රනිල් අනුරගෙන් ගේම ඉල්ලද්දී සජිත් සහජීවන අගමැතිකම ඉල්ලයි – රටේ රාළ
|

රනිල් අනුරගෙන් ගේම ඉල්ලද්දී සජිත් සහජීවන අගමැතිකම ඉල්ලයි – රටේ රාළ

. ලබන ජනවාරි මාසේ රාජ්‍ය සේවකයන්ට රුපියල් 25000 ක දීමනාවක් දෙන්න රනිල්ගේ ආණ්ඩුවෙන් ගත්ත කැබිනට් තීරණයක් තියනවා.මුදල් ඇමති විදිහට රනිල් කැබිනට් පත්‍රිකාව දාලා ජනාධිපති විදිහටත් ඒකට අත්සන් කරලා තියනවා.රනිල්ගේ කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලය ඒකමතිකව අනුමත කරලත් තිබුණා. රනිල්ගේ ඒ කැබිනට් පත්‍රිකාවට පදනම් වෙලා තිබුණේ රනිල් විසින් රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධව පත්කරපු උදය සෙනවිරත්න…

එලොව පොල් හා මෙලොව පොල් – ඉකොනොමැට්ටා
| |

එලොව පොල් හා මෙලොව පොල් – ඉකොනොමැට්ටා

මෙය කියවන කී දෙනෙක් එලොව පොල් දැකල තියෙනවද කියලා මම දන්නේ නැහැ. හැබැයි අපි කුඩා කාලයේදීනම් ගොඩක් අයට කවුරු හරි කෙනෙක් එලොව පොල් පෙන්නලා තියෙනවා. සමහර විට තමන් විසිනුත් තවත් අයට එලොව පොල් පෙන්නලා තියෙනවා. සරසවි වල නවක වදය නැවැත්වීම පිණිස නීති දැඩි ලෙස ක්‍රියාත්මක කරන්න යන බවක් තැන් කිහිපයක දැක්කා. සරසවි නවක වදය ලංකාවේ…

සජිත්ට ෆෝම් වෙන් නැත්තේ ඇයි? – රටේ රාළ
|

සජිත්ට ෆෝම් වෙන් නැත්තේ ඇයි? – රටේ රාළ

පහුගිය ජනාධිපතිවරණයේ තිබුණ ඡන්ද උණුසුම මහ මැතිවරණයේ දකින්න නැති බව ඔයාලත් පිලිගන්නවා ඇති.මේ මැතිවරණ සටනෙත් ඉස්සරහින් ඉන්නේ මාලිමාව.ගිය ජනාධිපතිවරණයේදී මාලිමාව එක්ක කරට කර සටනක් දුන්න සජබය සහ සිලින්ඩරය සෑහෙන දුරට පහුබැහැලා.අනුර ජනාධිපති විදිහට මේ මැතිවරණයේදී තමන්ගේ අපේක්ෂකයෝ ටික දිනාගැනීම වෙනුවෙන් ලොකු සටනක් කරනවා. රනිල් දේශපාලනයෙන් සමු අරන් නැතත් එජාප සම්ප්‍රදාය අනුව ජනාධිපතිධූරයක් දරලා ඊට පහල…

අද ණයට ගත් බිලියන 125ට වුනු දේ – ඉකොනොමැට්ටා
| |

අද ණයට ගත් බිලියන 125ට වුනු දේ – ඉකොනොමැට්ටා

අද (ඔක්තෝබර් 23) තවත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් පැවැත්වුණා. එහිදී රුපියල් බිලියන 125ක භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයක් වෙන්දේසි කෙරුණා. ඒ පහත ආකාරයටයි. – දින 91කින් කල් පිරෙන රුපියල් මිලියන 66,433ක බිල්පත් ප්‍රමාණයක් 9.32%ක සාමාන්‍ය ඵලදා අනුපාතිකයකට. – දින 182කින් කල් පිරෙන රුපියල් මිලියන 45,705ක බි ල්පත් ප්‍රමාණයක් 9.65%ක සාමාන්‍ය ඵලදා අනුපාතිකයකට. – දින 364කින් කල් පිරෙන රුපියල්…

දේශීය කෘෂිකර්මාන්තයේ ව්‍යුහාත්මක වෙනසක් : සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පෙරළියක් – පිලිප් ශාන්ත
| |

දේශීය කෘෂිකර්මාන්තයේ ව්‍යුහාත්මක වෙනසක් : සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පෙරළියක් – පිලිප් ශාන්ත

සමහර භෝගයන් ශ්‍රී ලංකාවේ වගා කිරීම අධික නිෂ්පාදන වියදමකින් යුක්ත ය.සමහර භෝග වර්ග වගා කිරීම ලාභදායක ය. සමහර භෝග වර්ග වගා කිරීම පාඩු වුවත් සංස්කෘතික අවශ්‍යතා හා ආහාර සුරක්ෂිතතාව තහවුරු කරගත යුතු නිසා දැඩි ප්‍රතිසංස්කරණ මධ්‍යයේ වගා කළ යුතුය.   කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් මෙවැනි යළි කියවීමකට යා යුත්තේ පෙර සදහන් කළ පරිදි කෘෂි කර්මාන්තයේ නිෂ්පාදන මාදිලිය…

අනුර සහෝදරයා ඔයා දැන් මේ රටේ ජනාධිපති – රටේ රාළ
|

අනුර සහෝදරයා ඔයා දැන් මේ රටේ ජනාධිපති – රටේ රාළ

ජාතික ජන බලවේගයේ සහ ජවිපෙ නායක ජනාධිපති අනුර කුමාර සහෝදරයා ගිය 19 වෙනිදා තංගල්ලෙන් තමන්ගේ මැතිවරණ ප්‍රචාරක රැලි මාලාව පටන්ගත්තා.ඒ එක්කම අනුර සහභාගීවෙන රැස්වීම් කීපයක්ම තිබුණා. රටේ රාළ අනුරගේ කතා A to Z අහනවා.රටේ රාළ තංගල්ල වේදිකාවේ සහ අනෙකුත් වේදිකාවල දැක්කේ ශ්‍රි ලංකාවේ ජනාධිපති අනුර කුමාර දිසානායක නෙවෙයි,තවමත් ජනාධිපති වෙන්න ට්‍රයි කරන සැප්තැම්බර් 21 වෙනිදට…

යටත් – විජිත – රටේ රාළ
|

යටත් – විජිත – රටේ රාළ

මාලිමා සහෝදර සහෝදරියන් ආණ්ඩුවේ සහ ජනාධිපති අනුර සහෝදරයගේ ගුණවැයිම දැන් ටික ටික අඩු කරමින් යනවදෝ කියලත් හිතෙනවා.ජවිපෙ ෆේස්බුක් කුණුහරප බලකායත් දැන් ටික ටික පහුබහිනවා.ඒත් තවමත් තැන් තැන්වල ඉතිරි වෙලා ඉන්න ජෙප්පෝ කුණුහරප සංස්කෘතිය අතෑරලා නෑ.ජවිපෙ වටේට එකතු උන සෑහෙන මාලිමා සෙට් එකක් දැනටමත් කඩේ වහලා.ඒ වගේම ජවිපෙ වටේ හිටපු පොහොට්ටු සෙට් එකේ සෑහෙන පිරිසක්ගේත් බලාපොරොත්තු…

පසුගිය මාසයේ රජය කොයි තරම් ණය වුනාද? – ඉකොනොමැට්ටා
| |

පසුගිය මාසයේ රජය කොයි තරම් ණය වුනාද? – ඉකොනොමැට්ටා

මේ වන වට ජනාධිපතිවරණය පැවැත්වී මාසයක් ගත වී තිබෙනවා. එම මාසයක කාලය තුළ රජය විසින් අලුතෙන් කොපමණ ණය ලබා ගෙන තිබේද? රජය විසින් ලබා ගන්නා සියලු ණය වර්ග පිළිබඳ තොරතුරු සොයා ගැනීමට නැතත් භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම මගින් ලබා ගත් ණය පිළිබඳ නිශ්චිත තොරතුරු මහ බැංකු වෙබ් අඩවියෙන් බලා ගන්න පුළුවන්. පහත…

ජනාධිපතිවරණ පරාජය රනිල් වික්‍රමසිංහගේ පරාජය ද? – කෙෂාල් ජයසිංහ
|

ජනාධිපතිවරණ පරාජය රනිල් වික්‍රමසිංහගේ පරාජය ද? – කෙෂාල් ජයසිංහ

පසුගිය ජනාධිපතිවරණයේදි රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණයට තරඟ කළ අපේක්ෂකයන් අතර තුන්වන තැනට පත්වුණා. මෙය ඔහු හා ඔහුට සහයෝගය දැක් වු පිරිස අපේක්ෂා කළ දෙයක් නොවේ. ඔහුට සහය පල කළ අයගේ අදහස වුයේ ජනාධිපති වික්‍රමසිංහ වසර දෙකක් වැනි කෙටි කාලයක් ඇතුළත රටතුළ ඇති වු ආර්ථික අර්බුදය නිසා ඇති වු දේශපාලන අර්බුදය ස්ථාවර කිරිම නිසා ඔහුට මැතිවරණය…

අනුර ජනාධිපතිවීම නොහොත් වඳුරන් දැලිපිහි ගැනීම – රටේ රාළ
|

අනුර ජනාධිපතිවීම නොහොත් වඳුරන් දැලිපිහි ගැනීම – රටේ රාළ

පහුගිය දවසක කැබිනට් ප්‍රකාශක විජිත හේරත් කිව්වේ ඊළඟට ආණ්ඩුව පිහිටෙව්වට පස්සේ මුදල් තත්වය සළකාලා බලලා රජයේ සේවකයන්ගේ පඩි වැඩි කරනවද නැද්ද කියලා තිරණය කරනවා කියලයි.ඊයේ (19) තංගල්ල රැලියේදී අනුරත් ඊට සමාන කතාවක් කිව්වා.ඒ කතාවලින් තේරෙන්නේ අනුර ලොකු අමාරුවක වැටිලා කියන එකයි.නැත්තං ඡන්දයක් කට උඩ තියාගෙන ඔය වගේ කතාවක් කියන්නේ නෑ. ඡන්දය ගැන හිතනවා නං අනිවාර්යයෙන්ම…

මැතිවරණ පොරොන්දු සහ රාජ්‍ය බලය – කෙෂාල් ජයසිංහ
|

මැතිවරණ පොරොන්දු සහ රාජ්‍ය බලය – කෙෂාල් ජයසිංහ

පසුගිය ජනාධිපතිවරණයේදී තරඟයට ඉදිරිපත් වූ රනිල් වික්‍රමසිංහ මහතා හැර අනෙක් ප්‍රධාන අපේක්ෂයකයන් දෙදෙනාම විශාල මැතිවරණ පොරොන්දු මාලාවක් ඉදිරිපත් කර තිබුණා. ලංකාවේ මැතිවරණ පොරොන්දු ගැන සිංගප්පුරුවේ අග්‍රාමාත්‍යවරයෙක් මෙසේ ප්‍රකාශ කර සිටියා. ඔහු ප්‍රකාශ කර සිටියේ Sri Lankan elections are an action of non existing resources. එනම් ශ්‍රි ලංකාවේ මැතිවරණ පොරොන්දු යනු නොපවතින සම්පත් පිළිබඳ වෙන්දේසියක් ලෙසයි….

පූර්ව මැතිවරණ රාජ්‍යමූල්‍ය තත්ත්වය – ඉකොනොමැට්ටා
| |

පූර්ව මැතිවරණ රාජ්‍යමූල්‍ය තත්ත්වය – ඉකොනොමැට්ටා

පසුගිය අගෝස්තු 8 දින ශ්‍රී ලංකාවේ නීතියක් බවට පත් වූ 2024 අංක 44 දරන රාජ්‍යමූල්‍ය කළමනාකරණ පණතේ 52 වගන්තිය අනුව, මහ මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමෙන් සති තුනක කාලයක් ඇතුළත මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා විසින් පූර්ව මැතිවරණ රාජ්‍යමූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවක් ප්‍රසිද්ධියට පත් කරනු ලැබිය යුතු අතර එහි පහත සඳහන් කරුණු අඩංගු විය යුතුයි. – අදාළ වර්ෂය…