ඒකාබද්ධ විපක්ෂයේ හෙවනැලි කැබිනෙට්ටුව පත්කළ හැටියේ විසුරුවා හැරලා !

ඒකාබද්ධ විපක්ෂය කියාගන්න කණ්ඩායම පසුගියදා ප්‍රකාශයට පත්කළ හෙවනැලි කැබිනෙට්ටුව පත්කර දින දෙකක් යන්නට පෙර විසුරුවා හැර ඇති බව දේශපාලන අංශ කියයි . එය සිදුව ඇත්තේ මෙම කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා වන අගමැතිවරයා තනතුරින් ඉවත්වීම නිසාය . අගමැති ලෙස නම් කළ මහින්ද රාජපක්ෂ මහතා පසුදිනම ඉන් ඉවත්වීය . කැබිනට් පාලන ක්‍රමයකදී අගමැති ඉල්ලා අස්වීම යනු කැබිනට් මණ්ඩලය…

කෝප් කමිටු පරීක්ෂණයෙන් අර්ජුන මහේන්ද්‍රන් නිදොස් වන බව විමල් වීරවංශ කියයි !

මේ ආණ්ඩුවේ දුෂිතයින් කහ වතුරින් නහවා  පිරිසිදු කිරීමට කෝප් කමිටුව ක්‍රියා කරමින් සිටින බව විමල් වීරවංශ මහතා පසුගියදා කළ චෝදනාවෙන් හෙළිවන්නේ මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා සම්බන්ධයෙන් කළ පරීක්ෂණයෙන් ඔහු නිදහස් වන බව යයි දෙස්ඝපලන අංශ කියයි . එම තීරණය වෙනස් කරවා  ගැනීමේ උත්සහයක් ලෙස වීරවංශ මහතා මෙම චෝදනාව  නැගු බව දශපාලන අංශවල මතයයි…

කටුනායක වැසිකිළිවලට හෑන්ඩ් ෂවර් වෙනුවට ටොයිලට් ටිෂූ

කටුනායක ගුවන්තොටුපොළේ පවතින වැසිකිළියන්හි පවතින හෑන්ඩ් ෂවර් (Bidet shower) ඉවත්කර තිබේ. ඒ වෙනුවට ටොයිලට් ටිෂූ (වැසිකිළි ටිෂූ) සෑම වැසිකිළියකමට තබා තිබේ. වතුර භාවිත කිරීම හේතුවෙන් ගුවන්තොටුපොළේ පවතින වැසිකිළි නිතරම තෙත සහිත තත්ත්වයෙන් තිබෙන නිසා ඒ වෙනුවට සිංගප්පූරු ක්‍රමයට ටොයිලට් ටිෂූ වැසිකිළිවලිට තැබූ බවත් ගුවන් තොටුපොළ බලධාරීහු  කියති . වැසිකිලි තෙත්ව තිබීමට විදේශිකයන් දැඩි අකමැත්තක් දක්වන…

පාර්ලිමේන්තු ආවේ නෑ කියූ ගම්මන්පිල වැසිකිළියේ සිට හසුවෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාට පාර්ලිමේන්තුවට පැමිණීමට ඉඩ ලබා නොදෙන බව පවසමින් මහින්ද පිලේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්නයක් මතු කරමින් පැවසුවද එම ප්‍රශ්න අසන අවස්ථාවේ උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තු වැසිකිලියේ සැඟව සිටි බව හෙළිදරව් වී තිබේ. එම ප්‍රශ්නයට පිළිතුරු ලබා දීම සඳහා අග්‍රාමාත්‍යවරයා විසින් අමාත්‍ය සරත් ‍ෆොන්සේකා මහතාට අවස්ථාව දුන් අතර එහිදී…

බැසිල්ට ප්‍රකෝටි ගණන් දුන් සියලු දෙනා මියගිහින් !

හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතාට විශාල ධනයක් හිමිකර ගැනීමට හැකි වූ ආකාරය පිළිබඳව FCID ය හා ජනාධිපති කොමිසම මගින් කෙරෙන පරීක්ෂණ වලදී තමන්ට ප්‍රකෝටි ගණනින් පරිත්‍යාග ලබාදුන් ධනපතියන් ගැන විස්තර බැසිල් රාජපක්ෂ මහතා හෙළිදරවු කොට ඇති අතර ඒ සියලු දෙනාම පාහේ මේ වනවිට ජීවතුන් අතර නැති බව දැනගන්නට ඇත . ඇතැම් ධනපතියන් බැසිල් රාජපක්ෂ මහතාට…

උගන්ඩා ටිකට් එක ගෙන මහින්ද එජාපයේ ලනුවක් කෑ බව ඇමති ඩිලාන් කියයි

මහින්ද රාජපක්ෂ මහතා රජයේ නියෝජිතයා ලෙස උගන්ඩා ජනාධිපතිවරයාගේ නව දිව්රුම්දීමේ උත්සවයට සහභාගී කරවිම්ත් එම සංචාරය සඳහා රජයෙන් මුදල් ඉල්ලා සිටීමත් එක්සත් ජාතික පක්ෂයේ ලනුවක් බව රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි. මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂකයන් මෙන් නිතරම මහින්ද රාජපක්ෂ වටා සිටින මහා දේශප්‍රේමීන් යැයි ඔවුන් විසින්ම හඳුන්වා ගන්නා විමල් වීරවංශ, දිනේශ් ගුණවර්ධන, උදය ලම්මන්පිල, වාසුදේව…

ඩෙනිම, උප සංස්කෘතිය හා බ්ලුක් – මාතලන්

විස්ස විජ්ජාල යනු සඟිස්කෘතියකි, නවක වදය යනු උප සඟිස්කෘතියකි, ඒ නිසා කිසිවකුට ඒ ගැන ප්‍රශ්ණ කිරීමේ අයිතියක් නැත. ආන්ඩුව යනු සඟිස්කෘතියකි, බදු හා දඩ යනු උප සඟිස්කෘතියකි, ඒ නිසා කිසිවකුට ඒ ගැන ප්‍රශ්ණ කිරීමේ අයිතියක් නැත. රාජ්‍ය සේවය යනු සඟිස්කෘතියකි, ඈණුම් ඇරීම, නිදාගැනීම, පගාව, ජරාව, වැඩ වර්ජන යනු උප සඟිස්කෘතියකි, ඒ නිසා කිසිවෙකුටත් ඒ ගැන…

කෞමාර කාමය හා රථ ගාය (බාලාපරාධිකාරි ආන්ඩූ) – Mad Max & Govt. with Pedophilia – මාතලන්

මාතලන්ගේ පවුලේ උන් සෙට් වී වෙසක් මාසෙට පොඩි පින්කමක් කොරනවාය. ප්‍රධානත්වය දරන ධානපති විශාකා නැන්දා උපාසිකාව කිව්වේ, මේ සැරේ ඒ සල්ලි ටික කැන්සර් හොස්පිටල් එකේ, ඉස්කෑන් යනතරේ ගන්න පූජා කරමු කියාය. වාසනාවකට මෙන් මාතලන්ගේ සහායට අප පවුලේ බාර් ඇසෝසේසොන් එකේ සේනාවෝද, මහින්දට පෙම් කරනා බවලත් උපාසිකාවෝද වූ බැවින්, යාන්තම ඒ වැඩේ නවත්වා, පුරුදු පින්කමම කිරීමට…

වාසුදේව රට ගියේ බැසිල් සමග ඔරොප්පුවට !

වාසුදේව නානායක්කාර මහතා කිරුලපොන මයිදින රැලියට සහභාගී නොවී කියුබ යාමට තීරණය කලේ කිරුලපොන රැලියේ සංවිධාන කටයුතු බැසිල් රාජපක්ෂ මහතාට භාර දීම නිසා ඇතිවූ සිත් වේදනාවෙන් බව අපගේ ආරංචි මාර්ග කියයි . ඒකාබද්ද විපක්ෂයේ සංවිධාන කටයුතු බැසිල් රාජපක්ෂ මහතාට භාරදීමට වාසු , විමල් වීරවංශ , ගම්මන්පිල , ඩලස් , දිනේෂ් ඇතුළු නායකයින් වැඩි දෙන විරුද්ධ වූ…

එල් ටී ටී ඊ ය විනාශ කරන්න මහින්දට බැරි වූ බව විමල් වීරවංශ කියයි

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා එල් ටී ටී ඊ ය සමුල ඝාතනය කොට රට බේරාගත් බව මෙතෙක් කියාසිටි විමල් වීරවංශ මහතා තමා  මෙතෙක් කිවේ බොරු බව ඊයේ පැවතී පුවත්පත් සාකච්චාවේදී ප්‍රකාශ කළේය . ඒ මහතා ඊයේ කිවේ එල් ටී ටී ඊ ය ලවා මහින්ද රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට ආණ්ඩුව සැලසුම් කොට ඇති බවයි . එහි තේරුම නම්…

බන්දුල , ගම්මන්පිල ඇදුම් නැතිව ජිනීවා වල

බන්දුල ගුණවර්ධන , උදය ගම්මන්පිල මහත්වරුන් ඇදුම් නැතිව ජිනීවා නුවර සිටින බව එරටින් වාර්තාවෙයි . ඔවුන්ගේ ඇදුම් සහිත ගමන් මලු අස්ථාන ගත වී ඇති බව එම වාර්තා කියයි . ජිනීවා යන නිසා ඔවුන් ඇදුම් රැගෙන නොයන්නට ඇතයි ආණ්ඩුවේ උදවිය සක පහළ කරයි .

බංග්ලාදේශයේ මහා බැංකුවෙන් මුදල් සොරකම් කොට ලංකාවට එවලා !

බංග්ලාදේශයේ මහා බැංකුවේ සංචිතයේ තුබූ ඩොලර් මිලියන 100ක් සොරකම් කොට ශ්‍රී ලංකාවේ හා පිලිපීනයේ බැංකු වෙත ඒවා ඇති බව එරට මුදල් අමාත්‍යංශය  කියයි . මෙය සිදුකොට ඇත්තේ මහා බැංකුවේ පරිගණක ක්‍රියාවලියට හොරෙන් ඇතුළු වීම මගිනි . පසුගිය පෙබරවාරි 5 දා මෙම සොරකම සිදුව ඇති බව  කියති . මේ සම්බන්දයෙන් නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව…