MCC ගිවිසුම: “70%ක් හොඳ” වුණු “ඇමෙරිකානු මර උගුල”

MCC හෙවත් මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම සම්බන්ධයෙන් යළිත් වරක් දැඩි අවධානයක් යොමු වී තිබේ. ඊට හේතු වී ඇත්තේ, ජනාධිපතිවරණයට පෙර ගෝඨාභය රාජපක්ෂට සහය දැක්වූ දේශපාලනඥයින් MCC ගිවිසුම සම්බන්ධයෙන් පළ කරන අදහස් හේතුවෙනි. ජනාධිපතිවරණයට පෙර පැවති ප්‍රචාරක රැලියකදී පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ප්‍රකාශ කළේ, “ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනපති වූ වහාම මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම කුණු කූඩෙට විසික් කරනවා…

ලක්ෂ්මන් යාපා බොරු වමාරා කයි – අනුර සූරියබණ්ඩාර

පසුගිය ජනාධිපතිවරණය යනු බොරු රැසක් සමාජ ගත⁣ කෙරුනක් බව අමුතුවෙන් කිය යුතු නැත .එහිදී ⁣ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පතුරුවන ලද එක් බොරු මතයක් වූයේ මෙරට ජාතික ආරක්ෂාව බිංදුවටම වැටී ඇති බවයි .පාස්කු ප්‍රහාරය ද ඒ සඳහා යම් බලපෑමක් කරන ලද නමුත් ඇත්ත තත්ත්වය වන්නේ එම ප්‍රහාරයෙන් පසුව මෙරට ආරක්ෂක අංශ විසින් රටේ ආරක්ෂාව කඩිනමින්…

| |

අවසානයේ සාමය ! – නිශාන්ත කමලදාස

ජාත්‍යන්තර ආධාර ඇතිව හිස ඔසවන මුස්ලිම් අන්තවාදය ද අපේ සාමයට මෑතකදි එල්ල වුණු මරු පහරකි. ඒ අන්තවාදය හිස එසවූයේ ද දකුණේ සිංහල බෞද්ධ අන්තවාදින්ගේ නොමද සහය ඇතිව ය. ඒ වෙනුවට අප කළ යුත්තේ සාමයට කැමති සාමාන්‍ය මුස්ලිම් ජනයා දිනා ගැනීම ය. අන්තවාදය පරාජය කිරීමට ඔවුන්ගේ අධාර පැතීම ය. සෙසු ජනයාට තරමට ම මේ මුස්ලිම් අන්තවාදය…

පරාජය කියවා ගැනීම -අනුර සුරියබණ්ඩාර

ජනාධිපතිවරණයෙන් පසුව දින 25කට ආසන්න සංඛ්‍යාවක් ගෙවී ගොස් ඇති නමුදු පරාජයේ වේදනාවෙන් තවමත් එක්සත් ජාතික පක්ෂයට ගොඩ යානොහැකිව ඇති බව සත්‍යයකි. පසුගිය සති අන්තයේ එක් විකල්ප පුවත්පතක් පෙන්වා දී තිබුණේ ජනාධිපතිවරණ පරාජයෙන් පසු එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක එජාප නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා තම අනුගාමිකයන් පවා මුණනොගැසි මඟහරින පිළිවෙතක පිහිටා කටයුතු කරන බවකි. සජිත්…

එන පොට හොද නැත – සම්පත් අමරසිංහ

අජිත් ප‍්‍රසන්න නමැති විශ‍්‍රාමික මේජර් ජනරාල්වරයකු මේලියන  මොහොත වන විට ස්විස් තානාපති කාර්යාලය අසල උපවාසයක් ආරම්භ කර තිබේ. ඒ, පැහැර ගැනීමට ලක්වූ බව කියන ස්විස් තානාපති කාර්ය මණ්ඩල සාමාජිකාව කටඋත්තර ගැනීම සඳහා පොලිසියට ඉදිරිපත් කරන්නැයි ඉල්ලමිනි. කොළඹ ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන ශී‍්‍ර ලාංකික සේවිකාවක් පසුගිය නොවැම්බර් 25 දින පැහැර ගෙනගොස් තර්ජනයක් කළ බව වාර්තා…

මේක ජාති ආලය විකුණා පටු අරමුණක් වෙනුවෙන් ලබාගත් ඡන්දයක් – එජාප මන්ත්‍රී ආශු මාරසිංහ

බදු සහන ප්‍රදානය, වරප්‍රසාද කප්පාදුව, විපක්ෂ නායක ගැටුම, මැතිවරණ සල්ලි පිල්ලි ගැහීම, හවුල්කාර පක්ෂවල තීරණය, රනිල් වික්‍රමසිංහගේ තීන්දුව හා මැතිවරණ කොමිසමේ අර්බුදය ගැන මෙවර සඳුදා හමුවෙන් අදහස් දක්වන්නේ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශුබෝධ මාරසිංහ මහතායි. ප්‍රශ්නය – නව ජනාධිපතිවරයා බදු වර්ග අටක් කප්පාදු කරමින් රැඩිකල් තීන්දුවක් ගෙන තිබෙනවා. මෙයින් ආර්ථිකයට විශාල සහනයක් ලැබෙනු…

|

ජාතික ආරක්ෂාව සහ සෙසු ආරක්ෂාව – නිශාන්ත කමලදාස

බොහෝ දෙනකු හිතන්නට කැමති අපේ ආරක්ෂාව සඳහා කළ යුතු වන්නේ සතුරු බලවේග පැරදවීම බව ය. එහෙත් ඇත්තට ම අපේ ආරක්ෂාව සඳහා කළ යුතු වන්නේ අප තුළ පවතින අපේ ම වැරදි කල් ක්‍රියා සිතුවිලි පරාජය කිරීම ය. ආණ්ඩු මට්ටු කිරීමට කැමති බොහෝ දෙනකුට තමන් තුළ ස්වයං විනයක් හදා ගැනීමට එයින් අරික්කාලක උනන්දුවක් නැති වීම අපේ රටේ…

විපක්ෂ නායකයා වීමේ තිරෙන් පිටුපස ජවනිකා

ජනපතිවරණයේ ප‍්‍රතිඵල ප‍්‍රකාශයට පත්කිරීම සඳහා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය මහතා ඉරිදා සන්ධ්‍යාවේ කැඳවීමට නියමිව තිබූ රැස්වීමට පෙරාතුවම තවත් යමක් සිදුවෙමින් තිබිණ. ජයග‍්‍රහණය අබියස සිටින බව දන්නා හෙයින්ම රාජපක්ෂවරුන් තීරණය කර තිබුණේ නව රජයක් පත්කර ගැනීමටය. එය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා එළැඹි සඳුදා දිනයේ ජාතිය අමතමින් කළ ප‍්‍රකාශයේදී ද, සඳහන් කළේය. නමුත් කැබිනට් මණ්ඩලයට නායකත්වය…

|

විපක්ෂ නායක හබය ; සජිත් පැරදුනු හැටි ; මෛත්‍රී සජිත්ට කළ දේ

නව ජනපති 15 දෙනෙකුගෙන් යුත් කැබිනෙට්ටුවක් මෙන්ම 40 කින් සමන්විත රාජ්‍ය අමාත්‍ය මණ්ඩලයක් හා තිදෙනෙකුගෙන් යුතු නියෝජ්‍ය ඇමතිධූර හරහා තම වැඩපිළිවෙල ඉදිරියට ගෙන යද්දි ජනපතිවරණ පසුබෑමෙන් තිගැස්සුණු එ.ජා.ප යට තවමත් සියයට සියයක ප්‍රකෘති තත්ත්වයකට ලගාවීමට හැකියාව ලැබී නැත. විපක්ෂ නායකධුරය හිටපු අගමැති රනිල්ට ලබා දෙන ලෙස එ.ජා.ප මහලේකම්වරයා කථානායකගෙන් ලිඛිත ඉල්ලීමක් සිදුකරන අතරතුර අත්සන් 50…

වෙනස දිගටම රැක ගමු – සිරිසේන රාජපක්ෂ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වූ වහාම සාධනීය පියවර කීපයක්ම ගත් බව පැහැදිලිය. ඉන් පළමුවැන්න වන්නේ රජයේ කාර්යාල වල තමන්ගේ ඡායාරූප තිබිය යුතු නැති බවට කරන ලද ප්‍රකාශයයි. මෙතෙක් පැවති සිරිත වූයේ ආණ්ඩුවක් බලයෙන් පහ වී අලුත් ආණ්ඩුවක් බලයට පත්වූ වහාම පැරණි ආණ්ඩුවේ නායකයන්ගේ ඡායාරූප බිත්තිවලින් ගලවා රජයේ කාර්යාල වල බිත්ති වල නව ආණ්ඩුවේ නායකයන්ගේ…

ජනමාධ්‍ය ගැන කළකිරීමෙන් සහ වේදනාවෙනි – අනුර සුරියබණ්ඩාර

ජනමාධ්‍ය යනු රටක හතරවැනි ආණ්ඩුව යැයි කියනු ලැබේ. හතරවැනි ආණ්ඩුවයයි කීමෙන් අදහස් වන්නේ ව්‍යවස්ථාදායකය විධායකය සහ අධිකරණය යන ආයතන තුනට අමතරව ජනමාධ්‍ය ද රටක ජනතාව වෙනුවෙන් වගකියනු ලබන බව ය. නමුත් මේ රටේ දක්නට ලැබෙන තත්ත්වය වන්නේ ජනමාධ්‍ය තම හතරවන ආණ්ඩුවේ භූමිකාව අතහැර ජනතා විරෝධී ත්‍රස්තවාදී කණ්ඩායමක් බඳුව කටයුතු කරමින් සිටින බව ය. ඒ සඳහා…

ඔබද විපක්ෂ නායක මමද විපක්ෂ නායක – සම්පත් අමරසිංහ

විපක්ෂ නායකවරයා පත් කිරීම් සම්බන්ධව මේ වන විට එක්සත් ජාතික පක්ෂයෙන් ලිපි දෙකක් ලැබී ඇති බව කියැවේ. ඉන් එක ලිපියක් එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායක ධුරයට පත් කළ යුතුය කියමිනි අනෙක් ලිපියෙහි සඳහන්ව ඇත්තේ පරාජිත ජනාධිපති අපේක්ෂක නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායක ධුරයට පත්කළ යුතුය යන්නය ලිපි…