බාප්පලාට පාඩම් උගන්වන්න ගිහින් නාමල් අනාථ වූ හැටි
මුළු කොළඹම අඩපණ කරනවා යැයි වහසිබස් දොඩමින් තම බාප්පලාටත් පාඩමක් උගන්වන්න අතමිට දිගහැර කෑමෙන් බීමෙන් මුදලින් ගමන් පහසුකම් සපයමින් ඉහළට එසවෙන්න සැලැසුම් කළ නාමල් රාජපක්ෂ හා ඔහුගේ හිතවතුනට හිතූ පැතූ තරම් ජන බලයක් ගෙන්වා ගන්නට අසමත්ව අනාථ වූ අයුරු පෙන්වන හොඳම සාධක ඊයේ (05) කොළඹින්ම දක්නට ලැබිණි. පස්පොළකින් සෙනඟ කොළඹට රැස්වෙනවා යැයි පැවසුවද එය පෙළපාලි…
