එක් අයවැයකින් අර්බුදය විසඳන්න බෑ – ජනපති
රට මුහුණ දුන් ආර්ථික අර්බුදය එක් අයවැයකින් විසදීමට නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. කොළඹ විශ්වවිද්‍යාලයීය ව්‍යාපාර පරිපාලන පශ්චාත් උපාධිධාරී ආදි විද්‍යාර්තයින්ගේ සංගමය සංවිධානය කළ අයවැය 2024 විද්වත් කතිකාව අමතමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය. එමෙන්ම එය නොසලකා හැරීමේ ද හැකියාවක් නොමැති බැවින් එම තත්වයට මුහුණ දීමට රට සුදානම් කළ යුතු බවද ජනාධිපතිවරයා පවසයි….
