අතේ කෝට් – භාතිය බරුකන්ද

අතේ කෝට් – භාතිය බරුකන්ද

“අතේ පැළ වෙන බොරු” කියමින් රටේ ජනතාව රැවටීමට තැත් කිරීම මේ කල්ලිය පසුගිය කාලය පුරාම අඛණ්ඩව කළ බව අපි අමතක නොකළ යුතුයි. එමෙන්ම “රටේ ජනතාවට හමුවේ එකක් කියා විදේශ රටවලදී ඊට හාත්පසින්ම වෙනස් වෙනත් කතාවක් කියන මේ අවස්ථාවාදීන්ගෙන් රටේ සාමාන්‍ය ජනතාව පමණක් නොව ඔවුන්ගේ විසිල්වලට බල්ටි ගහන ජනමාධ්‍ය සහ පාක්ෂිකයන්ද ප්‍රවේශම් විය යුතු බව අපගේ…

වස කිරි බී අසාධ්‍යයැ’යි කී ඩලස් මහින්ද පිිටුපසින් රූපවාහිනී තිරයේ
| |

වස කිරි බී අසාධ්‍යයැ’යි කී ඩලස් මහින්ද පිිටුපසින් රූපවාහිනී තිරයේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු මේ දිනවල සිදු වනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අධීක්ෂණය යටතේ සිදුවන එහි එක් පියවරක් ලෙස නිවිතිගල ශ්‍රීලනිප මධ්‍ය බල මණ්ඩල රැස්වීම පසුගියදා පැවැතියේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. දිගුකාලීන අත්දැකීම් ඇති ජනතාවක් එයට සහභාගි වී සිටීම ගැන සතුට ප්‍රකාශ කරමින් කතා කළ ජනාධිපතිතුමා කීවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙන්ම එක්සත් ජාතික පක්ෂයත්…

තෙල් බේත් දේශපාලනය – සම්පත් රණසිංහ

තෙල් බේත් දේශපාලනය – සම්පත් රණසිංහ

සැප්තැම්බර් 10 දා මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල යළිත් ඉහළ නංවා ඇත. ඒ අනුව ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 05කින් ඉහළ නංවා ඇති අතර මේ වන විට ඔටෝ ඩිසල් ලීටරයක නව මිල රුපියල්  123කි. සුපර් ඩිසල් ලීටරයක මිල රුපියල් 03කින් ඉහළ නංවා එම ඩීසල් ලීටරයක නව මිල රුපියල් 133 බවට පත්ව තිබේ. පෙට්ට්‍රල් මිල සම්බන්ධයෙන්…

හුළං ගිය ජනබලය – අනුර සුරිය බණ්ඩාර

හුළං ගිය ජනබලය – අනුර සුරිය බණ්ඩාර

පාරවල් පහකින් කොළඹට ජන ගඟක් – (දිවයින) ජනබලයට ජන ගඟක් – (ලක්බිම) JANA  BALAYA  FLOODS  COLOMBO – CEYLON TODAY ඉහත සදහන් කළේ ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරන්නට යෙදුණු ජනබල මෙහෙයුම පැවති දිනට පසු දින එනම් 2018 සැප්තැම්බර් 06 වන දින පුවත් කිහිපයක පළවූ ශර්ෂපාඨ කිහිපයකි. ඉහත ශිර්ෂපාඨ දකින කියවන ඕනෑම පාඨකයෙකුට හිතෙනු ඇත්තේ ජනබලය දිනයේ…

ආණ්ඩුව දිනලා ඉවරද? – සී.ජේ. අමරතුංග
|

ආණ්ඩුව දිනලා ඉවරද? – සී.ජේ. අමරතුංග

තමන්ගේ ශක්තිය පෙන්වීමටත් තම අනුගාමිකයන් වඩා ධෛර්යමත් කිරීමටත් ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කළ ‘ජනබලය කොළඹට’ වැඩසටහන නිමවී ඇත්තේ ඔවුන්ට වස ලැජ්ජාවක් අත්කර දෙමින් බව පැහැදිලි කාරණයකි. ලජ්ජාව වසා ගන්නට ගොතන කිරි පැකට් කතා ආදිය විශ්වාස කරන කෙනෙක් නැත. කොළඹ පැමිණි පිරිස ගැන ද කියන්නට දෙයක් නැත. ඒ මොහොතේම රූපවාහිනි ආයතන මෙන්ම සමාජ ජාල මගින්ද එම සිදුවීම්…

ලොකු මුදුනා කවුද? – නිශාන්ත කමලදාස

ලොකු මුදුනා කවුද? – නිශාන්ත කමලදාස

ලොකු කවුද? මම ද එයා ද? එහෙමත් නැත්නම් අපි ද ඒ ගොල්ලො ද? එතැන ප්‍රශ්න දෙකකි. ඒත් ප්‍රශ්නය හටගන්නේ එක මුලකිනි. මේ නගන ප්‍රශ්න ධුරාවලිය, සමාජගත,ආයතනගත කිරිමේ වෑයමේ කොටසකි. එහි ප්‍රතිඵලයකි. ලොකුකම පමණක් නොව තව බොහෝ දේ සම්බන්ධකොට මේ දෙබස ගෙන යා හැකි ය. ප්‍රධාන වෙන්නෙ කවුද? මුල් තැන ලා සලකන්න ඕන කාව ද? ප්‍රමුඛතාවය…

මහින්දගේ මස්ත බාල්දුව = භාතිය බරුකන්ද

මහින්දගේ මස්ත බාල්දුව = භාතිය බරුකන්ද

කිඹුල් කඳුළු හෙළන “විපක්ෂයට දේශපාලනය කිරීමට ඇති අයිතිය” ගැන කතා කිරීමට පවා මහින්ද රාජපක්ෂ මහතාට කිසිදු අයිතියක් නොමැති බවයි බහුතරයකගේ අදහස වන්නේ. 2004 / 2010 මහ මැතිවරණවලින් පාර්ලිමේන්තුවට පත් වූ විපක්ෂ මන්ත්‍රීවරුන් තොග පිටින් ආණ්ඩුවට එක්කර ගනිමින් විපක්ෂයේ සියලුම දේශපාලන පක්ෂ කඩා ඉහිරුවමින් පවුල් පාලනයක් ගෙන යාමට සියලු දේ කළ මහින්ද රාජපක්ෂ යුගයේ තරම් විපක්ෂයට දේශපාලනය කිරීමට…

දරුවන්ට එපා වූ පාසල් – අනුර සූරියබණ්ඩාර

දරුවන්ට එපා වූ පාසල් – අනුර සූරියබණ්ඩාර

2017 පාසල් සංගණනයට අනුව මෙරට පාසල් 9116ක් ඇති බවත්, එයින් පාසල් 433කට ගිය වසරේ පළමුවැනි ශ්‍රේණියට අයදුම් පත් එකක් හෝ ලැබී නැති බවත් කියැවේ. එසේ අයදුම්පත් එකක්වත් නොලැබුණු පාසල් 433 අතරින් 19ක් බස්නාහිර පාළාතට අයත් බවත් බවයි කියැවෙන්නේ. 2017 වසරේ දී එක වසර සදහා යදුම්පත් පහක්වත් නොලැබුණු පාසල් වැඩිම සංඛ්‍යාවක් ඇත්තේ රත්නපුරයේය. එම සංඛ්‍යාව 49කි….

හයිය පෙන්නන්න ගිය ඒකාබද්ධය හුලං බැස විසිර යයි
|

හයිය පෙන්නන්න ගිය ඒකාබද්ධය හුලං බැස විසිර යයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ 67 වන උපන්දිනය පසුගිය 3 වැනිදාට යෙදී තිබුණා. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැටහත්වන සංවත්සරයට පසු දිනයි. 1953 සැප්තැම්බර් දෙවැනිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිල වශයෙන් ආරම්භ කිරීමෙන් පැය ගණනකට පසු එදින රාත්‍රියේ පසුදාට එළිවන යාමයේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපත සිදු වී තිබෙනවා. සේවා මුක්ත හමුදා භටයන්ට ගොවි ජනපදවලින් ලබාදුන් ඉඩමක…

කඳුළු දෙකක වෙනස – සම්පත් රණසිංහ

කඳුළු දෙකක වෙනස – සම්පත් රණසිංහ

කඳුලක බර තවත් කඳුළකින් යටපත් කර හැකිද යන ගැටළුව මට මතු වූයේ පසුගිය දිනක පිවිතුරු හෙළ උරුමයේ වේදිකාවක මහේෂිකා උඩගෙදර මහත්මිය කඳුළු සලන ආකාරය දුටු විටය. මහේෂිකා උඩගෙදර යනු සුදේෂ් උඩගෙදර නමැති බුද්ධි අංශ නිලධාරියාගේ බිරිඳය. සුදේෂ් කුමාර මහතා අත්අඩංගුවට ගනු ලබන්නේ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අත්අඩංගුවට ගෙන අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙනි. ඔහු ගිරිතලේ හමුදා…

හොර නඩයක අවසානය! – සී.ජේ. අමරතුංග
|

හොර නඩයක අවසානය! – සී.ජේ. අමරතුංග

කාල් මාක්ස් හා ෆෙඩ්රික් එංගල්ස් විසින් සුප්‍රසිද්ධ ‘කොමියුනිස්ට් ප්‍රකාශනය’ ලියන ලද්දේ මීට වසර එකසිය හැත්තෑවකට පෙරදීය. ලෝක දේශපාලනයට වැඩිම බලපෑමක් කළ ප්‍රකාශනයක් ලෙස සැලකෙන එය ‘බයිබලය’ හැරුණු විට ලොව වැඩියෙන්ම අලෙවි වූ හා වැඩිම භාෂා ගණනකට පරිවර්තනය වූ කෘතියයි. එය ලෝක දේශපාලනය වෙනස් කළ කෘතියකි. ඔවුන් එම කෘතිය ආරම්භ කරන්නේ ප්‍රධාන ප්‍රවාදයකිනි. එනම් ‘මෙතෙක් පැවැති…

වචනවලට පේටන්ට් නැත ඔබට “තරු සරණ” යි! – නිශාන්ත කමලදාස

වචනවලට පේටන්ට් නැත ඔබට “තරු සරණ” යි! – නිශාන්ත කමලදාස

“බුදු සරණයි“, “තෙරුවන් සරණයි“ යන්න බෞද්ධයන් අතර ප්‍රකට යෙදුම් ය. මෑතකදී බොහෝ බෞද්ධයන්ගේ වත්පිළිවෙත් අතරට, දුරකතන සාකච්ඡාවක් අවසන් කිරීමට පෙර බොහෝ දෙනකු කියන බායි වෙනුවට “බුදු සරණයි“ කිම ද එක් ව තිබේ. එසේ කියන විට අදහස් කරන්නේ ද, නැවත හමුවනතුරු සුභ වේවා යන්න අදහස් වන, “ගුඩ් බායි“ යන්න බෞද්ධ වෙස් ගැන්වීමකින් ඉදිරිපත් කිරිම ය. බොහෝ…