රනිල්ට ප්රිති වෙසක් – රටේ රාළ
ජනාධිපති රනිල් වික්රමසිංහ ජනාධිපතිවරණට ඉදිරිපත් වෙනවද නැද්ද කියලා තවම නිල වශයෙන් කියලා නෑ.ඒක නිසාම ඉස්සෙල්ලා තියෙන්නේ ජනාධිපතිවරණයද නැත්තං මහ මැතිවරණයද කියන ප්රශ්නය අතර දෝලනය වෙන තැනට ලාංකීය සමාජය පත්වෙලා. රටේ රාළ නං දිගටම කියන්නේ ඉස්සෙල්ලා එන්නේ ජනාධිපතිවරණය කියලයි.රටේ රාළ කියන්නේ රනිල් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා නම් රනිල් ඉස්සෙල්ලා තියන්නේ ජනාධිපතිවරණය කියලයි. රනිල් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ නැත්තං…
