අනුර සහෝදරයා ආයෙත් රාජාසන කතාව කරමුද? – රටේ රාළ
ඊයේ ( 21 ) අපේ රටේ 10 වෙනි පාර්ලිමේන්තුවේ පළවෙනි සැසිවාරය ආරම්භවුනා.10 වෙනි පාර්ලිමේන්තුවේ ආසන 159 ක් දිනාගන්න ජාතික ජන බලවේගය සමත්වීම විශේෂත්වයක්. මාලිමාවට තුනෙන් දෙකකට වඩා වැඩි බලයක් පාර්ලිමේන්තුවේ නිර්මාණය වෙලා තියනවා.ඊයේ පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායික වැඩ කටයුතු අවසන් උනාට පස්සේ පෙ.ව 11.30 ට ජනාධිපති අනුරගේ පළවෙනි රාජාසන කතාව පටන් ගත්තා. අනුර ඉදිරි වසර පහ සඳහා…
