සජිත් සමග සජබ ගෙඩිය පිටින් ආණ්ඩුවට එන්න කතා ; එජාප පිරිසක් විරුද්ධ වෙති !
සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂයක් වශයෙන් ම ආණ්ඩුවට සහය දීමට සාකච්ඡා කරමින් සිටින නමුත් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල පිරිසක් එයට විරුද්ධ වී ඇතැයි තතු දත් දේශපාලන ආරංචි මාර්ග කියයි. එම පක්ෂයේ බහුතර මන්ත්‍රී පිරිසක් ආණ්ඩුවට සහය දීමට ඉදිරිපත් වීමත් සමග මෙම නව තත්ත්වය වර්ධනය වී ඇත. ආණ්ඩුවේ පිරිසක් සහ සජිත්ට හිතවත්…
