව ශක්තිමත් කිරීම වෙනුවෙන් ශ්‍රී…