ගූගල් ලුන් බැලුන් පහක් මීටපෙර කඩා වැටිලා

ගූගල් සමාගමේ ගූගල් ලුන් ව්‍යාපෘතිය මගින් ගුවන් ගත කළ බැලුන් පහක් මීට පෙර කඩා වැටි ඇති බවත් ඒ සියල්ල අනතුරු අඩු ස්ථානවලට යොමු කොට ඇති බවත් අන්තර්ජාල වාර්තා කියයි . මින් පළමු බැලුනය කඩාවැටී ඇත්තේ ඇමෙරිකාවේ වොශින්ටනය අසල එතරම් ජනාකීර්ණ නොවූ ප්‍රදේශයකටය .2014 මැයි මාසයේදී එම සිදුවීම වාර්තා වීය . එම අවස්ථාවේ බැලුනය විදුලි රහනක…

වෙළෙඳපොල මවිතකරමින් මහ බැංකුව බැංකු පොලි ඉහළදමයි

බැංකු පොලි අනුපාත ඉහල දමන බවට ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ රාත්‍රියේ නිවේදනය කල අතර එය මෙරට ව්‍යාපාරික ප්‍රජාව සහ ආර්ථික විද්‍යාඥයන් මවිත කළ තීරණයක් බව වෙළෙඳ පොළ ආරංචි මාර්ග කියයි . බොහෝ ආර්ථික විද්‍යාඥයන් විස්වාස කළේ පොලි අනුපාත ස්ථිර ලෙස පවත්වා ගැනීමට මහා බැංකුව ක්‍රියා කරනු ඇති බවයි . මෙම තීරණයට පෙර රෝයිටර් පුවත්…

නව ව්‍යවස්ථා යෝජනාව 25 වෙනිදා විවාදයට

විවාදයට ගෙන අනුමත කරගැනීමට නොහැකිව කිහිප වතාවක්ම කල්ගිය, අගමැතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනාව පෙබරවාරි මස 25වෙනි දින විවාදයට ගෙන එදින ම සම්මතකර ගැනීමට නියමිත බව යුක්තියට වාර්තා වේ. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අනුමත කිරීමට ජනමත විචාරණයට පෙර පාර්ලිමේන්තුවේ 2/3 අනුමැතිය අවශ්‍ය හෙයින් සරළ බහුතරයකින් එම ව්‍යවස්ථාව යෝජනාව සම්මත කිරීම යෝග්‍ය නොවීම මෙම…

ප්‍රගීත් එක්නැලිගොඩ ඝාතනයට ගොටාභයට මිනීමැරුම් චෝදනා ?

මාධ්‍යවීදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන යාම පිළිබඳව කෙරෙන පරීක්ෂනවල දැන් තත්ත්වය අනුව හිටපු ආරක්ෂක ලේකම් ඝෝටාභය රාජපක්ෂ මහතාට මිනීමැරුම් චෝදනා එල්ලවීමේ හැකියාවක් ඇති බව තතුදත් ආරංචි මාර්ග කියයි . එක්නැලිගොඩ මහතා අක්කරෙයි පත්තු ප්‍රදේශයේ දී ඝාතනය කොට ඇති බවට තොරතුරු ඇතැයි රහස් පොලිසිය පසුගියදා අධිකරණයට වාර්තා කළේය . මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ප්‍රගීත් ඝාතය කිරීමට…

ජාතික සංවර්ධනයට බලගතු ආයතනයක් හදයි – ප්‍රධානත්වය මංගල යාපාට .

විදේශ ආයෝජන ප්‍රවර්ධනය ආර්ථික සංවර්ධන කටයුතු සදහා අවශ්‍ය සියලු බලතල සහිත නව ආයතනයක් පිහිටුවීමට රජය තීරණය කොට ඇති බවත් , එම ආයතනයේ ප්‍රධානියා ලෙස ජාතික වාණිජ මණ්ඩලයේ සභාපති මංගල යාපා  මහතා තෝරාගෙන ඇති බවත් තතුදත් ආරංචි මාර්ග කියයි . පසුගියදා කොළඹ පැවති ආර්ථික සමුළුවේ ප්‍රතිපලයක් ලෙස බිහිවන මෙම ආයතනයට උපදෙස් හා ආධාර ලබාදෙන්නේ ඇමෙරිකාවේ හාවර්ඩ්…

ගූගල් “ප්‍රොජෙක්ට් ලුන්” ශ්‍රී ලංකාවේ පරීක්ෂණ අරඹයි – පළමු බැලුනය ගුවනට

ලෝකයේ ප්‍රධානතම පරිගණක සේවා සමාගමක් වන ගූගල් සමාගම ශ්‍රී ලංකාවේ ආරම්ඹ කිරීමට යන ප්‍රොජෙක්ට් ලූන් වැඩ සටහනේ පළමු පර්යේෂණ බැලුනය ඊයේ ශ්‍රී ලංකාවේ ගුවනට යොමුකළ බව වාර්තා වෙයි . එහි වැඩි දුර පරීක්ෂණ සදහා ගූගල් සමාගමේ විශේසඥ කණ්ඩායම ක්  ඉදිරි දින කිහිපයේ ඩි දිවයිනට පැමිණීමට නියමිතය . මෙම ව්‍යාපෘතියේ අරමුණ වන්නේ අදිවේගී අන්තර්ජාල පහසුකම් ලබාදීමයි…

නව පෙරමුණේ නායකයා දිනේෂ් ; මහින්ද සයිඩ් එකෙන්

මහින්ද පාර්ශවය ගොඩනැගීමට යන නව පෙරමුණේ නායකත්වයට දිනේෂ් ගුනවර්දන මහතා පත්කරගෙන මහින්ද රාජපක්ෂ මහතාද සම්බන්ද කර ගනිමින් ඉදිරි මැතිවරණයකට මුහුණදීමේ සැලසුමක් එම කණ්ඩායමේ සාකච්චාවට ගෙන ඇති බව අලුත්ම ආරංචි මාර්ග කියයි . විමල් වීරවංශ , උදය ගම්මන්පිල ආදීන් විසින් මෙම අදහස ඉදිරිපත් කොට ඇත්තේ පෙරමුණේ නායකත්වය ගැනීමට මහින්ද රාජපක්ෂ මහතා අදිමදි කිරීම හේතුවෙනි . මහින්දගේ…

ශ්‍රී ල නි ප ඇමතිවරුන් ඉල්ලා අස්විය යුතුයි – මහින්ද පිල යෝජනා සම්මත කරයි

ආණ්ඩුවේ සිටින ශ්‍රී ලනිප ඇමතිවරුන් වහාම ඉල්ලා අස්විය යුතු බව ට යෝජනාවක් ඊයේ මීගමුවේ පවතී මහින්ද පිලේ පළාත් පාලන ආයතන නියෝජිත සමුළුවේදී සම්මත කරගෙන ඇත . 2014 නොවැම්බර් 21 දින පක්ෂය කඩාගෙන ගිය පිරිසට එරෙහිව විනය පියවර ගතයුතු බවට ද එහිදී යෝජනා සම්මත වී ඇත . කෙසේ වෙතත් බලාපොරොත්තු වූ පරිදි නව පක්ෂයක් පිහිටුවීමේ යෝජනාවක්…

ජාතික ගීය දෙමළෙන් ගයනු දැක මට හැඩුනා; ඉකි ගැසුණා ; පාලනය කරගත්තේ අමාරුවෙන් – ප්‍රවීණ දෙමළ මාධ්‍යවේදී ඩී බී එස් ජෙයරාජ් .

මෙවර නිදහස් දිනයේදී ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගයන කරනු දුටු විට තමන්ට වාවාගත නොහැකි ලෙස හැඩුනු බවත් ඉකි ගැසුණු බවත් තම හැගීම් පාලනය කරගත්තේ ඉතා අමාරුවෙන් බවත් ප්‍රවීණ දෙමළ මාධ්‍යවේදී හා දේශපාලන විචාරක ඩී බී එස් ජෙයරාජ් මහතා කියයි .මේ බව කීම තමන්ට ලැජ්ජාවක් නොවන බවද ඒ මහතා කියයි . ජෙයරාජ් මහතා අන්තර් ජාලයේ ලියන…

ශ්‍රී ලංකාවේ ප්‍රථම විදුලි දුම්රිය 2022 දී ධාවනයට – ඉංජිනේරු මහේෂ් රත්නායක

1864 වසර ශ්‍රී ලංකාවේ ප්‍රවාහන සේවයට ඉමහත් වැදගත් වසරකි. එයට හේතුව බ්‍රිතාන්‍ය ජාතිකයින් විසින් උඩරට සිට කොළඹ කොටුව දක්වා කෝපි ප්‍රවාහනය සදහා දුම්රිය සේවය ශ්‍රී ලංකාවට හඳුන්වා දීමයි. එදා සිට වාණිජ බෝග කර්මාන්ත මූලික කර ගනිමින් රටේ බොහෝ දිශාවන් වලට දුම්රිය මාර්ග ඉදි කරන ලදි. වසර 1953 දී දුම්රිය සේවය නව සනිටුහනක් තබමින් එතෙක් භාවිතයේ…

එක්නැලිගොඩ පැහැරගත් කණ්ඩායම අපේ එකක් නොවෙයි – යුද හමුදා බුද්ධි අංශ හිටපු ප්‍රධානීහු කියති

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් ඝාතනය කල ගිරිතලේ හමුදා කදවුරේ බුද්ධි අංශය යයි කියන කණ්ඩායම තමන් යටතේ ක්‍රියාත්මක වූ පිරිසක් නොවන බව යුද හමුදා බුද්ධි අංශයේ එවකට සිටි ප්‍රධානීන් රහස් පොලිසියට කට උත්තර දෙමින් ප්‍රකාශ කොට ඇති බව තතුදත් ආරංචි මාර්ග වාර්තා කරයි . එම කණ්ඩායමේ ක්‍රියා ගැන තමන්ට වගකිව නොහැකි බවද ඔවුන් වැඩි දුරටත්…

“පොදු විපක්ෂය තහනම්” – ශ්‍රී ල නි ප මධ්‍යම කාරක සභාව තීරණය කරයි .

පොදු විපක්ෂයක් ලෙස වෙනම කටයුතු කිරීමට ශ්‍රී ල නි ප මන්ත්‍රීවරුන්ට ඉඩ නොදීමට ඊයේ රැස්වූ එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කොට ඇත . එමෙන්ම මින් ඉදිරියට පක්ෂය හෝ පක්ෂ නායකයා විවේචනය කළහොත් එවැනි සාමාජිකයන්ට එරෙහිව දැඩි පියවර ගැනීමටද එහිදී තීරණය වී ඇත . විනය කඩන සාමාජිකයන්ට එරෙහිව කටයුතු කිරීමේ සම්පුර්ණ බලය පක්ෂ නායක මෛත්රේපාල…