ඒකාබද්ධ විපක්ෂයේ හෙවනැලි කැබිනෙට්ටුව පත්කළ හැටියේ විසුරුවා හැරලා !
ඒකාබද්ධ විපක්ෂය කියාගන්න කණ්ඩායම පසුගියදා ප්රකාශයට පත්කළ හෙවනැලි කැබිනෙට්ටුව පත්කර දින දෙකක් යන්නට පෙර විසුරුවා හැර ඇති බව දේශපාලන අංශ කියයි . එය සිදුව ඇත්තේ මෙම කැබිනට් මණ්ඩලයේ ප්රධානියා වන අගමැතිවරයා තනතුරින් ඉවත්වීම නිසාය . අගමැති ලෙස නම් කළ මහින්ද රාජපක්ෂ මහතා පසුදිනම ඉන් ඉවත්වීය . කැබිනට් පාලන ක්රමයකදී අගමැති ඉල්ලා අස්වීම යනු කැබිනට් මණ්ඩලය…
