කොරෝනා ආරක්‍ෂිතම රටවල් Forbes එලි දක්වයි.. ලංකාව 92ට යයි.. ඉන්දියාව 80, ඇමරිකාව 55… ජර්මනිය පලමු තැනට..
|

කොරෝනා ආරක්‍ෂිතම රටවල් Forbes එලි දක්වයි.. ලංකාව 92ට යයි.. ඉන්දියාව 80, ඇමරිකාව 55… ජර්මනිය පලමු තැනට..

කොරෝනා වෛරසයෙන් ආරක්ශිතම රටවල් සියයක් ලෝ ප‍්‍රකට ෆොබ්ස් සගරාව විසින් එලි දක්වා තිබේ. එම සමීක්‍ෂණය අනුව රටවල් 100 අතරින් ශ්‍රී ලංකාව 92 ස්ථානයට පත් වී ඇත. එම වාර්තාවේ දැක්වෙන ආකාරයට කොරෝනා වෛරසයෙන් ආරක්ෂිතව රට ජර්මනියයි. නවසීලන්තය, දකුණු කොරියාව, ස්විට්සර්ලන්තය, ජපානය, ඕස්ට්‍රේලියාව, චීනය, ඔස්ට්‍රියාව, එක්සත් අරාබි එමිර් රාජ්‍ය, සිංගප්පූරුවක් සෙසු මුල් ස්ථාන දහයෙ වෙයි. බි‍්‍රතාන්‍ය මෙම…

|

ලොක්ඩවුන් කිරීමට එරෙහිව ඇමරිකාවේ උද්ඝෝෂණ – සෞඛ්‍ය සේවකයෝත් පාරට බසිති

ඇමරිකාවේ කොලරාඩෝ ජනපදයේ, වසංගතය ව්‍යාප්ත වීම අඩාල කිරීම පිණිස පවත්වාගෙන යන ලොක්ඩවුන් කිරීමට එරෙහි ජනතාව මේ වන විට උද්ඝෝෂණ ආරම්භ කර තිබේ. අද වන විට දැකගත හැකි වන්නේ සෞඛ්‍ය සේවකයන් ද සිය නිල ඇඳුම් පිටින්ම එම විරෝධතාවලට එක් ව ඇති ආකාරයයි. ‘Free Colorado’ සහ ‘කුඩා ව්‍යාපාර විනාශ නොකරනු‘ යනාදී පුවරු ද උද්ඝෝෂකයන් අතේ දැකගත හැකි විය. කොලරාඩෝ ජනපදය නැවත…

|

ආණ්ඩුවට බඩු හිග නැත; අපට ගන්න බඩු නැත

රටේ බඩු හිගයක් නැති බව හා කලබල නොවී පෝලිමේ ගොස් බඩු ගන්නා  ලෙස ආණ්ඩුව පුන පුනා කීව ද , පෝලිමේ සිට වෙළඳ සල් තුලට ගිය බොහෝ දෙනාට දැක ගන්නට ලැබුනේ අත්‍යවශ්‍ය අහාර අවසන්ව ඇති බව යි. පැය දෙකක් පෝලිමේ සිට පෙ ව 11.30 ට තලපත්පිටිය කාගිල්ස් සුපිරි වෙළඳ සැලට ඇතුළු වන විට එහි බක්කි හිස්…

|

කොරෝනා ආසාදිත ශ්‍රී ලාංකිකයින්ගේ සංඛ්‍යාව 91 දක්වා ඉහළට ; පළමු රෝගියා සුවය ලබයි

කොරෝනා අසාදිත තවත්   පුද්ගලයින් 5 දෙනකු පිළිබඳව අද(23)  තහවුරු වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විෂෙඥ වෛද්‍ය අනිල් ජා සිංහ මහතා කියයි. ඊයේ රාත්‍රියේදී රෝගීන්  සිව් දෙනකු වාර්තා වී ඇති අතර අද (23)  ආසාදිතයින් පස් දෙනකු වාර්තා වී තිබේ.  මේ වන විට කොරෝනා අසාදිත ශ්‍රී ලාංකිකයින්ගේ  සංඛ්‍යාව 91 දක්වා ඉහළ ගොස් තිබේ. අද(23)  උදෑසන වන…

|

රනිල් , සජිත් කොළඹින් තරග බිමේ

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් විකමසිංහ මහතා සහ එහි නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා යන දෙදෙනා ම මෙවර මහ මැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කයේ තරග වදින බව වාර්තා වෙයි . රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයෙන් තරග වදින අතර සජිත් ප්‍රේමදාස මහතා තරග වදින්නේ සමගි ජන බලවෙගයෙනි .

|

ගණිකා වෘත්තියෙන් ජීවත්වීම අපරාධයක් නොවේ – කොටුව මහේස්ත්‍රාත්

ගණිකා වෘත්තියේ යෙදීම ශ්‍රී ලංකාවේ පවතින නීතිය අනුව වරදක් නොවන බව පෙන්වා දුන් කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ගණිකා වෘත්තියේ යෙදුනේ යයි චෝදනා කොට අධිකරණයට ඉදිරිපත් කොට තිබු කාන්තාවක් ඊයේ නිදහස් කළේය . ගණිකා නිවෙසක් පවත්වාගෙන යාම වරදක් ලෙස පිළිගෙන ඇතත්, ගණිකා වෘත්තියේ යෙදීමට එබදු තහනමක් නැති බව මහේස්ත්‍රාත් තුමා පෙන්වා දුන්නේ අතීතයේ දුන් නඩු…

| |

‘රංජාගේට්‘ හඬ පට රාජපක්ෂ රජයට බූමරංගයක් වෙයිද?

රන්ජන් රාමනායක මන්ත්‍රී වරයාගේ නිවසේ තිබී සොයාගත් දුරකථන සංවාද පටිගත කෙරුණු හඬ පට දැන් සමාජ මාධ්‍ය පුරා රැව්දෙමින් තිබේ. පොලිසිය ලද ඔත්තුවක තොරතුරු ඔස්සේ අධිකරණ නියෝගයක් අනුව මෙම වැටලීම සිදුකළ බව රජය පවසයි.   එසේ පොලිස් අත් අඩංගුවට පත් හඬ පට අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, සුළු මොහොතකින් සමාජ මාධ්‍යය අරක් ගත් රාජපක්ෂ ගෝල බාලයින් වෙත නිකුත්…

|

ආණ්ඩුව ඉන්ධන මිල සුත්‍රයත් වැළඳ ගනී !

විපක්ෂයේ සිටියදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දැඩි විවේචනයට ලක් වූ ඉන්ධන මිල සුත්‍රය දිගටම පවත්වාගෙන යාමට ආණ්ඩුව තීරණය කොට ඇති බව වාර්තා වෙයි . භාණ්ඩාගාරයේ නව ලේකම් ලෙස පත් වී සිටින ආර් එස් ආටිගල මහතා සති අන්ත “සන්ඩේ මෝනින් ” පුවත් පතට ප්‍රකාශ කොට ඇත්තේ ලෝක වෙළඳ පොළේ මිල වෙනස්කම් අනුව ඉන්ධන මිලකිරිම සඳහා ඉන්ධන…

| |

අවසානයේ සාමය ! – නිශාන්ත කමලදාස

ජාත්‍යන්තර ආධාර ඇතිව හිස ඔසවන මුස්ලිම් අන්තවාදය ද අපේ සාමයට මෑතකදි එල්ල වුණු මරු පහරකි. ඒ අන්තවාදය හිස එසවූයේ ද දකුණේ සිංහල බෞද්ධ අන්තවාදින්ගේ නොමද සහය ඇතිව ය. ඒ වෙනුවට අප කළ යුත්තේ සාමයට කැමති සාමාන්‍ය මුස්ලිම් ජනයා දිනා ගැනීම ය. අන්තවාදය පරාජය කිරීමට ඔවුන්ගේ අධාර පැතීම ය. සෙසු ජනයාට තරමට ම මේ මුස්ලිම් අන්තවාදය…

|

මහජන සම්පත 4000 වන විශේෂ දිනුම් ඇදීම 06 වෙනිදා සූරියවැව දී ; තෑගි කන්දරාවක්

මහජන සම්පත 4000 වන අභිමානවත් ජයග්‍රාහි දිනුම් වාරය දිනුම් අදින්නේ ලග එන සැප්තැම්බර් 06 වෙනිදා සූරියවැව පොලිස් ක්‍රිඩාංගණයේ ඉදිවන දැවැන්ත වේදිකාව මතයි. තෑගි පිට තෑගි දිනාගන්න පුළුවන් තෑගි ආකාරයක් රස සාගරයක් මහජන සම්පත 4000 වන දිනුම් වාරය. මිලදී ගන්න ඔබට තෑගි අලෙවි කරන නියෝජිත මහත්ම මහත්මීනටත් තෑගි, අලෙවි සහයක මහත්ම මහත්මීන්ටත් තෑගි මහජන සම්පත 4000…

|

සංධානය හදන්නේ ඇයි ? – අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

අගෝස්තු මාසය අවසන් වීමට පෙර ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ ස්ථාපිත කිරීමට තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.   අද (05) විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළේය.   එම සම්පූර්ණ ප්‍රකාශය පහත පරිදි වේ,   2014 අවුරුද්දේ අපි රට වෙනුවෙන් එකට එක්වුණා. ප්‍රජාතන්ත්‍රවාදය යළ තහවුරු කිරීම, ජාතීන් අතර සංහිදියාව ශක්තිමත් කිරීම,…

| |

මහින්දට උගන්නන්න ගිය ගොටාගේ කට්ටියට , සජිත් උස්සන්න ගිය අයට සිදුවුණු දේ

ගෙවීගිය සතිය තුල රට පුරා සංවර්ධන ව්‍යාපෘති රැසක් ජනතා අයිතියිට පත් කිරීම අගමැතිවරයා අතින් සිදු කෙරින. එහිදී හංවැල්ල ප්‍රදේශයේ කඩ කාමර 50 ක් හා පොදු වෙළඳ සංකීර්ණය, ක්‍රීඩා පිටිය මෙන්ම අලුතින් කාපට් කළ මාර්ග ජනතා අයිතියට පැවරිණ. සාලාව පිපුරුමට අදාල ඉතිරි වැඩකටයුතු නිම කිරිමේ පදනමද එහිදී දැමිණ. එම කටයුතු නිම කිරීමට ඇමති චම්පික රණවක විශාල…