රජයේ කුලී නිවාස පදිංචිකරුවන්ට පවරා දෙයි

 

රජයේ කුලී නිවාසවල පදිංචිකරුවන්ට එම නිවාසවල අයිතිය ලබා දීමට අයවැය ඉදිරිපත් කරමින් රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කළේය.

ඒ අනුව කොළඹ නගරයේ 50,000 ක් ජනයාට තම නිවාස වල අයිතිය ලබන වසර තුළ ලබා දෙන බව ද ඒ මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *